( gedarin/ parents la affair eka gana danne nthnm)ශ්රී දළදා මාළිගාව
Lav eka kadenawa kiyala ahala tiyenawaGedarata horen maligawe yanna honda na( gedarin/ parents la affair eka gana danne nthnm)
Gedarata horen maligawe yanna honda na( gedarin/ parents la affair eka gana danne nthnm)
මාලිගාවට ගියාම ලව් කැඩෙනවා කියන එජ ගැන නම් මගේ මතේ මාලිගාවට ගියාම ආදරේ කරන අය දෙන්නට දෙන්නා අවංක නැත්තම් කැඩෙනවා.(මේක ඉක්මනින්ම උනාම වෙන ඔප්ශන් එකකට යන එක ඉක්මන් වෙන එකත් හොඳයිනේ. බොරුවට දෙන්නට දෙන්නා රවට්ටගෙන කාලේ කනවට වඩා).අපි මුලින්ම meet උන දවසෙත් ගියේ මාලිගාවට.. එතකොට ගෙවල් වලින් දන්නේ නෑ..
ඊළගට හැම සතියෙම වගේ මාලිගාවට ගියා සෑහෙන කාලයක්.. දැන් අපි බැඳලා..
Google search krala blpnko ithin kurullo nm.Udawatte kale gihilla kurullo balanna
Hill Myna
Stork bill kingfisher
Asian black bul bul
Sulabawa dakinna puluwan