කෙල්ලෙක්ට මැසේජ් කරන විදිහ

xnfa

Well-known member
  • Apr 7, 2025
    1,142
    1,649
    113
    මගෙ experience එක්ක කියන්නෙ හිනා උනා කියල එක පාරට number එක ඉල්ලන්න යන්න එපා reject වෙන්න තියන chance එක වැඩී. මුලින්ම කතා කරල ටිකක් fit වෙලා ඉඳල ඉල්ලපන්. එතකොට ඒකිට බෑ කියන්නත් බෑනෙ. මෝල නිසා හදිස්සි වෙන්නනම් යන්න එපා.

    මේක සිරා!
     
    • Like
    Reactions: DiksonAlex