කෙල්ලෙක් ඉන්න එක....

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    කෙල්ලෙක් ඉන්න එක....

    කෙල්ලෙක් ඉන්න එක ඉගෙනීමට වදයක්ද බන්...
    දැන් කියහන්කෝ පුලුවන්නම් මේක අසහන ත්‍රෙඩ් එකක් කියල...:angry::angry::angry:
     
    • Like
    Reactions: Didiya

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    same field eke grl kenek inna eka thamai hoda..studies walata helpful..a nethath well understanding kellek innawanam eka igenimata loku haiyak ban :)
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඉන්න එක වදයක් නැති වෙයි , හැබැයි එකී ගියොත් නම් අනිවා වදයක්
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔව් කිව්වොත් වැරදියි
    නෑ කිවුවත් වැරදියි
    ඒත තීරණය වෙන්නේ පුද්ගලයා අනුව
    අනුන්ගේ බල කිරීමට ඉගෙන ගන්න කෙනෙකුට ඒක බාධාවක් (O/L A/L කරන්නෙ ඇත්තටම අපේ උවමනාට නෙමෙයි නේ. දෙමව්පියන්ගේ බල කිරීමට, සමහර විට රැල්ලට)
    තමන්ගේ උවමනාව නිසා ඉගෙනගන්න අයට ලොකු උදව්වක් වෙන්න පුළුවන් (කැම්පස් එකේ එක්ස්සෑම් ගොඩ දාගන්න, බාහි උපාධියක් කරන්න, වෘතීය පුහුණු....)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මේකයි බන් බඩු එන්න ගත්ත මුලම
    මෝලට වගේ කෙල්ලෙක් එක්ක යාළු වෙනවා ඒකි රැකවරණය
    ආදරේ බලාපොරොත්තු උනාට ඔය හුජ්ජ කාලේ ආදරේ බඩු ටික යනකන් විතරයි බන්....:rofl:

    ඒ නිසා පව් නොදී සරමේ පිහදා ගනින් දැනට :rofl:
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    yes.... un padam karana welawata api cl nemei un ge gedarata ghn katha kalath no katha, un ta kammali hithuahama, palu hithunahama, padam karala rest ekak gana oni unahama, api padam nemei mona wadagath wade karan hitiyath kamak na, api un ekka katha karana oni.... karapu exam wala reslt adu wemma mulika hethuwa,, dan nam kello na
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සමහර කෙල්ලො බාදාවක්.සමහරු එහෙම නෑ.
    සමහර කෙල්ලො ඉන්නවාඅ තමන්ගෙ කොල්ලගෙ ඉගෙන ගන්න වැඩවලට උදවු කරන.නෝට්ස් එහෙම හොයලා දෙන,එකම ෆීල්ඩ් එකේ නම් නොදන්න දේවල් කියලා දෙන නිතරම කෝල් කරලා කරදර නොකරන කෙල්ලො ඉන්නවා.එහෙම එකියක් දා ගත්තොත් ඉගෙන ගන්න වැඩවලට බාදාවක් නෑ.
    සමහර කෙල්ලො ඉන්නවා පැය 24ම නලවන්න ඕනි.එහෙම නැතිවුනොත් උන් තරහා වෙනවා.එහෙම කෙල්ලෙක් සෙට් වුනොත් ඉගෙනීමට සොරි වෙනවා.
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඉස්කෝලේ කාලෙ බැහැපු කෑලි පස්සෙ හම්බුනාම මේවටනේ අපි බැස්සෙ කියලා හිනා යනවා බන්. ඔය කාලෙ පොත්තෙ ලස්සන විතරනේ අපි බලන්නේ. අවුලක් නෑ කරනවා නම් කරපන් ඒත් පස්සට හිතෙයි අපරාදෙ උඹේ වෙලාව කියලා
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Ubama answer eka deela ne ban...... Aniwa ..... Ubey igeneemata kela karaganna ona nam.... Prashna nattham...Prashna athi kara ganna ona nam


    Meet a girl....


    Ubema yaluwo diha balapan ko ...Ubatama peni sick gahala wage texting kota kota ... ra nidi maran kella ta talking time puluwan wenakan...

    SHIK!