කෙල්ලෙක් දාගමු! මේ දේවල් 3න්

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,608
    113
    Paduwe inna nihada minisekta samaje thanak ndda :/

    තැනක් නෑ. මිනිස්සු කැමති නෑ. කවුරුත් ගණන් ගන්නෙ නෑ. නිතර අසාදාරනකම්වලට ලක්වෙනවා. අර කතාවක් තියෙන්නේ කට නැත්නම් බල්ලොත් ඇදන් යනව කියලා ඒක හරියටම හරි.
     
    • Sad
    Reactions: nihada minisek