සහතික ඇත්ත.. මේ දෙකේ සාරාංශය තියෙනවා... උඹ දුක් වෙන්න එපා.. අර කිවුවත් වගේ උඹ , උඹ වෙයන්... පිළිවෙලට හිට්පාන්. උඹට ජොබ් + කාර් තියෙනවා නේහ්.. ඒ නිසා ගොඩ.උඹ ස්ථාවරයි. මගෙත් මෘදුකාංග ඉන්ජි බුවෙක් හිටියා තරමක් රූපය අවුල්.. නමුත් පොර බැන්දේ ලස්සනම කෙල්ලෙක්... හේතුව යාළුවා හොඳට ඉගෙන ගෙන ස්ථාවරව හිටිය නිසා.දැන් දරුවෙකුත් ඉන්නවා එයාලට... කෙල්ලත් හොඳට ඉගෙන ගත්තු කෙනෙක්.. අර රත්තරං කිව්වා වගේ ඒ ඒ තරා තිරම් වලට ඒ ඒ තරා තිරම් අය තමා සෙට් වෙන්නේ...
රූපය කොහොම උනත් පිළිවෙලට ඉන්න කෙනෙක්ට ආසයි කෙල්ලෝ.. ඒ වගේම කථා බහ කරලා ගමනක් යද්දි ඔයාගේ ගතිගුණ වලට ඔය දක්වන සෙනෙහසට ,ආදරයට කෙල්ල කැමති වෙනවා.. එතකොට රූපය කියන දේ එච්චර වැදගත් නෑ.
පිළිවෙලට ඉන්නේ නැත්තෙත් නෑ බන් ..
මිනිස්සුන්ට තියෙන ප්රශ්න එක්ක මොනවද බන් උඹ මේ දොඩවන්නේ???? පාරට / සමාජෙට බැහැලා බලපන් මිනිස්සුන්ට තියෙන ප්රශ්න.. එතකොට ඔය කිව්ව පිඩනය කියන වචනයට හරි අර්ථ කථනයක් ලැබෙයි සහෝදරයා...


කවුරු හරි එක්කෙනෙක් ඒ පීඩනේ කොහොම හරි දරාගෙන ඉවසගෙන හිටිය කියන්නෙ ඌ නිසා තවත් පරම්පරාවකට උරුම වෙන්න තිබ්බ දුකක් නැති වෙනව කියන එක 




ඒ මිනිස්සු කට්ට කාගෙන බස් එකේ තැම්බෙන්නත් ඕනෙ ඒ අස්සෙ කෙල්ලො යාලු කරගෙන උන් එක්ක රණ්ඩු වෙන්නත් ඕනෙ 