කෙල්ලෙක් ---- අසරණ වෙලා

hema1212

Member
Feb 17, 2018
41
7
0
සහතික ඇත්ත.. මේ දෙකේ සාරාංශය තියෙනවා... උඹ දුක් වෙන්න එපා.. අර කිවුවත් වගේ උඹ , උඹ වෙයන්... පිළිවෙලට හිට්පාන්. උඹට ජොබ් + කාර් තියෙනවා නේහ්.. ඒ නිසා ගොඩ.උඹ ස්ථාවරයි. මගෙත් මෘදුකාංග ඉන්ජි බුවෙක් හිටියා තරමක් රූපය අවුල්.. නමුත් පොර බැන්දේ ලස්සනම කෙල්ලෙක්... හේතුව යාළුවා හොඳට ඉගෙන ගෙන ස්ථාවරව හිටිය නිසා.දැන් දරුවෙකුත් ඉන්නවා එයාලට... කෙල්ලත් හොඳට ඉගෙන ගත්තු කෙනෙක්.. අර රත්තරං කිව්වා වගේ ඒ ඒ තරා තිරම් වලට ඒ ඒ තරා තිරම් අය තමා සෙට් වෙන්නේ...

රූපය කොහොම උනත් පිළිවෙලට ඉන්න කෙනෙක්ට ආසයි කෙල්ලෝ.. ඒ වගේම කථා බහ කරලා ගමනක් යද්දි ඔයාගේ ගතිගුණ වලට ඔය දක්වන සෙනෙහසට ,ආදරයට කෙල්ල කැමති වෙනවා.. එතකොට රූපය කියන දේ එච්චර වැදගත් නෑ.

පිළිවෙලට ඉන්නේ නැත්තෙත් නෑ බන් ..
 

hema1212

Member
Feb 17, 2018
41
7
0
:rofl: මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න එක්ක මොනවද බන් උඹ මේ දොඩවන්නේ???? පාරට / සමාජෙට බැහැලා බලපන් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න.. එතකොට ඔය කිව්ව පිඩනය කියන වචනයට හරි අර්ථ කථනයක් ලැබෙයි සහෝදරයා...

එත් බන් අපි ඉන්න සමාජය අපි දිහා බලන විදියක් තියනවනේ
 

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ඔය පීඩනේ දරාගන්න අමාරු වෙලා බැන්දාම සමාජෙන් ලමයි හදන්න පීඩනෙයක් එනව :(
    ඒක දරාගන්න බැරුව ලමයිනුත් හදනව ඊට පස්සෙ ලමයි විභාග පාස් කරන්න පීඩනේ එනව :(
    ඒක දරාගන්න බැරුව උන්වත් මරෝල හරි කමක් නෑ විභාග පාස් කරවගන්නව :(
    ඊට පස්සෙ ලමයින්ව බන්දල දෙන්න පීඩනේ එනව, උඹටත් ඇවිල්ල ඇත්තෙ :sorry:
    ඒකත් දරාගන්න බැරුව උන්වත් බන්දල දෙනව. ඊට පස්සෙ මුනුබුරෝ හදාගන්න පීඩනේ එනව :(
    ඒකත් දරාගන්න බැරුව මුනුබුරොත් හදවගන්නව :sorry:
    අන්තිමට දන්නෙම නෑ මැරිල යනව :(
    ඊට පස්සෙ ලමයින්ට පීඩනේ උඹේ මලගේ, දානෙ බණ ඉහලිං ගන්න :(
    ඕක ඉවරයක් වෙන්නෑ බං :no: කවුරු හරි එක්කෙනෙක් ඒ පීඩනේ කොහොම හරි දරාගෙන ඉවසගෙන හිටිය කියන්නෙ ඌ නිසා තවත් පරම්පරාවකට උරුම වෙන්න තිබ්බ දුකක් නැති වෙනව කියන එක :yes:

    oya thama mge loke weeraya :love::love::love:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උබ කියන්නේ තනියෙන් ඉදල අතේ ගහල බඩු ගහල මැරිලා ගිහින් ගේ ඇතුලෙම කුණු වෙන්න කියලද?
    ගෙදර ආවම බනින්නේ කරන්නේ නැති හොද කෙල්ලෙක් හොයාගනින්කෝ ඉවරනේ ප්‍රශ්නේ

    උඹට උඹ මැරුනට පස්සෙ උඹේ ශරීරෙ ගේ ඇතුලෙ කුණු වෙන එක ගැන හැඟීමක් තියෙනවද බං ? :sorry: බැන්දත් වෙන්නෙ ඕක නෙමේද ? :( ඒත් පස් යට පෙට්ටියක් ඇතුලෙ කුණු වෙලා යනව :( කොහොම කලත් කුණු වෙලා යනව බං :(
     
    • Like
    Reactions: Rated_R

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මොනවා කරත් උපන් කැත වහන්නේ කොහොමද බන් .. ඕවා ඔක්කොම කරලා කන්නාඩිය ලඟට ගියාම මටම හිතෙනවා බන් ගෙදරටම වෙලා ඉන්න යන ගමනත් නවත්වලා

    උඹට තියන්නේ මානසික ලෙඩක් බං. නැතුව උඹේ කැතක් නෙවෙයි.
    මුලින්ම ගිහින් counselor or psychiatrist කෙනෙක් හම්බ වෙයං. ඊට පස්සේ කෙල්ලෝ සෙට් කරගන්න පුළුවන්
     
    ugly.jpg
     

    hema1212

    Member
    Feb 17, 2018
    41
    7
    0
    උඹට තියන්නේ මානසික ලෙඩක් බං. නැතුව උඹේ කැතක් නෙවෙයි.
    මුලින්ම ගිහින් counselor or psychiatrist කෙනෙක් හම්බ වෙයං. ඊට පස්සේ කෙල්ලෝ සෙට් කරගන්න පුළුවන්


    :oo::oo:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඊයෙ බස් එකේ එනව ඉන්න ඉඩත් නෑ හිරවෙලා චප්ප වෙලා එන්නෙ. මොන කරුම ජීවිතයක්ද කියල හිතුන :( ඒත්

    ඒ අස්සෙ එකෙක් උගෙ කෙල්ලත් එක්ක රණ්ඩු වෙනව :sorry:
    අරූට කෙල්ලව ශොපිංද කොහෙද එක්ක යන්න බැරි වෙලා ඒ ගෑණි මුට බයිනව මූ කියනව ඉතිං වැඩ නිසානෙ එක්ක යන්න බැරිවුනේ අරකයි මේකයි :sorry:
    කෙල්ලත් අතාරින්නෙම නෑ මුට මොනා හරි කියනව :baffled:
    මුට එපා වෙලා දැන් කෙල්ලට බයිනව මොන මල කරදරයක්ද හැමදාම ගෙදර එනකං ඉන්නව රණ්ඩු වෙන්න කියල :sorry:

    ඒව ඇහුනාම අපේ ජීවිතේ කොච්චර ලස්සනද කියල හිතුන බං :sorry: බස් එකේ හිරවෙලා පැය ගනං කටු කාගෙන එන්න ඕනෙ තමා :yes: ඒත් ගෙදර එනකං, ගෙදර ආවට පස්සෙ රණ්ඩුවෙලා තවත් වද දෙන්න කවුරුත් නෑ :) ඒ මිනිස්සු කට්ට කාගෙන බස් එකේ තැම්බෙන්නත් ඕනෙ ඒ අස්සෙ කෙල්ලො යාලු කරගෙන උන් එක්ක රණ්ඩු වෙන්නත් ඕනෙ :yes:

    මේ ජීවිතේ හොඳයි බං :) ඔය විදිහටම ඉඳපං :yes: අනික් උන් වගේ වෙන්න හදන්න එපා :yes: උඹ උඹ වෙයං :yes: රැල්ලට යන්න එපා :) බඳින උන් බහුතරේ බඳින්නෙ හැමෝම රැල්ලට බඳින නිසා නොබැන්දොත් කොන් වෙයි කියල හිතෙන නිසා නැතුව කසාද ජීවිතේ තියෙන අමුතු රසයක් නිසා නෙමේ :no:

    good luck

    meka nam sirama kathawa :yes:
     
    • Like
    Reactions: WhiteWalker

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    යකෝ බෝර්ඩ් එකේ ගහල ඇති gents කියල.ගිහින් උබට ගැලපෙන හෙයාර් ස්ටයිල් එකක් දාල දෙන්න කියපන්. බියුටි සැලෝන් ගැන නම් දන්නේ නෑ. ඒවාට යන්න ඕනත් නෑ. හෙයාර් ස්ටයිල් එක වෙනස් කරාම ගොඩක් වෙලාවට හරියයි :yes::yes::yes:

    නැත්නම් පොන්නයන්ට තියෙන සැලෝන් එකක් තියෙනව මොරටුවේ.එකට ගියෝත්නම් උබව ශාරුක් වගේ කරලා ගනී.උබට පොන්නය කිව නෙමේ හරිද.එකෙ උන් කොල්ලෝ කෙල්ලෝ වගේ වෙනස් කරනවා.උබවත් හදල ගනී.හැබැයි නිතර යන්න එපා උබට කෙල්ලෝ එපා වෙලා පොන්නයන්ට ආස හිතෙයි.:rofl::rofl::rofl::rofl:

    :baffled: කොහෙද බන් තියෙන්නේ.. ශාරුක් කාන් වගේ කරනවනම් පොඩ්ඩක් ගිහින් බලන්න :sorry: දුර වැඩියි හැබැයි
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    gym එකකට පලයන්..
    ඇග හැදිලා ආපුවම මූන ලස්සන වෙලා එනව..
    උබට කිසි සෙල්ෆ් කන්ෆිඩන්ස් එකක් නැති අවුලක් තියෙන්නෙ..