Questions කෙල්ලෙක් ගැන ප්‍රශ්නයක්😔😥

Dias21

Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    මච්න්ලා මගෙ කෙල්ලගෙයි මගෙයි පව්ල් පසුබිම ගැලපෙන්නෙනැ. එකි ගුරුවරියක්.

    ගොඩක්ම දුප්පත් පව්ලක්. නැදැයො ඩ්‍රිවර්ලවගෙ.

    හැබැයි එයාගෙ අයිය උගත්.

    මගෙ තාත්තයි අම්ම්යි දෙන්නම බැන්කුවෙ හොද තනතුරු දරනව.

    මොකද්ද කරන්නෙ??
     
    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    කෙල්ලගෙ character එක හොදනම් අවුලක් නෑනේ. ඔයාගේ field එක මොකද්ද?
     
    • Like
    Reactions: JokerFan

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අපෙන් අහන්නෙ පකටද හුත්තො ගැලපෙන්නෙ නැත්නම් අයින් වෙයන්
     
    • Haha
    Reactions: Mugen

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මච්න්ලා මගෙ කෙල්ලගෙයි මගෙයි පව්ල් පසුබිම ගැලපෙන්නෙනැ. එකි ගුරුවරියක්.

    ගොඩක්ම දුප්පත් පව්ලක්. නැදැයො ඩ්‍රිවර්ලවගෙ.

    හැබැයි එයාගෙ අයිය උගත්.

    මගෙ තාත්තයි අම්ම්යි දෙන්නම බැන්කුවෙ හොද තනතුරු දරනව.

    මොකද්ද කරන්නෙ??
    ගෙදරින් මොකද කියන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,137

    Depends your parents and relatives reception machan. If your parents/relatives are ready to accept her and her close people as it is then it is Ok. Also see if the girl can fit in to your society (work parties/family functions etc). If those things are not possible there is a very good chance for this not to work.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    Depends your parents and relatives reception machan. If your parents/relatives are ready to accept her and her close people as it is then it is Ok. Also see if the girl can fit in to your society (work parties/family functions etc). If those things are not possible there is a very good chance for this not to work.

    👆

    උබලගේ පවුල් පසුබිමට ලොකුවටම පරස්පරනම් කේස්. ඒ දෙමාපියන්ටත්ඩි/රෙලයිව්ලට ඩිස්ක්‍රිමිනේට් වෙනවා උබලා ගෙදර ආවාම. මේවා සිරා සිද්ධි.

    ඔහොම පවුල් දෙක සමාජ තල දෙකක වෙච්ච කෙල්ලෙක්ව, බැජෙක් බැන්දා. බැජා කොල්ලාගේ ගෙදර බල්ලෝ 5ක් ඉන්නවා. අර කෙල්ලගේ⁣ මල්ලි හිටපු ගමන් එනවාලු නවතින්න. හරියට ඒ ගෙදර 6 වෙනි බල්ලා ගානට තමා ඌ එතනට කම්පැටි වෙන්නේ. ඌට කවුරුත් අසාදාරන පහත්කම් කරන්නැ නමුත් ඌ උපන්දා ඉදන් ගෙනාපු ඇටිටියුඩ් ඒ ගෙදරට ගැලපෙන්නැතිනිසා. පවු පොඩි එකා.

    මේ වගේ සිරා සින් කියන්නම් ඕනා තරම්. ආදරේම නෙවේ බං ගෙඩෙක් බඅදිම් වලින් අපි බැදිලා. ඒක තේරෙන්නේ බැන්දාම තමා.
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    මොකද කරන්නෙ කියල ජීවිතේට දැකල නැති පිට උන්ගෙන් අහනව කියන්නෙ උඹට ඒ කෙල්ල ගැන ලොකු හැඟීමක් නෑ කියන එකනෙ? ඕනකමක් තියෙන කොල්ලෙක් ඔහොම ළපං සිපං දදා ඉන්නෙ නෑ, ගෙදරින් කැමැත්ත ගන්න ට්‍රයි කරනවා මිසක්!
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Bit late, isn't it ? Anyway what's the matter now?

    Teachers are among top 3 when it comes to finding a bride in SL.

    Relatives - if they are nice to you honestly, keep them else ignore
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපෙන් ඇහුවට උබටත් අවුල්නෙ නොගැලපීමක් කියලා
    ඕවා හිතන්න තිබුණෙ යාලුවෙන්න කලින්, බලාපොරොත්තු දීලා ඇතාරින එකනම් කැරිමවැඩක්, විදවන්න වෙනවා.
     
    • Like
    Reactions: techmalli

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,137
    113
    👆

    උබලගේ පවුල් පසුබිමට ලොකුවටම පරස්පරනම් කේස්. ඒ දෙමාපියන්ටත්ඩි/රෙලයිව්ලට ඩිස්ක්‍රිමිනේට් වෙනවා උබලා ගෙදර ආවාම. මේවා සිරා සිද්ධි.

    ඔහොම පවුල් දෙක සමාජ තල දෙකක වෙච්ච කෙල්ලෙක්ව, බැජෙක් බැන්දා. බැජා කොල්ලාගේ ගෙදර බල්ලෝ 5ක් ඉන්නවා. අර කෙල්ලගේ⁣ මල්ලි හිටපු ගමන් එනවාලු නවතින්න. හරියට ඒ ගෙදර 6 වෙනි බල්ලා ගානට තමා ඌ එතනට කම්පැටි වෙන්නේ. ඌට කවුරුත් අසාදාරන පහත්කම් කරන්නැ නමුත් ඌ උපන්දා ඉදන් ගෙනාපු ඇටිටියුඩ් ඒ ගෙදරට ගැලපෙන්නැතිනිසා. පවු පොඩි එකා.

    මේ වගේ සිරා සින් කියන්නම් ඕනා තරම්. ආදරේම නෙවේ බං ගෙඩෙක් බඅදිම් වලින් අපි බැදිලා. ඒක තේරෙන්නේ බැන්දාම තමා.

    In SL Families/Relationships are very closely knit things. So it is hard to ditch the effects that come from it. If this was in a western country it would have been different. Even if your parents reluctantly accept this it will come up when a disagreement happens. Also the girl will always doubt herself and feel down because she has to keep up with your family. This will lead on to unwanted arguments/fights and probably divorce. Later on even you might start resenting your decision.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ලොකුවටම නොගැලපෙනවානම්
    රිස්ක් අරන් බදින්න එපා.
    අතැරලා දාපන්.
    පස්සට එන ප්‍රශ්න නිමක් නැ.
    හිතට නිදහසක් නැ.

    මට බනි මේ⁣කේ උන්.
    නමුත් උන් එන්නැ තොට මොනාහරි උනාම.
     
    • Like
    Reactions: Voltage

    Jalthara Malli

    Well-known member
  • teacher nam aul da? pakayo uba ada keyboard eken kotanneth me replies balala therum ganneth teachers la hinda eyala natham tho noogath modayek.

    hari dan karanavata bahinnam ko ubata ekak kiyannam kella hodai nam character eka hodai nam echarai ban vena monavath balanna epa duppath posath eva mokatada hithanne uba ekiva lassanata balaganinko niyama pirimiyek vage.
     
    • Like
    Reactions: hodakolla