කෙල්ලෙක් ---- අසරණ වෙලා

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ගාමන්ට් කෑල්ලක් සෙට් කරල දෙන්නද? වර්ජින්ම එකක්. අලුතෙන්ම ගමෙන් බැහැපු එකක්. උඹට සල්ලිත් තියෙන නිසා ලේසි. අනික පිට යන්නෙත් නෑ. :cool:
    :lol:
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    මට හිතෙන්නේ උබ නිකන් ගොබ්බයෙක් වගේ එකෙක්ද කොහෙද.
    මචන් දුකයි කියන්න ගොබ්බයන්ට කෙල්ලෝ සෙට් වෙන්නේ නෑ. :sorry::sorry::sorry:

    මෙන්න ලොකු පොරක් උපදෙස් දෙනවා.....වැදගනිල්ලා ඔක්කොම...:confused::confused::confused:
     

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    ගාමන්ට් කෑල්ලක් සෙට් කරල දෙන්නද? වර්ජින්ම එකක්. අලුතෙන්ම ගමෙන් බැහැපු එකක්. උඹට සල්ලිත් තියෙන නිසා ලේසි. අනික පිට යන්නෙත් නෑ. :cool:


    :lol::lol::lol::lol:
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    පත්තරේ ad එකක් දාල proposal ටිකක් බලන්න පලයන්. හොඳට හිතට සෙට් වෙන කෑල්ලක් බැදපන්. බොරුවට ලව් කරන්න කෙල්ලෝ හොයා හොයා ඉන්නේ නැතුව. ඕන තරම් marriage proposal වලට replies එනවා. හැම කෙල්ලම ලස්සන හොයන්නේ නැහැ බං. මමත් කළු එකෙක්. සුදුම සුදු කෙල්ලෙක් බැන්දේ . :D
     

    Maliya012

    Member
    Dec 28, 2018
    284
    14
    0
    මට හිතෙන්නේ උබ නිකන් ගොබ්බයෙක් වගේ එකෙක්ද කොහෙද.
    මචන් දුකයි කියන්න ගොබ්බයන්ට කෙල්ලෝ සෙට් වෙන්නේ නෑ. :sorry::sorry::sorry:
    සෙට් උනත් සෙට් වෙන්නේ වටේ ගියපු බඩු.උන් උබ නමට මිනිහ කරන වටේ යනවා. අන්තිමට උබට අනුන්ගේ දරුවෝ හදාගෙන ඉන්න වෙනවා.

    මේකට කරන්න පුළුවන් මොකද්ද?

    මම මුලින් මං ගැන කියල ඉන්නම්.
    මම උසත් නෑ කෙට්ටුයි.වයස කොහෙත්ම පෙන්නේ නෑ.මට 26යි එත් OL කරන එකෙක් වගේ තාම.
    එත් මම දැන් කරන්නේ මගේ 9 වෙනි ලව් එක.මම කිසිම වෙලාවක එකම වෙලාවේ කෙල්ලෝ කීපයක් කරන්නේ නෑ.

    මුලින්ම උබ හිතන විදිහයි උබේ approach එක වෙනස් කරපන්. අර එකෙක් කිවා වගේ සැලෝන් එකකට ගිහින් පොඩ්ඩක් මොඩිෆයි වෙයන්.
    කොච්චර කේත උනත් උබත් කැමති ලස්සන කෙල්ලෙක්ටනේ.කෙල්ලොත් ඒ වගේ තමයි. :yes::yes:

    උබේ තියෙන දේවල් මාර්කට් කරපන්.කාර් එකක් තිබ්බ කියල උබ බෝඩිමට වෙලා හිටියට කෙල්ලෝ උබ හොයන එන්නේ නෑ නේ.

    මුලින් කෙල්ලෙක් එක්ක හොදට ෆිට් වෙයන්.අහන්න එපා එක පාරට.ඒ කෙල්ලගේ මනසේ පැලපදියම් වෙයන්.ඊට පස්සේ අහපන්. කෙල්ල අකමැති උනට් කෙල්ලගේ ඔලුවේ උබ ස්ටබල් නම් දෙවෙනි පාර තුන්වෙනි පාර අහපුවම හා කියනවා. :yes::yes::yes:

    ලස්සන කොල්ලන්ට ඔටෝ කෙල්ලෝ සෙට් වෙනවා. අනික් උන්ට පොඩි මානසික ගේමක් දෙන්න වෙනවා. එක කලාවක්. මිෂන් එකක් කියල හිතාගෙන ටර්ගට් කරලා ගේම ගහපන්

    අනික් දේ කවදාවත් කෙල්ලෙක් ලොකු කරගන්න එපා. යාලු කරගන්නකන් කෙල්ලගේ ලොකුකම් බැලුවට යාලු උනාට පස්සේ වැඩිය ගණන් නොගෙන හිටපන්. නැත්නම් ඊළගට උබ එයි තර්ඩ් දාගෙන කෙල්ල දාල ගියා කියල

    GReat 💗💗
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    පත්තරේ ad එකක් දාල proposal ටිකක් බලන්න පලයන්. හොඳට හිතට සෙට් වෙන කෑල්ලක් බැදපන්. බොරුවට ලව් කරන්න කෙල්ලෝ හොයා හොයා ඉන්නේ නැතුව. ඕන තරම් marriage proposal වලට replies එනවා. හැම කෙල්ලම ලස්සන හොයන්නේ නැහැ බං. මමත් කළු එකෙක්. සුදුම සුදු කෙල්ලෙක් බැන්දේ . :D

    අපෝ එපා. සෙට් වෙන්නෙම මානසික ලෙඩ්ඩු
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -


    කසාද බැන්දට පස්සෙ මෙහෙහ නැද්ද බං.
    ගෙදර එනකොට වයිපරේ ලගට දුවගෙන එනව.
    බෑග් එක අරන් අතෙන් අල්ලං කාමරයට යනව.
    සපත්තු එයාම ගලවනව.
    කිස් එකක් දීල තේ එකක් හදන් එන්න යනව.
    වොෂ් එකක් දාගෙන ආවම දෙන්න එක්ක ටිකක් කතා කරනව.

    මං හිතාගෙන ඉන්නෙ මෙහෙම වෙයි කියල

    එහෙම වෙනවා :' මේ ආදරයයි' නාට්යයේ,, සිරසේ යන්නේ බන්..බලපන් :yes::D
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -


    කාර් එකක් තියෙනවා නම් හයර් දීපන් කෙල්ලන්ට.. :yes:
    නංගි යනවද මම යනවා ඒ පැත්තට කියලා සෙට් කර ගනින්.. :D
    ඔය ඔ‍ෆිස් එකේ ඉන්න අයට එහෙම ලිෆ්ට් දීපන්..
    ;)
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    poddk hada weyann.,salli tiywane..wiydam karapan,,hoda fashion adum tikk ganin,saloon ekata ghn konde rawka cut ekk dapan..podk modify weyan.,,,personlty ekath poddk hadagnin..,,baya nathwua talk karapan,,ube job eka salli car eka market karapn kello hoyanna,,,katha unata awlk na bn..ada kale kello hoyanne salli tyna ewan.,,penuma wadak na lokuwata,,mama ona taram dakinawa supiri kaali melo rahak nathi ewnta set wela innwa,,habai un hoda job karana salli tiyna ewa,,ube status eka market karapan broo..