Questions කෙල්ලෙක් එක්ක යන්න kandy තියෙන තැන් මොනවද ??

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,260
    24,999
    113
    tracing Geo-location.. ... ...
    Gedarata horen maligawe yanna honda na :yes: ( gedarin/ parents la affair eka gana danne nthnm)

    අපි මුලින්ම meet උන දවසෙත් ගියේ මාලිගාවට.. එතකොට ගෙවල් වලින් දන්නේ නෑ..
    ඊළගට හැම සතියෙම වගේ මාලිගාවට ගියා සෑහෙන කාලයක්.. දැන් අපි බැඳලා..
     
    • Love
    Reactions: sahan50

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    අපි මුලින්ම meet උන දවසෙත් ගියේ මාලිගාවට.. එතකොට ගෙවල් වලින් දන්නේ නෑ..
    ඊළගට හැම සතියෙම වගේ මාලිගාවට ගියා සෑහෙන කාලයක්.. දැන් අපි බැඳලා..
    මාලිගාවට ගියාම ලව් කැඩෙනවා කියන එජ ගැන නම් මගේ මතේ මාලිගාවට ගියාම ආදරේ කරන අය දෙන්නට දෙන්නා අවංක නැත්තම් කැඩෙනවා.(මේක ඉක්මනින්ම උනාම වෙන ඔප්ශන් එකකට යන එක ඉක්මන් වෙන එකත් හොඳයිනේ. බොරුවට දෙන්නට දෙන්නා රවට්ටගෙන කාලේ කනවට වඩා).
    අනිත් දේ මාලිගාවේ ගියාම අවංකවම කරන අයගේ ආදරේ තවත් ශක්තිමත් වෙනවා.

    මට මේක ගැන පෞද්ගලික අත්දැකීම නැ. ඒත් ඔය ලව් කැඩෙනවා කියන කතාවට මන් මේ කියපු එක හේතුවක් වෙන්ඩ පුලුවන්. අනිත් කරුන මන් දන්නෙ නෑ ඒ වගේ පූජා භූමියකට පුලුවන්ද ලව් කඩන්න්ත්/ ශක්තිමත් කරන්නත් කියන එකත් හිතන්න ඕනි.