දැන් තනිකඩව හිටියා ඇති කියල හිතෙනවා, කෙල්ලෙක් ටෝක් කරගන්න ඔනේ, අද්දැකීම් තියන අය ගෙන් උපදෙස් ටිකක් ඔනේ
දැන් තනිකඩව හිටියා ඇති කියල හිතෙනවා, කෙල්ලෙක් ටෝක් කරගන්න ඔනේ, අද්දැකීම් තියන අය ගෙන් උපදෙස් ටිකක් ඔනේ
itin langama approach karanna puluwan ekiyek ta katha karapan

Join some classes or Go to a Library on usual times
Good luck with FB. there are 100s of simps saying 'hi' on hourly basis so you need lot of luck or money to attract hoes.
bosa badala neda inneඋපදෙස් ද ඕන?
![]()
27wayasa kiyada??
monada karana job eka??
NOPE.fb wala inna kello shure karanna puluwnda machn
bosa badala neda inne
------ Post added on Dec 25, 2024 at 8:47 PM
------ Post added on Dec 25, 2024 at 8:47 PM
ekak nm kmk na hamoma ehmai. ekita wyasa 28i. aurudu 20 kolloth msg danaw hi kiya kiya.ado ehemath dial inwda
approach එකම වැරදි බන්.. කෙල්ලෙක් හොයාගන්න ඕනි නිසා කෙල්ලෙක් හොයාගන්න දඟලන්න එපා..
තමන්ට හිතට අල්ලන කෙනෙක් දැකල හරි, අඳුනගෙනහරි, කතා බහ කරලාහරි ඒ කෙනා හොඳයි කියල හිතිලා, හිතට අල්ලලා, ඒ relationship එක දුර දිග ගෙනියන්න හොඳයි කියල හිතෙනවා නම් හරි විතරක් ඕක පටන් ගන්න..
නැත්නම් සදා ලිඳේ තමයි කොහෙවත් ඉන්න කුණකට කරගැහුවොත්..
27
podi podi busness
අපල කාලේ එද්දී හෙන කරුමක්කාර අදහස් එනවා බං. කේන්දරේ බලව ගනින්
ehma loku busness nemi buy and selling online owa wage ewa thmi machnkellek nathuwa mechchara kal monawada yako kare??
monada biz?


ehma loku busness nemi buy and selling online owa wage ewa thmi machn
mata hariyana kellek set une ne ne
auntyla nan heshan heshan nan auntylahttps://elakiri.com/threads/ඇන්ටි-කෙනෙක්-පස්සෙන්-එනවා-සිංහලු-.2189934/
Aunty kenek set karala dennada
