එච්චර හිතන්න එපා බං.. උඹ ඕවා අමාරුවෙන් හරි සතියක් දෙකක් බලනකොට කැත කියන දේ නැතිවෙලා යනවා.. ඊට පස්සෙ ගාණක් නෑ.. උඹට ඒක සාමාන්‍ය දෙයක් වෙයි..
මං ඕවා මුලින්ම බලන්න පටන්ගත්තෙ පොඩි කාලෙ..
Face of Death කියන Documentary සෙට් එක ගැන උඹ අහලත් ඇති..
අන්න ඒකෙන් තමා ඕවා බලන්න පුරුදු වුණේ..
ඔය සෙට් එකම මං ගාව තියෙනවා..
ඒකෙත් තියෙන්නෙ අනතුරු, දිවිනසාගැනීම්, දූෂණ අරව මේවා තමා..
දැන් ඕන මගුලක් බලනවා.. සත්තු මරන ඒවා ඇරෙන්න..
මේ තියෙන්නෙ සෙට් එකම
http://www.imdb.com/find?q=Faces+of+Death&s=all
සිරාවටම බන් මෙවා දකින කොට ජීවිතය ගැන ලොකු කලකිරීමක් ඇති වෙනවා.

Last edited:







Lankav ahodai a athin nam

