මචං මෙහෙමයි. මම අලුතින් Course එකකට ගියා. ඒකෙදි පරණ Batch එකක උන් ටිකක් ඇවිල්ලා අපිට රැග් දුන්නා.

ඉතින් මට සෙට් උනේ කෙල්ලෙක්ට ආදරෙයි කියන්න.

ඉතින් මම රෝස මලක් අරන් ගිහින් ඒකට අනං මනං ටිකක් කියලා "මම ඔයාට ඇත්තටම ආදරෙයි" කිව්වා.

ඒකත් කිව්වේ අරුන් මට දුන්නු Challenge එක නිසා.

ඊට පස්සේ මෙකිව දකින හැම වෙලේම මට ඒකිට ආදරේ කරන්න හිතෙනවා. ඒත් මට එ්කි වගේ Posh කෙල්ලෙක් ගැලපෙන්නේ නැහැ.

එ්කිත් මං ඒකි දිහා බලනකොට අමුතු විදිහට මං දිහා බලනවා. මට මේ කෙහෙල්මල අමතක කරන්න ඕනි. මේ චීත්තයක් හින්දා දැන් මට Course එකත් එපා වෙලයි තියෙන්නේ.

උඹලට හිතෙන දේ කොටාගෙන පලයන්කෝ.