කෙල්ලෙක් ගැන ඇඩ්වයිස් එකක් ඕන..

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    Women are a species that I cannot understand. I've never talked to a girl (nor sales girls either), and I've never had a girlfriend.
    Mad Season 12 GIF by The Bachelorette
    Good stay like tht.. if u need sex go fuck a good whore.. marrying or having a girlfriend is a waste of time and waste of money. Unta kochchara karath kisi gunayak nah, they just wants to spend your cash.. not even a thank you for the stuff you already do.. to have a peaceful minds.. earn well and spend it on you.
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කෙල්ලෙක්ට ප්‍රපොසල් එකක් යැව්වා මගේ පොටෝ එක්ක. කෙල්ලගේ මස්සිනා තමා සීන් එක හැන්ඩ්ල් කරන්නේ. ඒ කියන්නේ කෙල්ලගේ අක්ක බැඳපු ඩයල් එක. ඌ මගේ ෆිට් එකක්. කෙල්ලට කොල්ලෙක් නෑ. හැබැයි ඇහුවම මට කැමතිද කියන්නෙත් නැහැල්ලු කැමති නැහැ කියන්නෙත් නැහැල්ලු. ඇඹරි ඇඹරි හිකි හිකි ගගා ඉන්නවලු, දැන් සති දෙකක් වගේ වෙනවා. තාමත් ඇහුවම එහෙමලු. ඕන දෙයක් කියලා දැම්ම fb එකට රික්වෙස්ට් එකක්. ඊයේ රෑ දැම්මේ. තාම නම් අක්සේප්ට් කරලා නෑ.

    හරියකට වචනයක් දුන්නා නම් මම සීන් එකෙන් අයින් වෙනවා. හැබැයි එහෙම දෙන්නේ නැති එකයි අවුල. කැමති නැති නිසාද හිනා වෙවී හරි වචනයක් දෙන්නේ නැත්තේ. නැත්තන් තව කල් ඕන වෙලාද තීරණයක් ගන්න. :confused:
    nakiya. e kale idan innawa meke.. ubata wayasa kiyada ? kellata kiyada wayasa
     
    • Sad
    Reactions: Heshan Daminda

    Edward Elric

    Active member
  • Mar 7, 2023
    169
    248
    43
    ow jobak karanwa. habai mahaloku ekak nemei.
    එහෙනම් ඉතින් අවුලක් නෑ. නිකන් ගෙදරට වෙලා බොරු කොමළෙ දාන උන් නම් තඹේකට සුවර් කරන්න එපා. ලෝක අම්මණ්ඩිල. fb request එක සතියකින් වත් accept නොකලොත් අදහස අත් ඇරගන්න තරමට හොඳයි 😅 ඕනවට වඩා පස්සෙන් යන්න නම් එපා. උන් හෙනට ආඩම්බර වෙනව. කැම්පස් ගියපු කෙල්ලෙක්ද. අධ්‍යාපන සුදුසුකම් තියන උන් කොහොමත් ටිකක් ආඩම්බරයි 😁
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara

    na A/L witharai
     
    • Like
    Reactions: Edward Elric

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,670
    3,386
    113
    එහෙනම් ඉතින් අවුලක් නෑ. නිකන් ගෙදරට වෙලා බොරු කොමළෙ දාන උන් නම් තඹේකට සුවර් කරන්න එපා. ලෝක අම්මණ්ඩිල. fb request එක සතියකින් වත් accept නොකලොත් අදහස අත් ඇරගන්න තරමට හොඳයි 😅 ඕනවට වඩා පස්සෙන් යන්න නම් එපා. උන් හෙනට ආඩම්බර වෙනව. කැම්පස් ගියපු කෙල්ලෙක්ද. අධ්‍යාපන සුදුසුකම් තියන උන් කොහොමත් ටිකක් ආඩම්බරයි 😁
    kollek innawa wage..n

    Nethnam demand karanne onawata wada ohoma officially ahuwama pera kathandara thina eun godak...passe kemathi wei..

    Normally hoda kelleknam officially pawle kenek dala ahuwama ekko bee kiyanawa ekko haa kiyanawa....

    In my experience i told u ok...
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    කෙල්ලෙක්ට ප්‍රපොසල් එකක් යැව්වා මගේ පොටෝ එක්ක. කෙල්ලගේ මස්සිනා තමා සීන් එක හැන්ඩ්ල් කරන්නේ. ඒ කියන්නේ කෙල්ලගේ අක්ක බැඳපු ඩයල් එක. ඌ මගේ ෆිට් එකක්. කෙල්ලට කොල්ලෙක් නෑ. හැබැයි ඇහුවම මට කැමතිද කියන්නෙත් නැහැල්ලු කැමති නැහැ කියන්නෙත් නැහැල්ලු. ඇඹරි ඇඹරි හිකි හිකි ගගා ඉන්නවලු, දැන් සති දෙකක් වගේ වෙනවා. තාමත් ඇහුවම එහෙමලු. ඕන දෙයක් කියලා දැම්ම fb එකට රික්වෙස්ට් එකක්. ඊයේ රෑ දැම්මේ. තාම නම් අක්සේප්ට් කරලා නෑ.

    හරියකට වචනයක් දුන්නා නම් මම සීන් එකෙන් අයින් වෙනවා. හැබැයි එහෙම දෙන්නේ නැති එකයි අවුල. කැමති නැති නිසාද හිනා වෙවී හරි වචනයක් දෙන්නේ නැත්තේ. නැත්තන් තව කල් ඕන වෙලාද තීරණයක් ගන්න. :confused:
    life ekata fuck wennai yanne
     
    • Sad
    Reactions: Heshan Daminda

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,390
    2,388
    113
    කෙල්ලෙක්ට ප්‍රපොසල් එකක් යැව්වා මගේ පොටෝ එක්ක. කෙල්ලගේ මස්සිනා තමා සීන් එක හැන්ඩ්ල් කරන්නේ. ඒ කියන්නේ කෙල්ලගේ අක්ක බැඳපු ඩයල් එක. ඌ මගේ ෆිට් එකක්. කෙල්ලට කොල්ලෙක් නෑ. හැබැයි ඇහුවම මට කැමතිද කියන්නෙත් නැහැල්ලු කැමති නැහැ කියන්නෙත් නැහැල්ලු. ඇඹරි ඇඹරි හිකි හිකි ගගා ඉන්නවලු, දැන් සති දෙකක් වගේ වෙනවා. තාමත් ඇහුවම එහෙමලු. ඕන දෙයක් කියලා දැම්ම fb එකට රික්වෙස්ට් එකක්. ඊයේ රෑ දැම්මේ. තාම නම් අක්සේප්ට් කරලා නෑ.

    හරියකට වචනයක් දුන්නා නම් මම සීන් එකෙන් අයින් වෙනවා. හැබැයි එහෙම දෙන්නේ නැති එකයි අවුල. කැමති නැති නිසාද හිනා වෙවී හරි වචනයක් දෙන්නේ නැත්තේ. නැත්තන් තව කල් ඕන වෙලාද තීරණයක් ගන්න. :confused:
    එහෙනම් හෙශාන්ටත් හරිගියා :love: :P
     
    • Love
    Reactions: Heshan Daminda

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    උබ රික්වෙස්ට් දැම්ම කියන්නෙ අනිවා ඕකි උබෙ එකවුන්ට් එක චෙක් අකරනව... හදපන් පට්ට ෆේක් ප්‍රොෆයිල් එකක් ..Nsbm or Sliit Studing කියල දාල සුපිරිටම හදපන්. ඊට පස්සෙ පබ්ලික් පෝස්ට් සෙයා කරපන් ඒවට අර ෆේක් එකෙන් කමෙන්ට් කරපන් අනේ අයීයෙ අපිත් යන්ද අරව මේව වැල් බයිල.. ඒකි උබව දැලේ දාගන්න හදනව වගේ පෙන්නපන්. සතියක් කරපන් ඒකි උබවා අනිව ඇක්සෙප්ට් කරනව.

    ගෑනු ගෑනු පුදුම ඉරිසියාවක් තියෙන්නේ ඒක පාවිච්චි කර්පන්..😏
    Meca attac nethee prens
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    අඩෝ පැයෙන් පැයට එෆ්බි එකේ බලනවා අක්සේප්ට් කරලද කියලා. තාම නෑනේ. :( මම දාපු එක කැන්සල් කරලා ආයේ එකක් දැම්මා. එතකොට අලුතෙන් නොටිෆිකේෂන් එකක් විදිහට පෙන්නනවා නේද? 🤔
     
    • Haha
    Reactions: Nuradha404

    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    715
    537
    93
    d
    අඩෝ පැයෙන් පැයට එෆ්බි එකේ බලනවා අක්සේප්ට් කරලද කියලා. තාම නෑනේ. :( මම දාපු එක කැන්සල් කරලා ආයේ එකක් දැම්මා. එතකොට අලුතෙන් නොටිෆිකේෂන් එකක් විදිහට පෙන්නනවා නේද?
    dont be a simp
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    අඩෝ පැයෙන් පැයට එෆ්බි එකේ බලනවා අක්සේප්ට් කරලද කියලා. තාම නෑනේ. :( මම දාපු එක කැන්සල් කරලා ආයේ එකක් දැම්මා. එතකොට අලුතෙන් නොටිෆිකේෂන් එකක් විදිහට පෙන්නනවා නේද? 🤔
    Oita wada hodaaaai....
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    . කෙල්ලගේ මස්සිනා තමා සීන් එක හැන්ඩ්ල් කරන්නේ. ඒ කියන්නේ කෙල්ලගේ අක්ක බැඳපු ඩයල් එක. ඌ මගේ ෆිට් එකක්.

    sure ekatama kellage massina pettiya kadala leli yanna gahala eththe. massinata genigen sepa madi ethi a nisai shape eke ubata bandala dila, ubawa balanna enawa wage ewilla aru digatama kellawa thiyan gahanna wenna ethi plan eka,
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    අඩෝ පැයෙන් පැයට එෆ්බි එකේ බලනවා අක්සේප්ට් කරලද කියලා. තාම නෑනේ. :( මම දාපු එක කැන්සල් කරලා ආයේ එකක් දැම්මා. එතකොට අලුතෙන් නොටිෆිකේෂන් එකක් විදිහට පෙන්නනවා නේද? 🤔
    Just wait, dude! Be patient, oyatath self value ekak thiyenawa ne, thamange wadak Karan nidahase inna ekko accept karai , nathiwei akamthi wei ekko kamathi wei, don't depend on others too much. Bari welawath accept nokaloth , akamathi unoth mokada karanne?