කෙල්ලෙක්ට තෑග්ගක් දෙන්න

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචන්ලා මගේ හොදම යාලුවෙක් ඉන්නවා එයාගේ birthday එක ලග එනවා.
    Campus එකේ 1st year එකේ ඉන්න නංගි කෙනෙක්.
    මට එයාට දෙන්න හොද තෑග්ගක් කියපල්ලකෝ. ප්‍රයෝජනයක් වෙන දෙයක් දෙන්න කියලා බැලුවේ.
    යාලුවෙක් කිව්ව USB pen එකක් අරන් ඒක දෙන්න කියලා තව මොනවා හරි එක්ක..

    අයිඩියා එකක් දීපල්ලකෝ බන් :):):)

    මචන් උඹේ යාලුවෙක් විතරක්නන් ඕන මඟුලක් දීපන්.

    ඒත් උඹ කැමති කෙල්ලනන්, ඔය වගේ දේවල් කරලා නාගෙන හොඳ experience ඇති එකෙක් විදිහට මන් කියන්නේ,
    කිසිම වටින දෙයක් දෙන්න එපා. ලොකු තෑගි දෙන එවුන්ට දෙන්න කියල උඹ පුලුවන් තරන් අඩු ගානක පොඩි keytag 1ක්/immitation pendent 1ක්/bracelet 1ක් වගේ මතක හිටින පොඩි දෙයක් දීපන්. ලස්සන 1ක් තෝරපන් හැබැයි.

    උඹට මන් කියන එක දැන්ම තේරෙන එකක් නැ පස්සේ කාලෙක thank කරයි.
     
    Last edited:
    • Like
    Reactions: battiya

    Kiri Hodi

    Banned
  • Jul 27, 2009
    163
    9
    18
    හරියට කියපන් නෑදෑ වෙන නංගියෙක්ද පදුරු අස්සෙ රින්ගන නන්ගියෙක්ද කියලා. අපිට වැඩ තියෙනවා:angry:
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    :lol:
    යාලුවෙක් කිව්ව USB pen එකක් අරන් ඒක දෙන්න කියලා තව මොනවා හරි එක්ක..

    තව මොන්නහරි කියලා අයිඩියා කරේ වැලක්වත් pen එකට දාලා දෙන්නද?? :lol::lol::lol:

    :dull::dull::dull: pissuda bn ehema denna neme
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මචන් උඹේ යාලුවෙක් විතරක්නන් ඕන මඟුලක් දීපන්.

    ඒත් උඹ කැමති කෙල්ලනන්, ඔය වගේ දේවල් කරලා නාගෙන හොඳ experience ඇති එකෙක් විදිහට මන් කියන්නේ,
    කිසිම වටින දෙයක් දෙන්න එපා. ලොකු තෑගි දෙන එවුන්ට දෙන්න කියල උඹ පුලුවන් තරන් අඩු ගානක පොඩි keytag 1ක්/immitation pendent 1ක්/bracelet 1ක් වගේ මතක හිටින පොඩි දෙයක් දීපන්. ලස්සන 1ක් තෝරපන් හැබැයි.

    උඹට මන් කියන එක දැන්ම තේරෙන එකක් නැ පස්සේ කාලෙක thank කරයි.

    :):):):):) e kiyanne passe kalekath loku thagi balan idiwi kiyalada macho ehema kiwwe?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,977
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් උඹේ යාලුවෙක් විතරක්නන් ඕන මඟුලක් දීපන්.

    ඒත් උඹ කැමති කෙල්ලනන්, ඔය වගේ දේවල් කරලා නාගෙන හොඳ experience ඇති එකෙක් විදිහට මන් කියන්නේ,
    කිසිම වටින දෙයක් දෙන්න එපා. ලොකු තෑගි දෙන එවුන්ට දෙන්න කියල උඹ පුලුවන් තරන් අඩු ගානක පොඩි keytag 1ක්/immitation pendent 1ක්/bracelet 1ක් වගේ මතක හිටින පොඩි දෙයක් දීපන්. ලස්සන 1ක් තෝරපන් හැබැයි.

    උඹට මන් කියන එක දැන්ම තේරෙන එකක් නැ පස්සේ කාලෙක thank කරයි.

    Well said sir,

    Thada kola

    Elooooo eliooo
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මචන්ලා මගේ හොදම යාලුවෙක් ඉන්නවා එයාගේ birthday එක ලග එනවා.
    Campus එකේ 1st year එකේ ඉන්න නංගි කෙනෙක්.
    මට එයාට දෙන්න හොද තෑග්ගක් කියපල්ලකෝ. ප්‍රයෝජනයක් වෙන දෙයක් දෙන්න කියලා බැලුවේ.
    යාලුවෙක් කිව්ව USB pen එකක් අරන් ඒක දෙන්න කියලා තව මොනවා හරි එක්ක..

    අයිඩියා එකක් දීපල්ලකෝ බන් :):):)

    මිනිහෙක්
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    මචන් උඹේ යාලුවෙක් විතරක්නන් ඕන මඟුලක් දීපන්.

    ඒත් උඹ කැමති කෙල්ලනන්, ඔය වගේ දේවල් කරලා නාගෙන හොඳ experience ඇති එකෙක් විදිහට මන් කියන්නේ,
    කිසිම වටින දෙයක් දෙන්න එපා. ලොකු තෑගි දෙන එවුන්ට දෙන්න කියල උඹ පුලුවන් තරන් අඩු ගානක පොඩි keytag 1ක්/immitation pendent 1ක්/bracelet 1ක් වගේ මතක හිටින පොඩි දෙයක් දීපන්. ලස්සන 1ක් තෝරපන් හැබැයි.

    උඹට මන් කියන එක දැන්ම තේරෙන එකක් නැ පස්සේ කාලෙක thank කරයි.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: :yes::yes::yes::yes:

    ලොකුම තෑග්ග නෙමෙ හිතට වදින තෑග්ග දියන්...
     
    Last edited: