කෙල්ලෙක් කොටකලිසම් අඳින එක වැරදිද?

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
minissunta aithiya tiyenwa kamathi adumak adinna , anith eka oya uba dala tiyenny pic eke inna kella dansalakata gihilla tiyenyn pansalakata nemei ney tikaka kotata andala .. ubata mey ganiyek tikak kotata andala giyama asahane wage nam ube attitudes hadaganin anun adina widiya wenas karanna yanne nathuwa... mey uba kiyanwa wage culture eka kiyala hama ganima reddai hattai andan yanne naha ney ban , anith eka hamoma oya culture eka follow karanneth naha .. example ekak widiyata ape family eke kattiya Poya dawas walata mas malu kanne naha (vegetarian) habai mama mas malu kanawa
habai mage gedara kauruwath kiyanne naha vegetarian wenna kiyala poya dawasata , aaka thamai minissunge nidahasa kiyanne..

samajaya hithana widiya wenas karanna apita ba kellek pare kotata kote kalisam gahan giyoth minissu hithanne badu kiyala. Tatoo ekak gahapu kellek dekkath ehemai. kohoma wunath kello denaganna ona pare yanakota hariyata wili wahagena yanna. Api kemathi wunath nethath mulinma minihekwa maninne adina adumen.

Tatoo ekak gahapu/kane karabuwak dapu/konde wawapu wage dial ekak policiata allan awath uu horek nowunath gutikanawa hemotama wada oya wage samajaya hithana widiya wenas karanna apita ba
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
උන්ට හොඳ නම් අපිට මොකෝ බං. හෙළුවෙන් ගියත් මොකොවත් කියන්නෙ නෑ රටේ එකාලට මම නම්. බලන්න ඕන ඒව කෙලින්ම බලාගෙනම ඉන්නව. කුපාඩියන්ගෙන් අතවර වලට ලක් වෙනකොට එහෙම නොදැක්කා වගේ යන එකයි ඔය වගේ උන්ව. වාරියපොල එකෙක්ට සැලකුවේ රටේ එකියක්ට අවවාද දෙන්න ගිහින්.
 
Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
ubata dan danin udata agal 6withara andata awulak na. ita wada andoth thama awul ne? mona unath 1970 eka photo ekaine othana thiyenne. eth thawa photo thiyenawa nan hoyagena balapalla. man dakala thiyenawa oya 1970 kiyapu photo eke ewata wada kota ewa.
oke inna kellek oya dansale hitiyath ubala ohoma thama ban kiyanne. anika othana inne eka kellai ohoma, issara kale mini gown fassion eka normal deyak. pitisara gam walath owa adan indala thiyenawa, ada wage town wala withark newe. anika ape wadimal paramparawa owa andala, ita wada kota aduwen adinna balaporoththu wenna ba aluth paramparawen. katha karala athi wadak na owa gana.

Yako America we welath godak colleges walath genu ayata dress eka knee eken udata ba, pothe liyapu neethiyak nowunata loka sammathayak oya danahise kathawa
 
Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
උන්ට හොඳ නම් අපිට මොකෝ බං. හෙළුවෙන් ගියත් මොකොවත් කියන්නෙ නෑ රටේ එකාලට මම නම්. බලන්න ඕන ඒව කෙලින්ම බලාගෙනම ඉන්නව. කුපාඩියන්ගෙන් අතවර වලට ලක් වෙනකොට එහෙම නොදැක්කා වගේ යන එකයි ඔය වගේ උන්ව. වාරියපොල එකෙක්ට සැලකුවේ රටේ එකියක්ට අවවාද දෙන්න ගිහින්.

Wariyapola eka nan ker*i kathawak kiyala. 'Nangige hemathenama hil neda ahala' :D
 
panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    samajaya hithana widiya wenas karanna apita ba kellek pare kotata kote kalisam gahan giyoth minissu hithanne badu kiyala. Tatoo ekak gahapu kellek dekkath ehemai. kohoma wunath kello denaganna ona pare yanakota hariyata wili wahagena yanna. Api kemathi wunath nethath mulinma minihekwa maninne adina adumen.

    Tatoo ekak gahapu/kane karabuwak dapu/konde wawapu wage dial ekak policiata allan awath uu horek nowunath gutikanawa hemotama wada oya wage samajaya hithana widiya wenas karanna apita ba

    minissu hitahna aawa gana care karanne nathuwa hitayama ivarai , anith minissu nemei ney kanna bonna denne , kellek kotata andala giyama minissu aa kellawa baduwak widiyata hithawnam aaka minissunge weradda
    uba kiyanne lankawe majority eka aawage uncivilized gothrika mind set ekak tiyena minissu tikak kiyalada ? (uba widiyata hama manussayama hithanne naha , aaka nisa hamoma eka group ekakata dala katha karanna epa )

    meka machan Sri Lankawa , Saudi Arabia wath , Iran wath nemei mehe minissunta nidahasa tiyenwa thaman kamathi widiyata adinna paladinna
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Wariyapola eka nan ker*i kathawak kiyala. 'Nangige hemathenama hil neda ahala' :D

    :yes: කොල්ලො බං එහෙමනෙ. :P අපි වුනත් කෙල්ලෙක්ට "ආයුබෝවන් මහත්මිය. ඔබතුමිය ඇඟලා සිටින වස්ත්‍රයෙන් දුටුවන් හිරි ඔතප් බිඳෙනසුළු බවක් මට හැඟේ. :eek: හොඳින් විලි වැසෙන්නට වස්ත්‍ර තෝරාගෙන ඇඟලා ගන්නේ නම් මැනැවි නැගණියනි" කියන්නෙ නෑ නෙ. :yes: කොලුකමට ඔහෙ හින්ට් එකකින් කියනවා. :angry: ඒත් බං කොහෙත්ම ගහන්න අයිතියක් නෑ.

    එනිවේ., ඒ සීන් එකෙන් පස්සෙ මට කෙල්ලන් වෙනුවෙන් පෙනීසිටීමයි උන්ට ඔය වගේ කරදරයකදි උදව් කිරීමයි ගැන සෑහෙන වෙනස් ආකල්පයක් අදහසක් ඇති වුනේ. දැන් මගෙ සහෝදරියක් වගේ හැරෙන්න නොමනා විදියට ඇඳගෙන ප්‍රදර්ශණය කරගෙන ඉන්නව නම් හොඳට බලනව මමත්. පෙන්නගන්න නෙ ඔහොම අඳින්නෙ. නෑදෑ නංගිලට වුනත් එහෙමට අවවාද දෙන්න යන්නෙ නෑ. කියනව වැරැද්දක් දැක්කොත් කෙලින්ම. හදාගන්න එක නැති එක උන්ගෙ වැඩක්. :D ඒ නිසා කෙල්ලො දැන් උන්ට ඕන හැටියට ඇඳුම් ඇඳගෙන යද්දි මම මට ඕන හැටියට බලනවා, කායිකව කිසිම බලපෑමක් නොකර. :D එහෙම ඇඳගෙන ඉන්න එකියකට කොල්ලෙක්ගෙන්/පිරිමියෙක්ගෙන් මොනවම හරි ප්‍රශ්ණයක් වුනොත් මගෙන් නැත උදව්වක් කොහෙත්ම. :yes:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    minissu hitahna aawa gana care karanne nathuwa hitayama ivarai , anith minissu nemei ney kanna bonna denne , kellek kotata andala giyama minissu aa kellawa baduwak widiyata hithawnam aaka minissunge weradda
    uba kiyanne lankawe majority eka aawage uncivilized gothrika mind set ekak tiyena minissu tikak kiyalada ? (uba widiyata hama manussayama hithanne naha , aaka nisa hamoma eka group ekakata dala katha karanna epa )

    meka machan Sri Lankawa , Saudi Arabia wath , Iran wath nemei mehe minissunta nidahasa tiyenwa thaman kamathi widiyata adinna paladinna
    we have to choose our battles wisely machan
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    samajaya hithana widiya wenas karanna apita ba kellek pare kotata kote kalisam gahan giyoth minissu hithanne badu kiyala. Tatoo ekak gahapu kellek dekkath ehemai. kohoma wunath kello denaganna ona pare yanakota hariyata wili wahagena yanna. Api kemathi wunath nethath mulinma minihekwa maninne adina adumen.

    Tatoo ekak gahapu/kane karabuwak dapu/konde wawapu wage dial ekak policiata allan awath uu horek nowunath gutikanawa hemotama wada oya wage samajaya hithana widiya wenas karanna apita ba

    :yes::yes::yes:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    Yako America we welath godak colleges walath genu ayata dress eka knee eken udata ba, pothe liyapu neethiyak nowunata loka sammathayak oya danahise kathawa

    ooka kellonta witharak nemie mama danan widiyata Lankawe kello , kollo hamotama godak institute walata nikan Shorts andala yanna baha aa oya uba kiyana widiyata minissu badu kiyala hithana nisa nemei ban , aaka thamai standard eka , uba job interview ekakata yaddi nikan short andala yanne naha ney ? aawage thamai ... aaka wenama kathawak mama kiyanne mey nikan parey yaddi ehema dress code ekak request karlaa nathi tanakata yaddi
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    tumblr_mhpqz7ke491qezgk8o1_500.gif
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    minissu hitahna aawa gana care karanne nathuwa hitayama ivarai , anith minissu nemei ney kanna bonna denne , kellek kotata andala giyama minissu aa kellawa baduwak widiyata hithawnam aaka minissunge weradda
    uba kiyanne lankawe majority eka aawage uncivilized gothrika mind set ekak tiyena minissu tikak kiyalada ? (uba widiyata hama manussayama hithanne naha , aaka nisa hamoma eka group ekakata dala katha karanna epa )

    meka machan Sri Lankawa , Saudi Arabia wath , Iran wath nemei mehe minissunta nidahasa tiyenwa thaman kamathi widiyata adinna paladinna

    Minissu hithana ewa nan prashnayak na Ewunata minissu kiyana ewa thamai ahan inna beri. Samahara kollo nan ehennama ker*i katha kiyanawa. Umba echchara samajaye gewasila nethi kenek wagei

    Umba civilized kiyana eke theruma danne na wagei :D goththrika/uncivilized ewun thamai bageta heluwen yanne. :D

    Minissunta nidahasa thibunata genu lamai godak sanwarawa inna ona, proposal ekakin wage marry karanna hoyanakota wate pite ewungenuth ahanawa. un me girl ge card kudu karala thibunoth iwarai
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යුරෝපා සමාජයේදී තමන්ට සැහැල්ලු කුඩා ඇදුමකින් නිරුවත වසා ගත්තට එය මැජික් එකක් නොවේ. ඒ දෙස කෑදරකමින් බලනා ස්වයං වින්දනයේ යෙදෙන්නන් නොවේ. අහම්බයන් තිබිය හැක. එහෙත් සාමාන්‍ය එයයි. එහෙත් ඒ අතින් අපි බොහෝ පසුගාමී අවදියක ජීවත්වේ. ලාංකීය සමාජය තුල ලිංගිකත්වය මැජික්ය. ඒ වගේම දැඩි ලිංගික අසහනයෙන් පෙලෙන ගතියක් පෙන්නුම් කරයි. දිගින් දිගටම වන කාන්තා හිංසනයන් මෙයට කදිම උදාහරණය.ඇදුම ආදී විවිධ දේ සමහරුන් මෙයට ඈදා ගැනීමට උත්සාහ ගත්තද සැබවින්ම මෙය සමාජ පිරිහීමේ, සමාජ පසුගාමීත්වයේ,නොදියුණුකමේ එලිදැකීම්ය. යුරෝපයේත්, ජපානය වැනි දියුණු රටවලත් ලිංගික හිංසනය සම්බන්දයෙන් අපට වඩා බොහෝ ගුණාත්මකව ඉදිරියෙන් සිටියි. පොඩි දැරිවියක් දුෂණය කිරීම හෝ බලහත්කාර ස්ත්‍රී දුෂණයන් ඒ සමාජයේ අහම්බයන්ය. එනම් ඒ සමාජය තුල දැඩි ලිංගික පීඩනයක් හෝ අසහනයක් අපේ තරම් නොමැති බවයි. අපේ නම් පාරේ කෙල්ලක් ගියහොත් ඒ දෙස ගිජු ලිහිණින් සේ බලා සිටිනා පිරිමින් ඕනෑ තරම් දැක ඇත. එහෙත් දියුණු සමාජ පරිෂරයකදී නම් ඉතාමත් ලැජ්ජාවකට පත්විය කරුණකි එය.
    මෙම සමාජයේ ඇති සියලු ගද ගැසීම් මේ නොදියුණු සමාජ තත්වයන්ගේ ප්‍රතිපලයන්ය. සමාජය වඩා දියුණු හා ගුණාත්මක වන්නේ නම් මිනිසුන්ට බලෙන් පටවා ඇති බොහෝ දේ අහෝසි වී යන්නේය. ඇදුමද අවශ්‍යතාවයට පමණක් සීමා වන්නේය.

    උපුටා ගැනිමකි