කෙල්ලෙක් ගැන ඇඩ්වයිස් එකක් ඕන..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    කමතිනැහැ කියන්න මොකටද බං ලැජ්ජාවක්??? ඔහොම මුකුත්ම නොකියා හිකි හිකි ගාන එකෙන් ඒකිටමනේ අවාසි. මොකද වෙන එකක් හොයාගන්න තියෙන චාන්ස් එකත් නැතිවෙනවනේ උත්තරයක් නොදී හීනාවෙවී හිටියම
    ඉතින් මේ ඊයෙ පෙරේදත් ඇවිල්ලනෙ ප්‍රපෝසල් එකක්. පුත්තලමෙන්ලු. දුර වැඩි නිසා ගෙදර මිනිස්සු කැමති නැහැල්ලු. මම ගැන අරූ නැන්දම්මට කිව්වම කිව්වලු නම්ගි කැමති නම් අපෙන් අවුලක් නෑ කියල.
     
    • Sad
    Reactions: Ryan08

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,135
    113
    adala nene
    අඩෝ හේසාන් ඕවා හිතන්න ඕනෙ දේවල් නෙමේ භල්ලො
    ඒකිට ඕනෙ නම් ඇක්සෙප්ට් කරයි නැත්නම් නිකන් ඉදී
    සතියක් විතර බලපන් මොකුත් රෙස්පොන්ස් නැත්නම් අත ඇරලා දාපන් :rolleyes:
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Kellata thama kollek na.kalin hitapu kolla ekka affair eka break wela.
    Kellage gedarin umbata kamathi.kella umbata kamathith na akamathith na.massina thawa ewa hoyanna gaman.uta Honda ekek set une nattam ok eka dei.habai umba kella ekka katha karoth umbata set wennath puluwan.
     
    • Wow
    Reactions: Heshan Daminda

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,908
    17,998
    113
    කෙල්ලො straight forward නැති කොල්ලොන්ට කැමති නෑ. කෙලින්ම message එකක් දාල room යන්න කතා කරපන්. එතකොට කෙල්ලය් පවුලෙ උනුය් ඔක්කොම ඉම්ප්රෙස් වෙනව
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,775
    1
    51,663
    113
    ප*යාගල
    sorry.com
    කෙල්ලොත් දෙකට නැවෙන්නෙ සල්ලි ලග බන්. මන් කෙල්ලෙක්ට Req එකක් දාල මැසේජ් එකක් දැම්මා( Hey Could we be friends?). ලව් කරන්න නෙමෙයි නිකන් දැක්කම ක්තා කරන්න හිතුනා. මෙකි Account එකත් ලොක් කරගෙන
     

    TheShadow

    Well-known member
  • May 19, 2019
    184
    347
    63
    Malabe
    එහෙම කොල්ලෙක් ගැන හරි කෙල්ලෙක් ගැන හරි එකපාරට දෙයක් කියන්න අමාරුයි නේ. අනික ඔතන දෙන්නම දන්න මස්සිනෙක් ගෑවිලත් ඉන්න නිසා වචනයක් දුන්නට පස්සේ ආයේ ඒක අනිත් පැත්ත හරවන එක ටිකක් complex වැඩක්. (බැරි වැඩක් නෙවේ ඒ උනාට සාමාන්‍ය අවස්ථාවකට වඩා අමාරුයි). ඒ නිසා කෙල්ල තවම කල්පනා කර කර ඇත්තේ. කෙල්ලට තීරණයක් දෙන්න තරම් data මදි ඇති.
    කෙලින්ම බෑ නොකියා හිකි හිකි ගගා ඉන්නවා කියන්නේ ඒකිට උඹේ වරදක් පේන් නැතුව ඇති. ඒ කියන්නේ දැනට තත්වේ අවුලක් නෑ.
    මම නම් කියන්නේ හාද? / බෑද? කියලා කෙලින්ම වචනයක් ගන්න බල කරන් නැතුව එයා ට කතා කරන්න, හම්බෙන්න මොකක් හරි බොරු හේතුවක් දාල පොටක් පදගනින්. ඊට පස්සේ උඹලා දෙන්නටම ටික දවසක් යද්දී තේරෙයි මේක වෙන වැඩක්ද නොවෙන වැඩක්ද කියලා. එතකොට වචනේ අරන් වැඩේ ඉස්සරහට කරන් යන්න නැත්නම් එක හරිගියේ නෑනේ කියලා වෙන අතක් බලාගන්න. මුලින් වචනේ අරන් හිර කරගන් නැතුව එහෙම කරන එක දෙන්නටම ලේසි වෙයි.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    මටත් ඕකම උනා, අපෙ ජූනිය බැච් එකේ කෙල්ලෙක්. මන් දිහා බල බල හිනාවෙනවා, ඒහින්දා දැම්මා රික්වෙස්ට් එකක්. පැයබාගෙන් බලද්දි ඒක ඩිලිට් කරලා. ඒකිට කොල්ලෙකුත් ඉඩලා බැලින්නම් හුත්ති
    ඉතිං හුත්තෝ තෝනේ මනුස්සකටම හිනා වුනාම පවුල් කන්න හීන දැකලා තුයෙන්නේ..


    @Heshan Daminda මේකිත් බැදලා යයිද උබ හිත් හිත ඉන්න්කොට
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,391
    2,592
    113
    colombo
    Did you know, your suppressed desires and hidden gay thingy popped out as these expressions? It is your basic desire; you can't publicly express that because you are worried about the social stigmas and marginalizations. :unsure:
    Yeah buddy, i can relate to that, ඉස්සර රසඳුන පත්තරේ මුල් පිටුව හොයාගෙන ඒකෙන් අතේ වියදම සරි කරගත්ත අපිට ඕන පුකක් ප්‍රීති වෙසක්. If you want some whip cream i can provide you with that at no cost. see... it's not that much of a big deal. Now it's your turn to express how my earlier comment caused an emotional damage on your gay feelings and i can vouch for you that you are functionally gay after you gave me a good deep throat blowjob. මොකෝ කියන්නෙ සූප්පු කරනවද? ;)
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    කැමති නෑ කියන්නෙත් නැත්නම් අකමැත්තකුත් නැහැ වගේ නේද අනේ මන්දා කෙල්ලො සම්බන්ද අත්දැකීම් නැති නිසා මටත් හිතා ගන්න බෑ