කෙල්ලෙක් ගෙ ප්‍රශ්නයක් . උපදෙසක් ඔනි මචන්.

absolute

Member
Sep 22, 2016
134
3
0
කෙල්ලෙක් ගෙ ප්‍රශ්නයක් . උපදෙසක් ඔනි මචන්.

මචන් මෙකයි කෙස් එක. ගෙදරින් කෙල්ලෙක් සෙට් කරල දුන්නා.. අවුලකුත් නෑ වගෙ. :) අවුල තියෙන්නෙ කෙල්ල සෙක්ස් වලට සෑහෙන්න ෆොවඩ් මචන්. පට්ට මෝල් අමාරුවක් තියෙන්නෙ:yes::yes::yes:. උබලටත් මෙහෙම එක්ස්පීරියන්ස් තියනවාද මචන්. මෙ වගෙ කෙල්ලෙක් මැරි කරන්න හරියයි ද මචන්? වෙන නම් කිසිම අවුලක් නැ. බයකුත් එනවා මැරි කරාට පස්සෙ වටෙ යයි ද කියල :sorry:
උපදෙසක් දෙන්න පුලුවන් එකෙක්න් ඉන්නවා නම් උදව්වක් දෙන්නකො.:):)
 
ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Thwa tikak explain karoth ? Kohomada ehema amaruwak thiyei kiyala kiyanne ? Umbala Room ekakatawath giyada?
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නෑ බං ලොවෙත් ඔය වගේ කෙල්ලෝ පිට යන්නේ නෑ, දෙයක් තියනවනම් කෙලින්ම උබේ මුනටම කියයි. ඔය වගේ කෙල්ලන්ගේ කටේ එකයි බඩේ එකයි නෑ...

    බය නැතුව බදපන් උබට ලයිෆ් එක හොදට එන්ජෝයි කරන්න පුළුවන් මොකද ඔය වගේ කෙල්ලෝ උබ ෂොට් එකක් දැමට යාළුවො එක්ක සෙට් උනාට මූන එල්ල ගන්න විදිහේ කෙල්ලෝ නෙමෙයි.

    අනිත් දේ ඔය වගේ කෙල්ලෝ චීට් කරනවා මාරම අඩුයි
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    Mol amaaruwa thiyena ewun marry karanna epaa.

    Gedara ammata thaaththata salakagena, gedara wada pala tika puluwan widiyata karana, hondata uyanna danna kellek bandapan.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හැබැයි පොඩ්ඩක් පාස්ට් එක හොයල බලපන්, කලින් කොල්ලන්ට චීට් කරලා තියනවානම් එක පාර ඩබල් ගේම් ගහල තියනවනම් ලොවෙත් ඒ පුරුදු දිගටම ගෙනියනවා කෙල්ලෝ. ඒ කට සේක්ෂුවලි ෆෝවර්ඩ්ද නැද්ද කියන එකනම් අදාලම නෑ
     
    absolute

    Member
    Sep 22, 2016
    134
    3
    0
    මම මචන් ගෙදරින් කතා කරලා දුන්න හින්දා වැඩිය ෆොවඩ් වෙන්න ගියෙ නැ. එත් මෙයා රුම් එක්කට යමු වගෙ කතාවක් දාල අපි දෙන්නා ගියා මචන්. කොහොමත් වජින් නම් නෙවී. ම්මත් එහෙමයි. එත් මෙතන කෙල්ල මාව රූම් අරන් ගියපු සීන් එකක් උනෙ..
     
    absolute

    Member
    Sep 22, 2016
    134
    3
    0
    එ ඇරෙන්න කෙල්ල නම් සුපිරි මචන්. මගෙ ටයිප් මයි. සෙක්ස් වලට මාර ෆොවඩ් එක තමා කෙස් එක
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම මචන් ගෙදරින් කතා කරලා දුන්න හින්දා වැඩිය ෆොවඩ් වෙන්න ගියෙ නැ. එත් මෙයා රුම් එක්කට යමු වගෙ කතාවක් දාල අපි දෙන්නා ගියා මචන්. කොහොමත් වජින් නම් නෙවී. ම්මත් එහෙමයි. එත් මෙතන කෙල්ල මාව රූම් අරන් ගියපු සීන් එකක් උනෙ..

    ඉතිං හරිනේ බං ඒකිට ඕනේ දේ ඒකි කෙලින්ම උබට කියල නේ? ඒ කනේ බං වෙන්න ඕනේ ? උබ කොල්ලනම් ඒකිට සෙක්ස් ඕනේනම් ඒක හිරකරගෙන පෙෂර් එකෙන් ඉන්නේ නැතුව එහෙම නැත්නම් උබට පත්තිනි සීන් එක දාගෙන වෙනින් එකෙක්ට කියල අමාරුව හොද කරගන්නේ නැතුව උබට ඔපන් වෙලා, ඒකිට ඕනේ දේ උබෙන් කරගත්ත එක හොදයිනේ බං
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මම මචන් ගෙදරින් කතා කරලා දුන්න හින්දා වැඩිය ෆොවඩ් වෙන්න ගියෙ නැ. එත් මෙයා රුම් එක්කට යමු වගෙ කතාවක් දාල අපි දෙන්නා ගියා මචන්. කොහොමත් වජින් නම් නෙවී. ම්මත් එහෙමයි. එත් මෙතන කෙල්ල මාව රූම් අරන් ගියපු සීන් එකක් උනෙ..
    :lol::lol:

    අද කාලේ කොල්ලොන්ට වෙන දේවල් :sorry:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,382
    12,659
    113
    Piliyandala
    මුට තියෙන අවුල මූ කෙල්ලට කතා කරන්න කලින් කෙල්ල මුට කතා කරලා රුම් යන්න. මුට එක අවුල් ගිහිල්ල වගේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,355
    30,151
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම මචන් ගෙදරින් කතා කරලා දුන්න හින්දා වැඩිය ෆොවඩ් වෙන්න ගියෙ නැ. එත් මෙයා රුම් එක්කට යමු වගෙ කතාවක් දාල අපි දෙන්නා ගියා මචන්. කොහොමත් වජින් නම් නෙවී. ම්මත් එහෙමයි. එත් මෙතන කෙල්ල මාව රූම් අරන් ගියපු සීන් එකක් උනෙ..

    ගෙදරින් වරදට සමාව එකක්ද හොයල දුන්නේ?

    හරියට හිරිවැටිලා දවසම පැත්ත ගහලා ඉන්න දිගන්න බැරිවුනොත් ඉතින් උඹට දුටු තැන සමාව තමයි දෙන්න වෙන්නේ :sorry::rofl::rofl:
     
    absolute

    Member
    Sep 22, 2016
    134
    3
    0
    මුට තියෙන අවුල මූ කෙල්ලට කතා කරන්න කලින් කෙල්ල මුට කතා කරලා රුම් යන්න. මුට එක අවුල් ගිහිල්ල වගේ

    හරියටම හරි මචන් :D:D
     
    absolute

    Member
    Sep 22, 2016
    134
    3
    0

    ගෙදරින් වරදට සමාව එකක්ද හොයල දුන්නේ?

    හරියට හිරිවැටිලා දවසම පැත්ත ගහලා ඉන්න දිගන්න බැරිවුනොත් ඉතින් උඹට දුටු තැන සමාව තමයි දෙන්න වෙන්නේ :sorry::rofl::rofl:

    වරදට සමාව දුන්න කෙස් එකක් නෙවී . ගෙදරින් නොමල් විදියට සෙට් කරලා දුන්නෙ.