ගාමන්ට් කෑල්ලක් සෙට් කරල දෙන්නද? වර්ජින්ම එකක්. අලුතෙන්ම ගමෙන් බැහැපු එකක්. උඹට සල්ලිත් තියෙන නිසා ලේසි. අනික පිට යන්නෙත් නෑ.![]()

ගාමන්ට් කෑල්ලක් සෙට් කරල දෙන්නද? වර්ජින්ම එකක්. අලුතෙන්ම ගමෙන් බැහැපු එකක්. උඹට සල්ලිත් තියෙන නිසා ලේසි. අනික පිට යන්නෙත් නෑ.![]()

මට හිතෙන්නේ උබ නිකන් ගොබ්බයෙක් වගේ එකෙක්ද කොහෙද.
මචන් දුකයි කියන්න ගොබ්බයන්ට කෙල්ලෝ සෙට් වෙන්නේ නෑ.
මෙන්න ලොකු පොරක් උපදෙස් දෙනවා.....වැදගනිල්ලා ඔක්කොම...![]()
ගාමන්ට් කෑල්ලක් සෙට් කරල දෙන්නද? වර්ජින්ම එකක්. අලුතෙන්ම ගමෙන් බැහැපු එකක්. උඹට සල්ලිත් තියෙන නිසා ලේසි. අනික පිට යන්නෙත් නෑ.![]()

මට හිතෙන්නේ උබ නිකන් ගොබ්බයෙක් වගේ එකෙක්ද කොහෙද.
මචන් දුකයි කියන්න ගොබ්බයන්ට කෙල්ලෝ සෙට් වෙන්නේ නෑ.
සෙට් උනත් සෙට් වෙන්නේ වටේ ගියපු බඩු.උන් උබ නමට මිනිහ කරන වටේ යනවා. අන්තිමට උබට අනුන්ගේ දරුවෝ හදාගෙන ඉන්න වෙනවා.
මේකට කරන්න පුළුවන් මොකද්ද?
මම මුලින් මං ගැන කියල ඉන්නම්.
මම උසත් නෑ කෙට්ටුයි.වයස කොහෙත්ම පෙන්නේ නෑ.මට 26යි එත් OL කරන එකෙක් වගේ තාම.
එත් මම දැන් කරන්නේ මගේ 9 වෙනි ලව් එක.මම කිසිම වෙලාවක එකම වෙලාවේ කෙල්ලෝ කීපයක් කරන්නේ නෑ.
මුලින්ම උබ හිතන විදිහයි උබේ approach එක වෙනස් කරපන්. අර එකෙක් කිවා වගේ සැලෝන් එකකට ගිහින් පොඩ්ඩක් මොඩිෆයි වෙයන්.
කොච්චර කේත උනත් උබත් කැමති ලස්සන කෙල්ලෙක්ටනේ.කෙල්ලොත් ඒ වගේ තමයි.
උබේ තියෙන දේවල් මාර්කට් කරපන්.කාර් එකක් තිබ්බ කියල උබ බෝඩිමට වෙලා හිටියට කෙල්ලෝ උබ හොයන එන්නේ නෑ නේ.
මුලින් කෙල්ලෙක් එක්ක හොදට ෆිට් වෙයන්.අහන්න එපා එක පාරට.ඒ කෙල්ලගේ මනසේ පැලපදියම් වෙයන්.ඊට පස්සේ අහපන්. කෙල්ල අකමැති උනට් කෙල්ලගේ ඔලුවේ උබ ස්ටබල් නම් දෙවෙනි පාර තුන්වෙනි පාර අහපුවම හා කියනවා.
ලස්සන කොල්ලන්ට ඔටෝ කෙල්ලෝ සෙට් වෙනවා. අනික් උන්ට පොඩි මානසික ගේමක් දෙන්න වෙනවා. එක කලාවක්. මිෂන් එකක් කියල හිතාගෙන ටර්ගට් කරලා ගේම ගහපන්
අනික් දේ කවදාවත් කෙල්ලෙක් ලොකු කරගන්න එපා. යාලු කරගන්නකන් කෙල්ලගේ ලොකුකම් බැලුවට යාලු උනාට පස්සේ වැඩිය ගණන් නොගෙන හිටපන්. නැත්නම් ඊළගට උබ එයි තර්ඩ් දාගෙන කෙල්ල දාල ගියා කියල
පත්තරේ ad එකක් දාල proposal ටිකක් බලන්න පලයන්. හොඳට හිතට සෙට් වෙන කෑල්ලක් බැදපන්. බොරුවට ලව් කරන්න කෙල්ලෝ හොයා හොයා ඉන්නේ නැතුව. ඕන තරම් marriage proposal වලට replies එනවා. හැම කෙල්ලම ලස්සන හොයන්නේ නැහැ බං. මමත් කළු එකෙක්. සුදුම සුදු කෙල්ලෙක් බැන්දේ .![]()
කසාද බැන්දට පස්සෙ මෙහෙහ නැද්ද බං.
ගෙදර එනකොට වයිපරේ ලගට දුවගෙන එනව.
බෑග් එක අරන් අතෙන් අල්ලං කාමරයට යනව.
සපත්තු එයාම ගලවනව.
කිස් එකක් දීල තේ එකක් හදන් එන්න යනව.
වොෂ් එකක් දාගෙන ආවම දෙන්න එක්ක ටිකක් කතා කරනව.
මං හිතාගෙන ඉන්නෙ මෙහෙම වෙයි කියල