නිකමට පරණ සිද්දියක් මතක් උනා කියල යන්නම්.
මම මීට අවුරුදු කිහිපයකට කලින් වැඩ කරන්න ආයතනයකට ගියා. මම එහෙම ලොකු ලස්සන සල්ලි තියෙන එකෙක් නෙමෙයි . එතන හිටියා මගේ හිතට වැදුන, ආස කරන පෙනුමක් තියෙන කෙල්ලෙක්, ඒත් ඒ කෙල්ල එක්ක බලද්දි මට සෙට් කර ගන්න බැරි වෙයි කියල හිතුන නිසයි, කොල්ලෙක් ඉන්න බවක් මුලින්ම දැනූන නිසයි මම නිකන් බලාපොරොත්තු ඇතිවෙන නිසයි පාඩුවෙ හිටියා.
මම ඒ කෙල්ලව ගනන්වත් ගත්තෙ නෑ. ඒ මට කතා කලත් වැඩක් නැති වෙයි කියලා. අනිත් ඉන්න කෙල්ලො එක්ක හොදට කතා කරල හිටියා. අර කෙල්ලව ගනන් ගත්තෙම නෑ. උදේ ඉස්සරහට ආවත් මම මග ඇරල ගියා .
පස්සෙ ටික කාලයක් යද්දි ඒකිට මම ගනන් නොගන්න, මග අරින එක ප්‍රශ්නයක් උනා. මුලින් මට බැනල තිබ්බත් අනිත් උන් එක්ක, පස්සෙ ඒකිම ගුඩ් මෝනින් අනම් මනම් මට කියන්න ආවා. ඒත් උත්තරය දීල මම කලින් වගෙ හිටියා.
ටික දවසක් ඔහොම ගියා.. ඒකිම වට්ස්ඈප් ගෘප් එකෙන් නම්බර් එක අරන් මැසේජ් එකක් දාලා තිබ්බා. මොකක් හරි වරදක් උනාද කියල..
ඉට පස්සෙ ටිකෙන් ටික මැසේජ් කරා. වැඩේ සෙට් වෙලා මාසයක් විතර ගියා. පස්සෙ ඒකිගෙ කොල්ලා කියල එකෙක් මතු වෙලා මගෙන් ගේම ඉල්ලුවා. පස්සෙ සීන් එක නැවැත්තුවා. වලි දාගන්ක බැරි නිසා.
උබලට ඔහොම කචල් සීන් සෙට් වෙලා නැද්ද.
නිකන් දැම්මෙ