කෙල්ලෙක් කැමති

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    කෙල්ලෙක් ඉන්නවා ඒ කෙල්ලල මට කැමති but I have less feelings about her
    ඒ කියන්නේ ඒ කෙල්ලව feel වෙන්නේ නෑ
    I might think because she is not beautiful (beautiful to a extent but not that much)
    ඔලුව කන්නේ නැති type
    මම තමයි පොඩ්ඩක් flirt කරේ and She like me
    But I am indecisive

    මොකත කරන්නේ උපදෙසක්
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,931
    113
    බොට උදවුවක් කරන්න එපයි,විස්තර ටික pm කරපන්
     
    • Like
    Reactions: ExamHe

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මෙන්න මේ වගේ මොකක් හරි උලලා උබේ හිත රවට්ටගනින්.
    හැබැයි ලස්සන උනාම උබට අකමැති වෙයිද කියන්න බෑ ..


    Filters
     
    • Like
    Reactions: ExamHe

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,916
    16,891
    113
    Colombo
    මෙන්න මේ වගේ මොකක් හරි උලලා උබේ හිත රවට්ටගනින්.
    හැබැයි ලස්සන උනාම උබට අකමැති වෙයිද කියන්න බෑ ..


    හප්පා සුදු නෙවෙයි සුදුමැලි.
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,937
    2,126
    113
    colombo
    Kellonwa nam Sure karanna epa kiri puthee. Oluwa kanne na, Mara thanpath, Eya ehema na.. okkoma Bayla thamai. Hodata hithala hodatama package eka select karala athal eke idapan
     
    • Like
    Reactions: ExamHe

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මේක බලපං.. :lol: ලංකාවේ පිරිමි උන් කොච්චර රැවටිලා ද ඉන්නේ.


    ඕන තරම් ඉන්නවා හැබැයි සුදු කෙල්ලෝ ලංකාවේ..
     
    • Like
    Reactions: ExamHe

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    මෙන්න මේ වගේ මොකක් හරි උලලා උබේ හිත රවට්ටගනින්.
    හැබැයි ලස්සන උනාම උබට අකමැති වෙයිද කියන්න බෑ ..



    උත්තෝ , ඒ සුදු නෙමෙයි සුදුමැලි , උකනවා දාලා
     
    • Like
    Reactions: ExamHe