කෙල්ලෙක්ට උපන්දින තෑග්ගක්????????????

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    කෙල්ලෙක්ට උපන්දින තෑග්ගක්????????????

    අඩේ මචන්ලා කෙල්ලෙක්ට දෙන්න උපන්දින තැග්ගක් කියපන්කො බන්.:oo:...frined zone 1න් පැනගන්න උපදෙස්‌ ටිකකුත් දීපල්ලකො බන්.:baffled::confused:...උබල මොනාද කෙල්ලන්ට මුලින්ම අරන් දීල තියෙන්නේ...chocolate හොදය්ද බන්:oo:...please joke 1ට ගන්න එපා මචන්ලා....:yes::yes:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ගිය අවුරුද්දේ මම කෙල්ලට දුන්නේ ස්පා එකකට වවුචර් එකක්.. ඊට පස්සේ කින්ග්ස්බරි එකේ ඩිනර් එකකට එක්ක ගියා. ඒ වගේ දෙයක් කරන්න..
     
    • Like
    Reactions: zl1

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,639
    529
    113
    ලන්ඩන් වත්ත
    375373
     
    • Like
    Reactions: zl1

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    ගිය අවුරුද්දේ මම කෙල්ලට දුන්නේ ස්පා එකකට වවුචර් එකක්.. ඊට පස්සේ කින්ග්ස්බරි එකේ ඩිනර් එකකට එක්ක ගියා. ඒ වගේ දෙයක් කරන්න..

    :no::no::no::baffled:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඔයා ආස්කින්ග් අවුට් වගේ තැනකද ඉන්නේ? එහෙනම් ඩිනර් වගේ එවා හරිනේ.. ඩිනර් බැරිනම් ලන්ච් එකකට එක්ක යන්න.
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    ඔයා ආස්කින්ග් අවුට් වගේ තැනකද ඉන්නේ? එහෙනම් ඩිනර් වගේ එවා හරිනේ.. ඩිනර් බැරිනම් ලන්ච් එකකට එක්ක යන්න.

    අනේ බන් පොඩි ගානකින් shape වෙන්න පුළුවන් දෙයක් කියපන් කො..:oo:..
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,360
    41,295
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අඩේ මචන්ලා කෙල්ලෙක්ට දෙන්න උපන්දින තැග්ගක් කියපන්කො බන්.:oo:...frined zone 1න් පැනගන්න උපදෙස්‌ ටිකකුත් දීපල්ලකො බන්.:baffled::confused:...උබල මොනාද කෙල්ලන්ට මුලින්ම අරන් දීල තියෙන්නේ...chocolate හොදය්ද බන්:oo:...please joke 1ට ගන්න එපා මචන්ලා....:yes::yes:
    Umbata nethi eka deepan.
    8" dildo. :rofl::rofl::rofl::rofl::rofl::P
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    Taama friednzone nam voucher ekak denna .
    Kellage hithta wadii hodata ..
    Maatha ohoma kala
    මචන් තව පොඩ්ඩක් විස්තර කරපංකෝ...ඒ idea 1 හොදයි වගේ.:yes::yes::yes: