කැල්ලගෙ ප්‍රශ්නයක්

Oct 15, 2016
10
0
0
Awissawella
Duwek ammage aadarshe thamai ganne godak welawata. Ehema nowunath passe kalekadi nèdèyanke kathà yaluwange kathaaà ahannath wei godak welàwata...mage ayya kenekta ehema unaaa....kellage amma baduwa....kella hondai....eth machan ayyawa pawlen ain kalaaaaa.....dan lamai 2nk innawa......ammawath akkalawath uth ekka katha karanne naaa....okai thathwe.....depaththama balance nathnam epaaa......
 
Last edited:

absolute

Member
Sep 22, 2016
134
3

ow machan mama dannawa family 2 balance ne kiyala :( . but me kella sehennama hodai. mata duka tiyenne passe kaaleka mata duk wenna wei da kiyala machan me wage ekak atheriyata :( . meka kaloth maawa family eken ain karana ekak nam ne. but mata loku pressure ekak enawa kiyala nam mama dannawa.
 
absolute

Member
Sep 22, 2016
134
3
0
Umba Wechcha de ahagaththe nadda bn? Ekek harigiye nathi nisa Wena kenek ekka hitiyama baduwak wenawada bn?:no::no: Divorce eka denne nadda kawda danne?Kella ge wisthara hondata hoyapn.eki umba nathuwa iddi mona charithayakda kiyala...umbe life eka be careful

wechchi de aha gatta machan. kalin pora devorce eka deela ne machan. dan nam sehena kal wen wela hitapu hinda devorce eka ganna puluwan da mokak da ekak qwa.. eth eyage ammata bayai lu dan marry karoth lamai ge anagateta eka prashnayak wei kiyala. eth dan e porawa marry karana eka hodai kiyala ammata kiyanna kiyala mama qwa.. 2 wani ekkana patta hoda kenek lu. gov uni ekka lecture kekenk kiyala qwe. porath kalin marry karala indala dan devorce eka aragena lu. ane manda ban.. meya mewwa mata kalin qwa nam mama keeyatawath affair ekak patan ganne ne. but dan eyawa ashraya karapu hinda tama terenne eyage gathiguna wala prashnayak ne kiyala. kohomath machan perfect kenek inna widiyak ne neh.. kohe hari adu paaduwak tiyanawaamai :( .
 
Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මෙහෙමනේ මචං, උබ කියන කතාවේ තනිකරම පැති ගොඩක්එ තියෙනවනේ, පලවෙනි එක ඉතින් කියන විදියට අම්මට වෙන එකෙක් එක්ක සම්න්ධයක් ඇති වෙන තැනට තාත්ත වැඩ සිද්ද කරලනන් තියෙන්නේ, ඒක එහෙමනම් අම්මට බඩුවක් කියන්න බෑ නේද බන්. තව හොදට හිතුවොත් තාත්තට ඔය කියන විදියට බෝතලේ කටේ ගහගෙන ඉන්නම තරම් වුනු සීන් එක වුනේ අම්මව බැන්දට පස්සෙද , නැත්නම් ඒක ඒ මිනිහගේ චරිතෙමද කියල හොදට හොයල බලහන් කෙල්ලගෙන් අහල තීරණ ගන්නෙ නැතුව. කොටින්න්ම කියනවනම් උබ තීරණ වලට පෙලබෙන්නේ හොරාගේ අම්මගෙන් පේන බලනව වගේ වැඩක් කරලනේ මචං... :no: අම්ම බඩුවක් නම් දුවත් අනිවා බඩුවක් වෙනව කියන කතාව කියන්න කලින් හිතපන් කොල්ලොන්ගේ පැත්තෙනුත්, :yes: තාත්ත කරටි කැඩෙන්න ගහන තැන් වල පුත්තු හොදට ඉගෙන ගෙන දොස්තර ඉංජිනේරුවෝ වෙලා කවදාවත් අරක්කු බිදක් කටේ නොගා ලස්සනට ජිවත් වෙන එවුන් දැකල නැත්ද බන් ?? :yes::yes: ඒ වගේම ඔය ඕන තරම් හොදට වැදගත් විදිහට ජීවත් වෙන දෙමව්පියන්ගෙ දරුවො හොරාට වෙන මිනිස්සු එක්ක ලගින්නැද්ද?? :no: රටේ නැති දහජරා වැඩ ඔක්කොම කරන්නේ නැත්ද බං?? තාත්තා කරටි කැඩෙන්න ගැහුවා කියල හැම පුතාම එහෙම කරන්නෙත් නෑ මචං, තාත්ත බඩු කාරය වුනා කියල හැම පුතාම එහෙම වෙන්නෙත් නෑ මචං, ඒ වගේම අම්ම බඩුව උනා කියල බන් හැම දුවම එහෙම වෙන්නෙ නෑ මචන්. :yes: එහෙම දෙයක් වෙන්නෙ ඒ කෙල්ලගෙ සමාජීය වටපිටාව අනුව. උබල ඔය කෙල්ලගෙ අම්මගෙ වැරැද්දට එ කෙල්ලව නොන්ඩි කරල එකිව මේ සමාජයෙන් කොන් කලොත් වෙන්නෙ ඒ කෙල්ලත් නිකන්ම ඒ තැනට වැටෙන එක. ඊට පස්ස්සෙ මේ සමජයෙ මිනිස්සුම කියනව අම්මගෙ පාරෙම දුවත් ගියා කියල. :oo: හැබයි ඇත්තටම උනේ මේ සමාජය විසින් ඒ කෙල්ලව ඒ තැනට ඇදල දාපු එක. අන්තිමට වෙලා තියෙන්නෙත් ඒ අම්මට අසරණ කමට කරන්න වුනු දේම දුවටත් කරන්න වුනු එකම තමයි මචං, අනික තමන්ගේ ජිවිතේ තීරණ කවදාවත් වටේ ඉන්න එකේකාගෙන්වත්, අල්ලපු ගෙදර මිනිහගේන්වත් ගැනිගේන්වත් අහල ගන්න එපා බං, :no: මේකෙ ඉන්න උන් උබේ කෙල්ල දැකලත් නෑ දන්නෙත් නෑ.මේකෙ ඉන්න උන් කැමති වුනත් අකමැති වුනත් උබට අදාළ නෑනෙ. උන් නෙමෙයිනෙ උඹේ කෙල්ල එක්ක ඉන්නේ, උඹනේ. ඉතින් උඹ උඹට ඕන තීරණේ උබ ගනින්... කොන්ද කෙලින් තියාගෙන, කෙලින් තිරන ගන්න බැරිනම් කොච්චර හොද කෙල්ලෙක් උබට ලැබුනත් පවුල් ජීවිතෙ අවුල් වෙනව මචන්, ඒ නිසා තමන්ට හොදනම් තමන්ට ඒ කෙල්ලත් එක්ක සතුටින් ඉන්න පුළුවන් කියල හිතෙනවනම් තමන්ට කැමති කෙල්ලව තෝර ගනින් රටේ ලෝකේ ඉන්න එවුන්ගෙන් අදහස් එකතු කරන්නේ නැතුව..! :yes::yes:
     
    • Like
    Reactions: absolute

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    එහෙම වෙන්න ඉඩ තියෙනවා බං... උදාහරණ එමටයි මං දන්න....
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අහලා දැකලා තියන දේවල් අනුව 99.99%ක්ම අම්මා අවුල්නං දුවත් දැන් කොච්චර හොදට හිටියත් පසුකාලීනව හෝ අවුල්ම තමා.....කලාතුරකින් එහෙම නැති කෙල්ලෙක් ඉන්නත් පුලුවන් ඒත් මොකටද බං නිකං අවදානමක් ගන්නෙ???අනික ඊටපස්සෙ රටේ එවුන්ගෙන් බලු කතා අහන්නත්වෙනවා මට කියන්න තියෙන්නෙ එච්චරයි ඉතිං choice is yours:yes:

    ow 99% witharaaththa, kapu kattak nisa dannawa, salli laksha 8k nikan nasthi una manussakamata kellekta help karanna gihin
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    88077587_2631565637108756_1454849429113667584_o.jpg
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මට සමාජෙ ගොඩක් අත්දෙකෙම් නැ මචන් මෙකෙ සමහර අයට තියන තරම්.ඒකයි මම අහල බලන්න හිතුවෙ.
    උබතීරණයක් ගන්න කලින් අනිවාර්යයෙන් අතේ ගහල ඉඩහන්.
    නැත්නම් පිරිමි මොලෙන් නෙමෙයි කල්පනා කරන්නේ...
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මෙහෙමනේ මචං, උබ කියන කතාවේ තනිකරම පැති ගොඩක්එ තියෙනවනේ, පලවෙනි එක ඉතින් කියන විදියට අම්මට වෙන එකෙක් එක්ක සම්න්ධයක් ඇති වෙන තැනට තාත්ත වැඩ සිද්ද කරලනන් තියෙන්නේ, ඒක එහෙමනම් අම්මට බඩුවක් කියන්න බෑ නේද බන්. තව හොදට හිතුවොත් තාත්තට ඔය කියන විදියට බෝතලේ කටේ ගහගෙන ඉන්නම තරම් වුනු සීන් එක වුනේ අම්මව බැන්දට පස්සෙද , නැත්නම් ඒක ඒ මිනිහගේ චරිතෙමද කියල හොදට හොයල බලහන් කෙල්ලගෙන් අහල තීරණ ගන්නෙ නැතුව. කොටින්න්ම කියනවනම් උබ තීරණ වලට පෙලබෙන්නේ හොරාගේ අම්මගෙන් පේන බලනව වගේ වැඩක් කරලනේ මචං... :no: අම්ම බඩුවක් නම් දුවත් අනිවා බඩුවක් වෙනව කියන කතාව කියන්න කලින් හිතපන් කොල්ලොන්ගේ පැත්තෙනුත්, :yes: තාත්ත කරටි කැඩෙන්න ගහන තැන් වල පුත්තු හොදට ඉගෙන ගෙන දොස්තර ඉංජිනේරුවෝ වෙලා කවදාවත් අරක්කු බිදක් කටේ නොගා ලස්සනට ජිවත් වෙන එවුන් දැකල නැත්ද බන් ?? :yes::yes: ඒ වගේම ඔය ඕන තරම් හොදට වැදගත් විදිහට ජීවත් වෙන දෙමව්පියන්ගෙ දරුවො හොරාට වෙන මිනිස්සු එක්ක ලගින්නැද්ද?? :no: රටේ නැති දහජරා වැඩ ඔක්කොම කරන්නේ නැත්ද බං?? තාත්තා කරටි කැඩෙන්න ගැහුවා කියල හැම පුතාම එහෙම කරන්නෙත් නෑ මචං, තාත්ත බඩු කාරය වුනා කියල හැම පුතාම එහෙම වෙන්නෙත් නෑ මචං, ඒ වගේම අම්ම බඩුව උනා කියල බන් හැම දුවම එහෙම වෙන්නෙ නෑ මචන්. :yes: එහෙම දෙයක් වෙන්නෙ ඒ කෙල්ලගෙ සමාජීය වටපිටාව අනුව. උබල ඔය කෙල්ලගෙ අම්මගෙ වැරැද්දට එ කෙල්ලව නොන්ඩි කරල එකිව මේ සමාජයෙන් කොන් කලොත් වෙන්නෙ ඒ කෙල්ලත් නිකන්ම ඒ තැනට වැටෙන එක. ඊට පස්ස්සෙ මේ සමජයෙ මිනිස්සුම කියනව අම්මගෙ පාරෙම දුවත් ගියා කියල. :oo: හැබයි ඇත්තටම උනේ මේ සමාජය විසින් ඒ කෙල්ලව ඒ තැනට ඇදල දාපු එක. අන්තිමට වෙලා තියෙන්නෙත් ඒ අම්මට අසරණ කමට කරන්න වුනු දේම දුවටත් කරන්න වුනු එකම තමයි මචං, අනික තමන්ගේ ජිවිතේ තීරණ කවදාවත් වටේ ඉන්න එකේකාගෙන්වත්, අල්ලපු ගෙදර මිනිහගේන්වත් ගැනිගේන්වත් අහල ගන්න එපා බං, :no: මේකෙ ඉන්න උන් උබේ කෙල්ල දැකලත් නෑ දන්නෙත් නෑ.මේකෙ ඉන්න උන් කැමති වුනත් අකමැති වුනත් උබට අදාළ නෑනෙ. උන් නෙමෙයිනෙ උඹේ කෙල්ල එක්ක ඉන්නේ, උඹනේ. ඉතින් උඹ උඹට ඕන තීරණේ උබ ගනින්... කොන්ද කෙලින් තියාගෙන, කෙලින් තිරන ගන්න බැරිනම් කොච්චර හොද කෙල්ලෙක් උබට ලැබුනත් පවුල් ජීවිතෙ අවුල් වෙනව මචන්, ඒ නිසා තමන්ට හොදනම් තමන්ට ඒ කෙල්ලත් එක්ක සතුටින් ඉන්න පුළුවන් කියල හිතෙනවනම් තමන්ට කැමති කෙල්ලව තෝර ගනින් රටේ ලෝකේ ඉන්න එවුන්ගෙන් අදහස් එකතු කරන්නේ නැතුව..! :yes::yes:

    මිනිස්සු උපතින්ම හොදවත් නරකවත් නෑ බන්, ඒ මොහොතේ ගන්න වෙන තීරණ අනුව අපිට උන්ව වර්ගීකරණය කරන්න වෙන හැටි...

    හැබැයි හිතේ පොඩි හරි කුකුසක් තියාගෙන නම් බදින්න එපා පුතෝ...අත්දැකීමෙන් කියන්නේ, පොඩි ගිනි පුපුරු ලැව් ගිනි වෙන්න මහා කාලයක් යන්නේ නා..
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    අඩෝ මේකේ ඉන්න උන්ගේ කමෙන්ට් , :lol: මුන් බැඳලා කොහොම ඉඳිවිද මන්දා, :nerd: ගෑණු ලොවෙත් පිට යන්නේ ඔය වගේ ගොන් අදහස් තියෙන උන්ගේ තමා, නැතුව අම්මලාගේ වරදින් නෙවෙයි.