කෙල්ලෙක් ගැන අදහස් ඕනෙ

greenad

Active member
  • Apr 19, 2025
    211
    170
    43
    අන්න එ‍් නිසා එක්කො උඩ තියෙන පොල් ඕනම නම් නගින්ඩ ඉගෙනගෙන පොල් ගහට නැගහං, නැත්නම් පණ්ඩිතකම් නැතිව පුළුවන් එකෙක්ට කියලා කඩව ගනින්. නැත්නම් වැටිලා තියෙන ගෙඩියක්, කඩේ තියෙන ගෙඩියක් අරන් හිත හදා ගනින්.
    ඇත්තම කිව්වොත් මේ කියල තියන ටික ග්‍රීක් වගේ
    Relationship ගැන දන්නෙ නැත්නම් continue කරන්න එපා කියලද තියන්නෙ
    I mean affair.
    සිරාවටම කිව්වෙ තේරුනේ නෑ.