කෙල්ලෙක් අම්මට ගහනව...

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    සම්පූර්ණ විස්තරේ දන්නෙ නැතුව මොකුත් කියන්න බෑ

    පියුමිටත් ඔහොම ගහයි ඵයාගෙ ළමයා...:D
     
    • Like
    Reactions: lilman

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,064
    34,600
    113
    අපේ අම්මලා තාත්තලා අපිට ගහලා බැනලා අපිව හොඳට හදපු නිසා අපි අදත් ඒ උත්තමයින්ට සළකන්නේ දෙවියන්ට වගේ
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,604
    6,872
    113
    වදුරව
    ඔවගෙ දෙපැත්තක් තියෙනවා. දන්නෙ නැතුව කොමෙන්ට් කරන්න යන්න එපා ලමයි
     
    Last edited:
    • Dislike
    Reactions: jcj

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,767
    113
    මාලඹේ
    අපේ අම්මලා තාත්තලා අපිට ගහලා බැනලා අපිව හොඳට හදපු නිසා අපි අදත් ඒ උත්තමයින්ට සළකන්නේ දෙවියන්ට වගේ
    ඒකනේ Thread ගානේ පක්ෂ වලට කඩේ ගිහින් හොදට බැනුම් අහන්නේ