කෙල්ලෙක් උබේ පස්සෙන් එනවනම්

Lessar

Well-known member
  • Apr 24, 2022
    1,099
    2,423
    113
    මුතු ඇටේ
    ෆෝන් ගෙනාවා නේ ඉස්කෝලෙට? මං ප්‍රින්සිපල්. ගෙදර යන්න කලින් ඇවිත් මාව හම්බෙයන්
    WRxI.gif
     
    Last edited:
    • Wow
    Reactions: Amathi Putha

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ලංකාවේ දැන් තියෙන තත්වේ එක්ක කෙල්ලෙක් උබේ පෙනුමට පස්සෙන් එන්නේ නෑ.. (ඉස්කෝලේ යන වයසේ එකෙක් නම් එයි) එනවා නම් එන්නේ stability එක දැකල. මේ යන විදියට මුව රවට්ටගෙන බැඳගත්තොත්. බඩගින්නේ නොමැරී ඉන්න පුළුවන් වෙයි කියල හිතලා. උබ කබරයා වගේ පෙනුම තිබ්බත්, බදිනවා උන් stability (වාහන + reputed job) නම්.

    ලංකාවේ තිත්ත ඇත්ත ඕකයි
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    හැංගියන්. ඕව මහා වස කරදර. කෙල්ලක් දාගන්නවා කියන්නේ ආතල් කාලේ පටන් ගත්ත නෙවේ. ආතල් කාලේ ඉවර වුනා. මුලදී අලුත් නිසා හෙන චූන් එකක් දැනේවි. පස්සේ ටික ටික උඹටත් නොදැනී උඹව කොන්ට්‍රෝල් කරන්න පටන් ගනීවි. එතකොටයි වැටුණු අමාරුව තේරෙන්නේ. එතකොට ලණුව කාල ඉවරයි. 😂 🤷‍♂️
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Magualak kiyanawa..ohoma mage passen apu ekiyak ekka yalu wela anthime mata eki passe yanda una lol
    සුපුනා නාගෙන නේ පස්සේ ආව කෑලි නම් මෝල් :LOL::LOL: එයාලට ඒ සන්ග්‍රහ දුන්නා යැවුවා
     
    • Sad
    Reactions: supunroxy