කෙල්ලෙක්ට උපන්දින තෑග්ගක්????????????
අඩේ මචන්ලා කෙල්ලෙක්ට දෙන්න උපන්දින තැග්ගක් කියපන්කො බන්.
...frined zone 1න් පැනගන්න උපදෙස් ටිකකුත් දීපල්ලකො බන්.
...උබල මොනාද කෙල්ලන්ට මුලින්ම අරන් දීල තියෙන්නේ...chocolate හොදය්ද බන්
...please joke 1ට ගන්න එපා මචන්ලා....