කෙල්ලෙක්ගේ ඇත්ත තත්වේ එලියට ගන්න ක්‍රමයක්

lilman

Well-known member
  • May 10, 2009
    41,185
    54,947
    113
    Colombo
    කෙල්ලගේ වැලක් ලීක් වෙලා කියලා බය කරපන් , කාගෙත් එක්කද කලින් එෆෙයාර් තිබ්බේ අනම් මනම් අහපන් ! එතකොට කියයි නේ.. 😁

    එතකොට වැල බලනව කියල මාට්ටු වෙනවනෙ බන්.
     
    • Haha
    Reactions: charitha2011

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    පොඩි කාලෙ ඉඳන් යාලුව නිසා කොච්චර ඩේන්ජරස්ද කියල හොඳට දන්නව 😂😂