කෙල්ලෙක්ගේ ඇත්ත තත්වේ එලියට ගන්න ක්‍රමයක්

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,324
    2,614
    113
    Colombo
    “මේ මේක මට තවත් කරන්න බෑ අපි නවත්තමු” කියලා කිව්ව ගමන්
    ඉන්න කැමති කෙනා අඩනවා
    යකින්න වගේ කෙනා යක්ෂාවේස වෙනවා
    සක්කිලි කෙනා කුණුහරුපෙන් බනිනවා
    උඹට ඔනෙවට ඉන්න කෙනා මොකුත් නොකියා ටටා බායි කියනවා
    mage hitapu kella aduwa bn :( mathak weddith awul
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,967
    113
    අනෙක බඳින කෙනා ගේ ඒවා නම් නො දැන ඉන්න එක තමයි හොඳ.....මගේ මිතුරියකට කොල්ලෙක් හිටියා, ඌත් එක්ක සෑහෙන්න වැඩ උණා ( Guess Box was protected). ඒකි බැන්දේ වෙන proposal එකෙක්, ඌට කියලා තියෙන්නේ මාව ගැන මාස 2ක් විතර කතා කළා, 3 පාරක් විතර කොෆී ශොප් එකක මුන ගැහුණා. අදහස් ගැලපෙන්නේ නැති හින්දා ඉවර වුණා කියලා. බලපන් කෝ...... අරකි ගේ පුකටත් හිනා ඇති. 😂
     

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    “මේ මේක මට තවත් කරන්න බෑ අපි නවත්තමු” කියලා කිව්ව ගමන්
    ඉන්න කැමති කෙනා අඩනවා
    යකින්න වගේ කෙනා යක්ෂාවේස වෙනවා
    සක්කිලි කෙනා කුණුහරුපෙන් බනිනවා
    උඹට ඔනෙවට ඉන්න කෙනා මොකුත් නොකියා ටටා බායි කියනවා
    මේක හරි..... :yes::yes::yes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,967
    113
    කෙල්ලගේ වැලක් ලීක් වෙලා කියලා බය කරපන් , කාගෙත් එක්කද කලින් එෆෙයාර් තිබ්බේ අනම් මනම් අහපන් ! එතකොට කියයි නේ.. 😁
    මට ප්‍රොපොසල් එකක් ආව කෙල්ලෙක් ( මම අකමැති වුණ) උදව්වක් ඉල්ලුවා, උදව් නොකලොත් මැරෙනවා කියලා. එතකොටත් ඒකි තව එකෙක් එක්ක සෙට් වෙලා බඳින්න.

    වැල ෆොටෝ ලීක් කරනවා කියලා ඒකිගේ කලින් BF එකෙක් බ්ලැක් මේල් කරලා.

    මම දන්න කාන්තා පොලිස් කෙනෙක් ට කියලා අරූව ගෙන්වලා අවවාද කරලා වැඩේ ශේප් කළා. ආරංචියක් නෑ දැන්, හැබැයි තාම බැඳලත් නෑ වගේ.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    එහෙම එන්නේ නැ බන්..... ගොඩක් එවුන් පළවෙනි පාර ගහන කම් ඉන්නවා. ඉතින් උඹ ගහන්නේ නැත්නම් අනෙකා ගහන්නෙත් නෑ....

    මම නම් ආමි ඩ්‍රයිවර්ලටත් බැනලා තියෙනවා. යකෝ කුණුහරුප කියන ගැනීම අපේ සංස්කෘතියට එකඟ යි. 😂

    uba drive karana wahane mokakda kiyapanko issella? V8 ekak neda:eek:

    Bike eke gihilla army driverslata talk karala ata 2ka sakkuwe dagena thama enna wenne
    :baffled:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    දත් වද්දන්නේ නැත්නම් සොරි ඩොට් කොම් :rofl:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,388
    1
    101,276
    113
    34
    Kalutara
    This is fucking true 🙃
    One bitch dumped me for wishing her late (8.30 am ) 😅
    අඩෝ අර නුවර එකීගේ බර්ත්ඩේ එක 20 වෙනිදා තිබ්බේ. මට කලින් කියල තිබ්බේ. මට මතක් වුනේම නෑ එදා. පස්සේ මෙන්න මේකි විශ් කලේ නෑ කියල අද වෙනකන් කතාවක් නෑ. බැන්නා කියහන්කෝ නිකන් මිනියක් මරපු ගානට. 🥴
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,012
    4,603
    113
    apo puluwan, umba mentally pressure kerepan, ethakota eki balliyeknam pata gala badu eliyata enawa
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපි දන්නවනේ බන්..යාලුවෙලා ටික කාලයක් යනකන් දෙන්නම ඇත්ත තත්වෙන් නෙමේ ඉන්නේ..බොරුවනේ කරන්නේ..ඔන්න ඉතින් ප්‍රශ්න එද්දී කාලයක් ගිහින්..බැදලා කියලා හිතපන්කෝ අනාතයි ඉතින්.
    ඔන්න ඇත්ත තත්වේ එලියට එනවා..
    මෙච්චර දුර යන් නැතිව මාසෙන් වගේ එලියට ගන්න ක්‍රමයක් නැද්ද? වලියක් දාගෙන වගේ:rolleyes:
    ;)
    එහෙම ඈත්ත තත්වේ දෑනගෙන ගෑණු ගන්න ගියොත් කවදාවත් බදින්න වෙන්නේ නෑ.. බදින්න කලින් ඉන්න ගෑනී නෙමේ පස්සේ, පිරිමිත් එහෙම තමා.. වෑඩි දෙයක් ඕනේ නෑ ඔරකල් සිස්ටම් චේන්ජ් කියන් ආපු බුවාගේ තත්වේ පේනවානේ. අන්තිමට කසාදේ වගේම තමා මුන්ගේ ඈත්ත තත්වේ දෑන ගත්තොත් එකෙක්ට චන්දේ දෙන එකක් නෑ අපි
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ලිවින් ටුගෙදර් තමා.
    ado aththa kypn nangiya set una neda ubata

    අපි දන්නවනේ බන්..යාලුවෙලා ටික කාලයක් යනකන් දෙන්නම ඇත්ත තත්වෙන් නෙමේ ඉන්නේ..බොරුවනේ කරන්නේ..ඔන්න ඉතින් ප්‍රශ්න එද්දී කාලයක් ගිහින්..බැදලා කියලා හිතපන්කෝ අනාතයි ඉතින්.
    ඔන්න ඇත්ත තත්වේ එලියට එනවා..
    මෙච්චර දුර යන් නැතිව මාසෙන් වගේ එලියට ගන්න ක්‍රමයක් නැද්ද? වලියක් දාගෙන වගේ:rolleyes:
    ;)

    anna okai bn devorce case wadi
     
    • Haha
    Reactions: Heshan Daminda

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,611
    1
    32,362
    113
    - උඩරට -
    අඩෝ අර නුවර එකීගේ බර්ත්ඩේ එක 20 වෙනිදා තිබ්බේ. මට කලින් කියල තිබ්බේ. මට මතක් වුනේම නෑ එදා. පස්සේ මෙන්න මේකි විශ් කලේ නෑ කියල අද වෙනකන් කතාවක් නෑ. බැන්නා කියහන්කෝ නිකන් මිනියක් මරපු ගානට. 🥴
    අර ඩොටේ ගෑනීට උබ තවම ලව් ද නොදකින් 🤣🤣
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,388
    1
    101,276
    113
    34
    Kalutara
    අර ඩොටේ ගෑනීට උබ තවම ලව් ද නොදකින් 🤣🤣
    ලව් නෙමෙයි. නිකන් මැසේජ් කරනවා. friendship එකට. ඒකි කිව්වේ ඔයා වගේ යාළුවො පොල් පිත්තෙන් කපාගන්න පුළුවන්ලු බර්ත්ඩේ එකට විශ් කලේ නැති නිසා. 😂