කෙල්ලෙක්ගේ දින පොතින්
------කෙල්ලෙක්ගේ දින පොතින්...
6 ජුනි..
අද දවල් ටවුන් ගිහින් "ලවර්" එකෙන් ලස්සන කරාබු ජෝඩුවක් ගත්තා.හරිම ලස්සනයි ඒක අරගෙන ගෙදර එන්න හදනකොට මගදි අවිශ්ක හම්බ උනා.කාලෙකට පස්සෙ එයාව දෑක්කෙක්..මගේ හිතට ලොකු අමුත්තක් දෑනුනා..
ටවුන් ගිහින් එනකොට අද හොදටම පරක්කු නිසා අම්මගෙන් බෑනුම් ඈහුවා..අම්මටත් "ලවර්" එකෙන් වලලු ජොඩුවක් ගත්තා.
ඈගට මහන්සි නිසා ඉක්මනට නාලා බත් කන්න කියලා හිතන් නාන්න ගියා ඒත් නාන්න හරිම කම්මෑලීයි.ඒක නිසා යන්තම් වොශ් එකක් දාගෙන ආවා.අනික සති දෙකකට කලින් නාපු නිසා අවුලක් නෑ තව ඉන්න පුලුවන්.
කාලා නිදා ගෙන ඈහෑරුනා.ටීවී එකේ සුජාත දියනි යනවා ඒක බෑලුවා.සුජාත දියනිය වගේ මාත් දර්යමත් කාන්තාවක් වෙනවා කියලා හිතා ගත්තා.7.30 වෙනකොට වගේ තාත්තා ආවා.තාත්තා අපි ඔක්කොටම පෑටිස් ගෙනල්ලා.හරිම සතුටුයි අපිට."අයි ලව් යු තාත්තේ"
හෙට පන්ති යන්න ඔනේ නිසා ගානක් හදන්න පොත ගත්තා..පොත අතට ගත්ත වෙලාවේ ඉදන් මතක් වෙන්නේ දවල් ටවුන් එකේ දී දෑක්ක අවිශ්ක..අවිශ්ක අවිශ්ක අවිශ්ක අනේ මට පිස්සුද කියලත් හිතෙනවා.. "සිත නාබර තාලෙට වෙල් එලිවල දිව්වා එන හිමිදිරි සිහිලෙට සිතිවිලි කිති කෑවුනා එක පාරට ආදර මල් සුවදක් දෑනුනා"...වෙලාවකට පිස්සු වගේ..
රෑට කොත්තු කෑවා..කොත්තුව හරි නෑ.මොනව හරි අඩුවක් තියනවා.හෙට පන්ති යන්නත් තියෙනවා බඩේ අමාරුවක් හෑදෙයිද දන්නේත් නෑ.කමක් නෑ කොහොම හරි ඔක්කම කාපු එක ගෑන සතුටු වෙනවා..
සින්දුවක් ඈහුවා..හිතට හරිම සෑහෑල්ලුවක් ආවා..පන්ති යන්න තියන නිසා නිදා ගන්න ලෙස්ති උනා..අමුතුම දවසක්..
----- අවිශ්කගේ දින පොතින්
ජුනි 6
ටවුන් එකට ගියා... පරණ කෑල්ල හෙණ ගැහුවා වගේ මූණටම හම්බ උනා..
දවසම හද්ද චාටර්.....

හොදයිනම් රෙපක් දීපන්