කෙල්ලෙක් ගැන අදහස් ඕනෙ

greenad

Active member
  • Apr 19, 2025
    211
    170
    43
    මෙහෙමයි විස්තරේ.
    මම first year ඉන්න කාලෙ කෙල්ලෙක් මට try කලා.මට ටික කාලයක් යන්කන් ඕක තේරුනෙත් නෑ හැබැයි. මට තේරෙන කාලෙ මම don't care සීන් එකේ හිටියේ මොකද මට ඒ කෙල්ලව එච්චර දිරෙව්වෙ නෑ.
    ඒක හිංදා මම තව ටිකක් ගනන් ඉස්සුවා.
    ඕක දැන් මාස 6 විතර වෙනවා
    දැන් april vacation එකෙන් පස්සෙ කැම්පස් ගියා.
    දැන් පස්සෙන් එන්නෙ නෑ කෙල්ල අඩුම තරමේ මගෙ මූනවත් බලල හිනා වෙන්නෙවත් නෑ.
    මට මේක පට්ට අවුල් මේකට මොකද්ද කරන්න පුලුවන් හැමදාම lec වලදි සෙට් වෙනවා.
    දැන් මම කෙල්ලට කැමතියි වගේ ඒත් පස්සෙන් ගිහින් නෝන්ඩි වෙන්නත් බෑ.
    මම මෙහෙම කෙල්ලෙක් හින්දා අවුල් වෙලාම නෑ. 😑😶
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,893
    5,081
    113
    Pandora

    same happened to me bro :lol: aye hambunoth hinawak dala blpn. eki hina wunoth kthawata alla gnin himita. nettanm forget her and move on
     
    • Like
    • Sad
    Reactions: greenad and tha123

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,301
    113
    Narcissistic Sociopath Manipulator
    ඕක මටත් උනා බං ඒකි පුදුම කැමැත්තකින් හිටියේ මට. අවුරුදු 5ක විතර ඉඳන්. ඒකි දුන්න ඔක්කොම සිග්නල් දුන්නා. නොකරේ මාව බලෙන් ඇදගෙන ගිහිං නොහුකපු එක විතරයි. මම වැඩිය ගණන් ගත්තෙ නැහැ. අන්තිමේට ඒකි ජොබ් එකකට ගියා. ටිකක් සක්සස්. මම ලඟදි මැසේජ් කරා. කවුද කියලා ඇහුවා විතරයි එතනින් එහාට එක ටෙක්ස්ට් එකක් එවුවේ නැහැ. අවුරුද්දටවත් නැහැ බං. ඒ කෙල්ලව ඒ දවස් වල සෙට් වුනා නං මම අද මිට වඩා තැනක. දැන් දැක්කත් ඇස් දෙක දිහා බලනවා විතරයි හිනා වෙන්නෙත් නැහැ පඩේකට ගණන් ගන්නෙත් නැහැ.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,781
    1
    15,522
    113
    මෙහෙමයි විස්තරේ.
    මම first year ඉන්න කාලෙ කෙල්ලෙක් මට try කලා.මට ටික කාලයක් යන්කන් ඕක තේරුනෙත් නෑ හැබැයි. මට තේරෙන කාලෙ මම don't care සීන් එකේ හිටියේ මොකද මට ඒ කෙල්ලව එච්චර දිරෙව්වෙ නෑ.
    ඒක හිංදා මම තව ටිකක් ගනන් ඉස්සුවා.
    ඕක දැන් මාස 6 විතර වෙනවා
    දැන් april vacation එකෙන් පස්සෙ කැම්පස් ගියා.
    දැන් පස්සෙන් එන්නෙ නෑ කෙල්ල අඩුම තරමේ මගෙ මූනවත් බලල හිනා වෙන්නෙවත් නෑ.
    මට මේක පට්ට අවුල් මේකට මොකද්ද කරන්න පුලුවන් හැමදාම lec වලදි සෙට් වෙනවා.
    දැන් මම කෙල්ලට කැමතියි වගේ ඒත් පස්සෙන් ගිහින් නෝන්ඩි වෙන්නත් බෑ.
    මම මෙහෙම කෙල්ලෙක් හින්දා අවුල් වෙලාම නෑ. 😑😶
    මෙහෙමනෙ මචන්, සමහරු ඉන්නවා සම්බෝල කන්න නම් අපිම නැගලා ගහේ තියෙන පොල්ම කඩාගන්න හිතාගෙන පොල් ගහට නගින අය.

    එ‍්ත් නගින්න දන් නැතිව පොල් ගස් නැග්ගාම මාර වැඩක් වෙන්නෙ. බාගයක් නගිද්දි තව නගින්න අතපය හයිය නැති වෙනවා. හැබැයි බාගයක් නැගලා නිසා බහින්නත් අමාරුයි. නගින්න දන් නැති එකා බහින්ඩ දන්නෙත් නෑනෙ.

    ඉතින් අන්තිමට වැඩේ අ‍‍ත අ‍ැරලා අතපය පපුව හූරගෙනම බිමට රූටගෙන එන්ඩ ඕන.

    හැබැයි අඬබෙර ගහල ගහට නගින්න පටන් ගත්තට පස්සෙ එ‍්ක ක්ෂණිකව කරන්නත් හිතට හරි නෑනෙ. ඉතින් ඉන්න අමාරු වෙනකල්ම නගින්නෙත් නැතිව, බහින්නෙත් නැතිව, හැබැයි අංගජාතකේත් පොල් ගස් කඳට හේත්තු කරගෙන උගුඩුවා වගේ බලාගෙන ඉන්නවා. ඉන්නකල් ඉන්න පුළුවන්, හැබැයි ඕකෙන් කොයිම වෙලාවෙ හරි බහින්න වෙන්නෙ අතපය පපුව ලෙලි ගහගෙන.

    අන්තිමට ප්‍රතිඵලේ හිතපන්කො, නැගපු ගහකුත් නෑ, කඩපු පොල් ගෙඩියකුත් නෑ, අතපය ලෙලි ගහ ගත්තා විතරයි. ඔය වගේ හිතන සමහර උන් කරන ගොඩක් වැඩවලට ගස් නගින්ඩ බැරි එකා පොල් කඩන්ඩ ගිය ජාතියෙ වැඩ කියලා කියන්නෙ අන්න එ‍්කයි.

    අන්න එ‍් නිසා එක්කො උඩ තියෙන පොල් ඕනම නම් නගින්ඩ ඉගෙනගෙන පොල් ගහට නැගහං, නැත්නම් පණ්ඩිතකම් නැතිව පුළුවන් එකෙක්ට කියලා කඩව ගනින්. නැත්නම් වැටිලා තියෙන ගෙඩියක්, කඩේ තියෙන ගෙඩියක් අරන් හිත හදා ගනින්.

    ගෞරවයෙන් බුදු සරණයි.
     
    Smart-Raptor

    Active member
  • Apr 6, 2025
    175
    256
    43
    greenad wala lakshanika prathikriya mtk wenw user name ek dkm :rofl:
    adoo chemistry mona magulak wath mataka nehene 2024 AL kare
    mainlyma mchoo mn use kre randeer kiyala ekekge map ekk utube eke ...
    hby organic tika nm okkoma goda dagatta papere tibba lol

    I kinda loved organic chemistry when compared with other chem units ithin hehe
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    මෙහෙමනෙ මචන්, සමහරු ඉන්නවා සම්බෝල කන්න නම් අපිම නැගලා ගහේ තියෙන පොල්ම කඩාගන්න හිතාගෙන පොල් ගහට නගින අය.

    එ‍්ත් නගින්න දන් නැතිව පොල් ගස් නැග්ගාම මාර වැඩක් වෙන්නෙ. බාගයක් නගිද්දි තව නගින්න අතපය හයිය නැති වෙනවා. හැබැයි බාගයක් නැගලා නිසා බහින්නත් අමාරුයි. නගින්න දන් නැති එකා බහින්ඩ දන්නෙත් නෑනෙ.

    ඉතින් අන්තිමට වැඩේ අ‍‍ත අ‍ැරලා අතපය පපුව හූරගෙනම බිමට රූටගෙන එන්ඩ ඕන.

    හැබැයි අඬබෙර ගහල ගහට නගින්න පටන් ගත්තට පස්සෙ එ‍්ක ක්ෂණිකව කරන්නත් හිතට හරි නෑනෙ. ඉතින් ඉන්න අමාරු වෙනකල්ම නගින්නෙත් නැතිව, බහින්නෙත් නැතිව, හැබැයි අංගජාතකේත් පොල් ගස් කඳට හේත්තු කරගෙන උගුඩුවා වගේ බලාගෙන ඉන්නවා. ඉන්නකල් ඉන්න පුළුවන්, හැබැයි ඕකෙන් කොයිම වෙලාවෙ හරි බහින්න වෙන්නෙ අතපය පපුව ලෙලි ගහගෙන.

    අන්තිමට ප්‍රතිඵලේ හිතපන්කො, නැගපු ගහකුත් නෑ, කඩපු පොල් ගෙඩියකුත් නෑ, අතපය ලෙලි ගහ ගත්තා විතරයි. ඔය වගේ හිතන සමහර උන් කරන ගොඩක් වැඩවලට ගස් නගින්ඩ බැරි එකා පොල් කඩන්ඩ ගිය ජාතියෙ වැඩ කියලා කියන්නෙ අන්න එ‍්කයි.

    අන්න එ‍් නිසා එක්කො උඩ තියෙන පොල් ඕනම නම් නගින්ඩ ඉගෙනගෙන පොල් ගහට නැගහං, නැත්නම් පණ්ඩිතකම් නැතිව පුළුවන් එකෙක්ට කියලා කඩව ගනින්. නැත්නම් වැටිලා තියෙන ගෙඩියක්, කඩේ තියෙන ගෙඩියක් අරන් හිත හදා ගනින්.

    ගෞරවයෙන් බුදු සරණයි.
    meka supiri wadanak
     
    • Like
    Reactions: greenad

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    මෙහෙමයි විස්තරේ.
    මම first year ඉන්න කාලෙ කෙල්ලෙක් මට try කලා.මට ටික කාලයක් යන්කන් ඕක තේරුනෙත් නෑ හැබැයි. මට තේරෙන කාලෙ මම don't care සීන් එකේ හිටියේ මොකද මට ඒ කෙල්ලව එච්චර දිරෙව්වෙ නෑ.
    ඒක හිංදා මම තව ටිකක් ගනන් ඉස්සුවා.
    ඕක දැන් මාස 6 විතර වෙනවා
    දැන් april vacation එකෙන් පස්සෙ කැම්පස් ගියා.
    දැන් පස්සෙන් එන්නෙ නෑ කෙල්ල අඩුම තරමේ මගෙ මූනවත් බලල හිනා වෙන්නෙවත් නෑ.
    මට මේක පට්ට අවුල් මේකට මොකද්ද කරන්න පුලුවන් හැමදාම lec වලදි සෙට් වෙනවා.
    දැන් මම කෙල්ලට කැමතියි වගේ ඒත් පස්සෙන් ගිහින් නෝන්ඩි වෙන්නත් බෑ.
    මම මෙහෙම කෙල්ලෙක් හින්දා අවුල් වෙලාම නෑ. 😑😶
    power play scn ekakne. muladi kella awa umbata line ekata. umba gann gate na. da kella niwaduwta giyama ekko scn eka kiyla tynawa frnd kenkta natam kella online search krla dangena tynawa kollawa passen genna gane kohomda kiyna eka. ehemat natam wena ekak set wela wenna plwn,

    hariya...
    dan tota ekiwa one nam...pasen ynepa..wenda tibba dewal dan nane kiyala awulen inepa...dan hatiyta wadeta enter weyan..hari yanne natam pasen noya atala dapan..apita love ekakata hitata duka danenne api eke matakayak ekka iddi witarai. kalayak ekka mataketa awata danenne nati wuanam duka adu wela yanawa. Hari tama ehema wenas wela natam...pahala tika balapan

    kohomda enter wenne katawakata?...eki ekka katawakta set weyan..kathawa love wenama one na..mulin love mind set eka ain karapan..love mind eken giyma apiwa block wenwa hithata ena podi deyakwat kiyagna ba..a mind eken hithennema ( mokak hari kiyaida hitha rideida kiyala nanaprakara ideas enawa.) a nisa love mind danata ain karapan. friend kenk lesa hitapan. etkota hitha podak relax wenwa.

    passe kathawakata set wena one..parana katha nemei. aluth scn ekak. ekko umbalage subjects eke prashnayak gena terene nathi deyak gena okigen ahapan balanna...mokada kiyane kohomada kathawata enne kiyala umbata balagna plwn

    natham eki sports karnawa nam sports deyak gena katawak patan ganin.

    ehema ehema potak padagna one.

    update ekak dipan wadi wistara one nam....jaya wewa...

    (final scn eka wena one : umbata eka set wage talk karala dagena kiss karapia )

    mama mehema kiyane ai..matata ohoma scn ekak wuna..mama target karema mage final year training yanna kalin yalu wenna target karapu kellagen kukku urala tamai yanne kiyala..a wagema a wadet wuna..
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    apahu ekiwa muunta hmbeddi hina wela ubama mkkhrii hri ahla kathawata ganin... ikmntam krpan back to track ekt gnna plwn.. hbaii puthoo kal giyoth sadasoththi.. aya move back baha

    plwn ikmnt aphu muunta hmbenna chance ekk ganin. ubai kellai withrainm godk hndaii.. ubata ekiwa nwaththla monhrii ahnnth lesii
     
    • Like
    Reactions: greenad

    greenad

    Active member
  • Apr 19, 2025
    211
    170
    43
    same happened to me bro :lol: aye hambunoth hinawak dala blpn. eki hina wunoth kthawata alla gnin himita. nettanm forget her and move on
    Try krl blanna one bro dn parakku wadi athi smhr wita

    ඒකිට වෙච්ච එක තමයි උබට වෙලා තියෙන්නෙ
    ඒක නම් සිරා කතාව කැරකිලා ඇවිල්ලා මටම
    ------ Post added on May 1, 2025 at 4:39 PM