කෙල්ලෙක් ගැන කතාවක්

hkkasun

Well-known member
  • Oct 19, 2014
    1,136
    395
    83
    යටිපතුල් උඩ 👣
    නිකමට පරණ සිද්දියක් මතක් උනා කියල යන්නම්.

    මම මීට අවුරුදු කිහිපයකට කලින් වැඩ කරන්න ආයතනයකට ගියා. මම එහෙම ලොකු ලස්සන සල්ලි තියෙන එකෙක් නෙමෙයි . එතන හිටියා මගේ හිතට වැදුන, ආස කරන පෙනුමක් තියෙන කෙල්ලෙක්, ඒත් ඒ කෙල්ල එක්ක බලද්දි මට සෙට් කර ගන්න බැරි වෙයි කියල හිතුන නිසයි, කොල්ලෙක් ඉන්න බවක් මුලින්ම දැනූන නිසයි මම නිකන් බලාපොරොත්තු ඇතිවෙන නිසයි පාඩුවෙ හිටියා.

    මම ඒ කෙල්ලව ගනන්වත් ගත්තෙ නෑ. ඒ මට කතා කලත් වැඩක් නැති වෙයි කියලා. අනිත් ඉන්න කෙල්ලො එක්ක හොදට කතා කරල හිටියා. අර කෙල්ලව ගනන් ගත්තෙම නෑ. උදේ ඉස්සරහට ආවත් මම මග ඇරල ගියා .

    පස්සෙ ටික කාලයක් යද්දි ඒකිට මම ගනන් නොගන්න, මග අරින එක ප්‍රශ්නයක් උනා. මුලින් මට බැනල තිබ්බත් අනිත් උන් එක්ක, පස්සෙ ඒකිම ගුඩ් මෝනින් අනම් මනම් මට කියන්න ආවා. ඒත් උත්තරය දීල මම කලින් වගෙ හිටියා.
    ටික දවසක් ඔහොම ගියා.. ඒකිම වට්ස්ඈප් ගෘප් එකෙන් නම්බර් එක අරන් මැසේජ් එකක් දාලා තිබ්බා. මොකක් හරි වරදක් උනාද කියල..

    ඉට පස්සෙ ටිකෙන් ටික මැසේජ් කරා. වැඩේ සෙට් වෙලා මාසයක් විතර ගියා. පස්සෙ ඒකිගෙ කොල්ලා කියල එකෙක් මතු වෙලා මගෙන් ගේම ඉල්ලුවා. පස්සෙ සීන් එක නැවැත්තුවා. වලි දාගන්ක බැරි නිසා.

    උබලට ඔහොම කචල් සීන් සෙට් වෙලා නැද්ද.

    නිකන් දැම්මෙ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    25,769
    130,903
    113
    Los Alamos
    200w.gif
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    17,985
    20,376
    113
    One common principle for girls

    If they find a financially stable boy than the ongoing relationship, they'll break their present affair only after commencing an affair with that new boy. They usually keep that old affair as the backup plan and dump him only after the new relationship changed into an affair.

    Bitches are always bitches and fucking gold-diggers
     

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,178
    93
    27
    කොල්ලා කේස් දාලා නම් නෑ ඒත් කෙල්ලෙක්ව පඩේකට ගනන් ගන් නැතුව හිටියම උන්ම බලෙන් එල්ලෙන්ඩ එන එක නම් වෙලා තියනවා දෙතුන් පාරක්ම :lol:
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,213
    7,017
    113
    One common principle for girls

    If they find a financially stable boy than the ongoing relationship, they'll break their present affair only after commencing an affair with that new boy. They usually keep that old affair as the backup plan and dump him only after the new relationship changed into an affair.

    Bitches are always bitches and fucking gold-diggers
    people never throw away their only pair of shoes