කෙල්ලෙක් ගැන අවුලක්

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මන් කිව්වනේ ඒකි මායි දෙන්න අතර දේවල් උනා කියල, පොන්නයෙක්නම් ඒවා වෙන්න බෑනේ
    මන් හුල්ලන්නේ නෑ බන්, මන් ෆොටෝ බල බලා ඉන්නෙත් නෑ,
    අනික ඉතින් කෙල්ලෙක්ට හිකුවේ නෑ කියල පොන්නයෙක් වෙන්නෙත් නෑ, හිකුව කියල කොල්ලෙක් වෙන්නෙත් නෑ:)
    උබට කියපු එක තේරිලා නෑ, මට දැන් ලව් එකක් නෙවෙයි තියෙන්නේ, එකී නාස්ති වෙන එක ගැන අවුලක් :nerd:

    ane nikam hitapan ban, eeki kemeththen huka gannawanam umbata ethi rudawa mokakda> mokada umba eekige thaththada? umbata oni nam umbath eekigen athal ekak ganin. moko eeki thoththa babada?
    mama issellath kiwwane, kaagewath pow walata umbata pin denna be.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අනේ බන් හුත්ත, අතෑරල දාල නිකන් ඉදින්, ඒකිත් පොඩි එකියක් නෙවෙයිනෙ හරි වැරැදද නොතේරෙන්ට, ඕව ජම්ම ගති, නැති කරන්ට බෑ, උබගැන හිතන්නෙ නැති උන්ගැන උබ හිතන්ටත් එපා
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    ඔව් බන් උට කිව්වා, උට ඒ කියපු එකට රිදෙන්න ඇති ඒක නිසා තමයි යටින් ගේමක් අදින්න ඇත්තේ,
    උන්ගේ මල්ලි කෙනෙක් ඉන්නවා, මගේ ලාස්ට් ඔප්ෂන් එකත් උට කියන එක තමයි කතාවේ ටිකක් හරි,ඔක්කොම කියන්න බෑනේ ඌ ටත් එපා උනොත් ඒකිව :sorry:
    තැන්ක්ස් බන් :D

    machan eki dana danama ne wale watene ban..eki dannawane aru badala kiyala..e nisa uba ube paduwe wadak balaganin..kohomat dan wenna one okkoma wela iwaraine machan..dan mukuth wenas karanna be..
     
    loving lies

    Member
    Dec 15, 2016
    78
    5
    0
    wadak na bun ohoma dewal wenawa one taram

    eki modiyek nemei ne

    mokak hari seen ekak athi badapu ekek ekka yalui kiyane itin

    habai ada kale mehema deyak tiyenawa godak kello badapu ewunta kamati bun

    mona hetuwak da danne na

    අඩෝ සිරාවට මේ කාලේ කෙල්ලෝ කැමතිනේ බැදපු උන්ට, හේතුව මොකද්ද මන්ද:oo:
    අනේ මන්ද බන් :(
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අනුන්ගේ පව් කරගහන්නේ නැතුව නිකන් තමන්ට වැඩක් කරන් පාඩුවේ හිටපං බන් .. අවුරුදු 5-6 යාළුවෙලා ඉඳලා කැඩුන love තියෙනවා.. බඳින්න ඔන්න මෙන්න ඉද්දි පැනලා ගිය දේවල් තියෙනවා ඕවා ඒ තරන් හිතන්න දේවල් නෙවේ.. උන්ගේ ජිවිත වල තීරණ ගන්න උන්ට අයිතියි.. වරදක් දැක්කොත් කියලා දෙන්න තරන් හිතවත් කමක් තියෙනවා නම් තේරුම් කරලා දීපන් එතනින් එහාට උබ ඕවා බදාගන්න යන්න හොද නෑ .. අවසානේ වැරදිකාරයා වෙන්නේ අහක ඉන්න උබ :) :)
     
    loving lies

    Member
    Dec 15, 2016
    78
    5
    0
    ane nikam hitapan ban, eeki kemeththen huka gannawanam umbata ethi rudawa mokakda> mokada umba eekige thaththada? umbata oni nam umbath eekigen athal ekak ganin. moko eeki thoththa babada?
    mama issellath kiwwane, kaagewath pow walata umbata pin denna be.
    තාත්තවත් කවුරුවත් නෙවෙයි, ලව් කරපු කෙල්ලෙක් නිසා අවුලක් තියෙන්නේ,:)
    හරි හරි බන්, පවට පින් දෙන්න බෑ, එක මන් දන්නවා.
    මන් කිව්වේ මට හිතුන දේ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    අඩෝ සිරාවට මේ කාලේ කෙල්ලෝ කැමතිනේ බැදපු උන්ට, හේතුව මොකද්ද මන්ද:oo:
    අනේ මන්ද බන් :(

    badapu unta exp tiyenawane bun

    atule yawane natuwa eliyata gannat danawane exp eken

    itin kollo ehema nemei ne atulema yanakan dannet na

    sapak dennet na ehata haronawa mehata haronawa witarai gahalat na

    oya wage godak resons tiyenawa itin :lol:
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK

    ගෙදරින් අවුල් කියල මාත් එක්ක අඩ අඩ කතා කළා, ඒවත් බොරු අඩිලි ඉතින්
    ඒකිගේ ෆේස් බුක්, මේල් පාස්වර්ඩ් තිබුනෙත් මන් ලග,ඒවත් අරූ ඔක්කොම වෙනස් කරල,ඒකිගේ ගෙදරින් කැමති නෑ කියල නැවැත්තුව සම්බන්දෙ ඒකි,

    ඒ් කෙල්ල කැමැත්තෙන් බන් අරුත් ඒක්ක සෙට් වෙන්නෙ. උඹ ඒ්කිට පට්ට ලව් කරලා නිසා උඹට ඒ්ක විශ්වාස කරන්න බැහැ. උඹ ඒ්කිව අමතක කරලා වෙන Life ඒකක් පටන් ගනින්.
    ඒ්කිට කෙලින්ම බෑ කියන්න බැරි නිසා ගෙදරින් කැමති නෑ කියලත් තියෙද්දි උඹ තවත් ඒ්කි ගැන හිතනවනෙ.
     
    loving lies

    Member
    Dec 15, 2016
    78
    5
    0
    අනේ බන් හුත්ත, අතෑරල දාල නිකන් ඉදින්, ඒකිත් පොඩි එකියක් නෙවෙයිනෙ හරි වැරැදද නොතේරෙන්ට, ඕව ජම්ම ගති, නැති කරන්ට බෑ, උබගැන හිතන්නෙ නැති උන්ගැන උබ හිතන්ටත් එපා

    අනේ මන්ද බන් :oo:
    මොකක් හරි බලන්න ඕනේ
    තැන්ක්ස් :)
     
    loving lies

    Member
    Dec 15, 2016
    78
    5
    0
    අනුන්ගේ පව් කරගහන්නේ නැතුව නිකන් තමන්ට වැඩක් කරන් පාඩුවේ හිටපං බන් .. අවුරුදු 5-6 යාළුවෙලා ඉඳලා කැඩුන love තියෙනවා.. බඳින්න ඔන්න මෙන්න ඉද්දි පැනලා ගිය දේවල් තියෙනවා ඕවා ඒ තරන් හිතන්න දේවල් නෙවේ.. උන්ගේ ජිවිත වල තීරණ ගන්න උන්ට අයිතියි.. වරදක් දැක්කොත් කියලා දෙන්න තරන් හිතවත් කමක් තියෙනවා නම් තේරුම් කරලා දීපන් එතනින් එහාට උබ ඕවා බදාගන්න යන්න හොද නෑ .. අවසානේ වැරදිකාරයා වෙන්නේ අහක ඉන්න උබ :) :)

    ඒකිට තේරුම් කරලා දුන්න, තේරුම් ගත්තද නැද්දන්ම් දන්නේ නෑ :baffled:
    උබ කියන එකත් හරි බන්, ඕව හරි ගස්සන්න ගිහින් අහක යන තොප්පිත් මගේ ඇගට පත් වෙයිද දන්නේ නෑ,
    තැන්ක්ස් බන් :D
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    අඩෝ සිරාවට මේ කාලේ කෙල්ලෝ කැමතිනේ බැදපු උන්ට, හේතුව මොකද්ද මන්ද:oo:
    අනේ මන්ද බන් :(

    අබුද්දස්ස කාලේ මචන්..උබ පාඩුවේ වැඩක් බලාගනින්..කෙල්ල උබට ලං වෙන්න ආවේ උබට හෙමිට හේත්තුව දාන්න..උබ සීන් එක දැනගත්තු ගමන් එකී අයින් උන..සිරා ලව් කරන්න ගියාම ඔහොම දේවල් වෙනව බන්..එහෙම උන කියල උබ ඒවා කරන්න යන්න එපා..උන දෙයින් පාඩමක් ඉගෙන ගනින්..එකී අරූ එක්ක යන්නේ ඌ බැදලා කියල දැන දැනම නම් උබ ආයේ ඒ පැත්තවත් බලන්න එපා.​
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    කෙල්ලෝ කැමති බැදපු උන්ට...
    ඇන්ටිලා කැමති පොඩි කොල්ලොන්ට..
    බලපන් ඉතින් එකෙත් හැටි....​
     
    loving lies

    Member
    Dec 15, 2016
    78
    5
    0
    කෙල්ලෙක් ගැන අවුලක් 12-15-2016 04:31 PM Tho ponnaya diga thread dala thawa pada talk denna enawada hutto - 21

    පඩ ටෝක් නෙවෙයිනේ ඇත්ත කිව්වේ :)
     
    • Like
    Reactions: chinmak

    loving lies

    Member
    Dec 15, 2016
    78
    5
    0
    badapu unta exp tiyenawane bun

    atule yawane natuwa eliyata gannat danawane exp eken

    itin kollo ehema nemei ne atulema yanakan dannet na

    sapak dennet na ehata haronawa mehata haronawa witarai gahalat na

    oya wage godak resons tiyenawa itin :lol:

    :lol::lol::lol:
    මෙකින්ම් බදින්න කලින් ගියේ බන්, පස්සේ ඌ බැන්ද, බැන්දට පස්සෙත් යනවා ඉතින්:nerd:
    උන්ටත් සැප තමයි වටින්නේ,
    සැපයි සල්ලි තියෙනවනම් ඕන එකෙක් කමක් නෑ :dull:
     
    loving lies

    Member
    Dec 15, 2016
    78
    5
    0
    අබුද්දස්ස කාලේ මචන්..උබ පාඩුවේ වැඩක් බලාගනින්..කෙල්ල උබට ලං වෙන්න ආවේ උබට හෙමිට හේත්තුව දාන්න..උබ සීන් එක දැනගත්තු ගමන් එකී අයින් උන..සිරා ලව් කරන්න ගියාම ඔහොම දේවල් වෙනව බන්..එහෙම උන කියල උබ ඒවා කරන්න යන්න එපා..උන දෙයින් පාඩමක් ඉගෙන ගනින්..එකී අරූ එක්ක යන්නේ ඌ බැදලා කියල දැන දැනම නම් උබ ආයේ ඒ පැත්තවත් බලන්න එපා.​

    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
    අනේ මන්ද බන්, සිරා කරන්න ගියාම තමයි අවුල, දෙක තුනක් කරලා, සිරා යන එක බැද ගත්තම හරි :P
    කලින් බැඳලා නෑ ඌ,ඒකිට වැඩේ දෙනකොට බැඳලා නෑ, පස්සෙයි බැන්දේ,
    අත ඇරලා දාල පැත්තකට උනානම් හරි වගේ :D
     
    loving lies

    Member
    Dec 15, 2016
    78
    5
    0
    කෙල්ලෝ කැමති බැදපු උන්ට...
    ඇන්ටිලා කැමති පොඩි කොල්ලොන්ට..
    බලපන් ඉතින් එකෙත් හැටි....​

    :
    lol::lol:
    එකනේ බන්, හරි වෙනස් දැන් යන විදිය:dull:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උබේ කතාව පැහැදිලී මචන් . . .

    ඔය කෙල්ලව අමතක කරලා දාපන් . . .

    අත්දැකීමෙන් කියන්නේ, මටත් උබට වෙච්ච දේට සමාන දෙයක්ම උනා ඒ කලේ . . . කරන කරන වැරද්දට මමත් සමාව දුන්නා, එත් කොච්චර සමාව දුන්නත් ඒ වැරැද්දම ආපහු කලා . . .

    අවසානයේ මමම තෙරුම් ගත්තා . . ."එකම වැරැද්ද නැවත නැවත කරනවනම් ඒකට කියන්නේ වැරැද්ද නෙමෙයි පුරුද්ද කියලා . . . ."

    එක නිසා අතෑරලා දාන එක තමයි නුවනට හුරු, එයගේ ජිවිතේ දිවිය ලොකයක් කරන්න උබගේ ජිවිතය අපායකට තල්ලු කරන්න එපා . . .
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔවා මොනවද බං. ගිය ඉරිදා රිවිර පත්තරේ තිබුණා සිද්දියක්, මැරි කරල සති දෙකයි. ළමයෙක් බඩේලු. චෙක් කරාම බඩට මාස 2යි. බඩේ ඉන්න ලමයා බැදපු එකාගේ නෙවේ ලු. හොදම ආතල් එක මේකි 15000 ක් ඉල්ලල නඩු දාල.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    උඹේ ඔය කෙල්ල පලවෙනි (A/L කාලේ) එක්කෙනාද? දෙවනි එක්කෙනාද?
    ඒකි උඹව ගනන් ගන්නේ නැත්නම් උඹ අයින් වෙයන්.