කෙල්ලෙක්ට හම්බෙච්චි ආතල් එකක්

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    අනිත් එකත් කොල්ලෙක් ද කොහෙද බං ඔහොම කුණුහර්ප කියනවද කෙල්ලො:baffled:
    කාපිරියෙක්ටම හොදයි එහෙනම් ඒකි

    උඹ හිතුවද කෙල්ලො

    "එන්න හිතවත මේ පලතුරු කන්න, මේ මිහිරි පැන් බොන්න ජාතියේ ටෝක් දෙන්නෙ කියලා.."

    කියනවා යකෝ කුණුහරුප උන් හොඳට
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    අනිත් එකත් කොල්ලෙක් ද කොහෙද බං ඔහොම කුණුහර්ප කියනවද කෙල්ලො:baffled:
    කාපිරියෙක්ටම හොදයි එහෙනම් ඒකි


    ඕන තරම් කෙල්ලෝ කුණුහරුප කියනවා යකෝ...:lol:උබේ ෆිට් එකක් අවුස්සලා ගනින් ඕන නම්...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    19.gif


    හත්තිලව්වෙ... මක්කෙයි මේ කියවන්නෙ..
    අම්ම මුත්ත කාළෙවත් සිද්ද වෙච්ච දේවල්ද...? මේවා.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උඹ හිතුවද කෙල්ලො

    "එන්න හිතවත මේ පලතුරු කන්න, මේ මිහිරි පැන් බොන්න ජාතියේ ටෝක් දෙන්නෙ කියලා.."

    කියනවා යකෝ කුණුහරුප උන් හොඳට




    :lol::lol: