කෙල්ලෙක්ව අමතක කරන්න පොඩි උදව්වක් !!!

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕව හිත හිත ඉන්නේ නැතුව කැමතිනම් කෙලින්ම අහපන්. නැත්නම් නිකන් ඉදපන්
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    avatar536508_20.gif
    avatar563818_1.gif

    :angry:
     

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    උඹට ඕක ඔය ලඟදි වෙච්ච සීන් එකක් නිසයි කික් එක :yes: වැඩිය හිතන්නේ නැතුව වැඩක් බලාගෙන හිටපන් නිකන් ඉන්නේ නැතුව busy එකේ හිටපන් එතකොට මතක් වෙන්නේ නැහැ
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    කෙල්ල උබව බයිට් එකට ගන්න හිතන් බලනව ද දන්නෑ.
    උබ ජිවිතේ වැදගත් බලපොරොත්තු එහෙම තියෙනව නම්
    එහෙම එකකට ඔලුව දාපන්.එතකොට හරි යවි
    අනේ මන්ද උබට මෙහෙම කිව්වට මෙ දවස් වල
    මටත් ඔය හා සමාන ප්‍රශ්නයක් තියෙනව
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මචං මෙහෙමයි. මම අලුතින් Course එකකට ගියා. ඒකෙදි පරණ Batch එකක උන් ටිකක් ඇවිල්ලා අපිට රැග් දුන්නා.:growl: ඉතින් මට සෙට් උනේ කෙල්ලෙක්ට ආදරෙයි කියන්න.:D ඉතින් මම රෝස මලක් අරන් ගිහින් ඒකට අනං මනං ටිකක් කියලා "මම ඔයාට ඇත්තටම ආදරෙයි" කිව්වා.:P ඒකත් කිව්වේ අරුන් මට දුන්නු Challenge එක නිසා. :yes: ඊට පස්සේ මෙකිව දකින හැම වෙලේම මට ඒකිට ආදරේ කරන්න හිතෙනවා. ඒත් මට එ්කි වගේ Posh කෙල්ලෙක් ගැලපෙන්නේ නැහැ. :no:එ්කිත් මං ඒකි දිහා බලනකොට අමුතු විදිහට මං දිහා බලනවා. මට මේ කෙහෙල්මල අමතක කරන්න ඕනි. මේ චීත්තයක් හින්දා දැන් මට Course එකත් එපා වෙලයි තියෙන්නේ.:confused: උඹලට හිතෙන දේ කොටාගෙන පලයන්කෝ. :rolleyes:

    course eka IT da?
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    සුදු මුණයි හිර ඩෙනිමයි හරි අවදානම් කියලල මම කොහේ හරි දැක්ක බං