meka nam sira samhara awoung hena loku oluwaකියන්න ආපු දේත් අමතක වුනා බන්
අහ් මතක් වුනා
සර් කෙනෙක් කියපු කතාවක්
කෙල්ලෝ මෙච්චර පිම්බිලා ඉන්නේ කොල්ලෝ පස්සෙන් එන නිසාලු
මුලු ලෝකෙම කොල්ලෝ සෙට් වෙලා කෙල්ලෝ පස්සේ යන්නේ නැතුව හිටියොත් කෙල්ලන්ට පිස්සු හැදෙයිලු

කෙල්ලෙක් නැති එකට සතුටු වෙයන් මචන්. ඔය මම දැන් ඉන්නේ. බැඳීම් ඇතිකරගත්තහම ආයේ ඒවා කවදාකහරි නැතිවෙනකොට අම්බානට දුක වැඩියි. ඒක නිසා තනිකඩකම හොඳයි
![]()
කියන්න ආපු දේත් අමතක වුනා බන්
අහ් මතක් වුනා
සර් කෙනෙක් කියපු කතාවක්
කෙල්ලෝ මෙච්චර පිම්බිලා ඉන්නේ කොල්ලෝ පස්සෙන් එන නිසාලු
මුලු ලෝකෙම කොල්ලෝ සෙට් වෙලා කෙල්ලෝ පස්සේ යන්නේ නැතුව හිටියොත් කෙල්ලන්ට පිස්සු හැදෙයිලු
Amma appa dakune haduna un ne e kiyanne downsouth. dan colombo unata
ammata wata meyage ragapama hodai. hama channel ekema innwadane
සහතික ඇත්ත බන්.. උන් නිකම් සයිස් එකේ ඉන්නේ... සමහර හැත්ත අපි කතා කලාම අහක බලාගන්නවා... අනේ මෙහෙමත් විගඩම්!
හැබයි මොකෙක් හරි රස්තියාදුකාරයෙක් කතා කලොත් ආරේ නැහැ... ප#ත් උරයි! වෙට්ට පාසිලා...

Kellek nathi jiwithe sundarai ban kello yalu unata passe tiyena karadara epa wenawa.thaniyen inna kota tama niyama.kellek natei kiyala ubala duk wenna epa. wena un kello dagena innwa kiyala un loku line dawata ganan ganna epa.
tamunta hariyana kellek me lankawe innwa, ekek nati una kiyala duk wenna.epa. podddak witara hitata sankawak danei. ( maha paluwak danei) monwa karannada. hormon wala balapama tama.
kellek nati una baya nowi idahalla. ubalata kellek labei machan.ubala age eken tika tika idiriyata yna kota ebema owa ubala wath danne nathuiwa eliyata ewi( kellek ekka talk karana vidiha, daganna vidiha, baya nati kama, tamage kella wena ekekta ayithi wennata ida nodima)
kello nathi unata hoda kellek labewa !!! (tamage mulu jivithetama ) ethakota oyala oyage ammawa eyage rupen dakiwi.

කෙල්ලො පස්සෙ ගිහින් නහින්නෙ නැතුව පාඩුවෙ තමන්ගෙ වැඩක් බලාගනින්.. ඕකු එක්ක යාලුවෙනවට වැඩිය බල්ලෙක් බලලෙක් ඇති කරන එක හොඳයි.![]()
Kellek nathi jiwithe sundarai ban kello yalu unata passe tiyena karadara epa wenawa.thaniyen inna kota tama niyama.kellek natei kiyala ubala duk wenna epa. wena un kello dagena innwa kiyala un loku line dawata ganan ganna epa.
tamunta hariyana kellek me lankawe innwa, ekek nati una kiyala duk wenna.epa. podddak witara hitata sankawak danei. ( maha paluwak danei) monwa karannada.
kellek nati una baya nowi idahalla. ubalata kellek labei machan.ubala age eken tika tika idiriyata yna kota ebema owa ubala wath danne nathuiwa eliyata ewi( kellek ekka talk karana vidiha, daganna vidiha, baya nati kama, tamage kella wena ekekta ayithi wennata ida nodima)
man hitanawa me thread eka dapu kolla ge yaluwonta 4 wate kello ati kiyala. ane mage yaluwanta kello innwa mata ekek wath na kiyala. duk wenna epa saho. samharunta dena deyyo toku ana ana denawane.
kello nathi unata hoda kellek labewa !!! (tamage mulu jivithetama ) ethakota oyala oyage ammawa eyage rupen dakiwi.

අද වැස්සට යටින් පන්තිය ඇතුලට යන්තම් රිංග ගෙන තෙත බරිත වෙලා තිබ්බ ඔලුව ලේන්සුවෙන් පිහ දානකොට
මට එහා පැත්තේ හිටිය එකා අහනවා
උඹට බඩුවක් නෑ නේද බන්
බඩුවක් දා ගනින් එතකොට ඒකිගේ කුඩෙන් ෂේප් වෙන්න පුලුවන්
වැස්සෙන් බේරෙන්න කෙල්ලෙක් මොකටද
මං පන්ති ඇරිය ගමන්ම ගත්තා කුඩයක්
දැන් ඉතින් බඩු ඕනි නෑ
කෙල්ලෙක් නෑ තමයි
අමිහිරි ආදරයක රස බලලා දත් හිරිවැටිලා ඉන්න මේ වෙලාවේ
තවත් කෙල්ලෙක් දිහා බලන්නවත් බයයි
අර කථාවක් තියෙන්නේ ගිනි පෙල්ලෙන් බැට කාපු එකා කණාමැදිරි එලියටත් බයයි කියලා..
හැබැයි ඉතින් කෙල්ලෙක් නෑ මට
ඒක හන්දා
පෝන් වලට රීලෝඩ් දාන්න ඕනි නෑ
පන්ති ඉවරවෙලා බස් හෝල්ට් ගානේ රස්තියාදු වෙන්න ඕනි නෑ
මල් කඩ කඩ කාලේ කන්න ඕනිම නෑ
රූම් වලට පිල්ම් හෝල්වලට පාර්ක් වලට සල්ලි යන්නේ නෑ
මහ රූ නිදි මරන් sms කරන්න ඕනි නෑ
තෑගි බෝග සමරු පලක හොය හොයා දුවන්න ඕනි නෑ
හැමදාම ඩෙනිම හෝදන්න ඕනි නෑ
පොඩි ෂොට් එකක් දාන්න ලත වෙන්න ඕනි නෑ
අම්මපා දැන් මේ කෙල්ලෙක් නැති ජීවිතේ මාර ජොලි බන්
හිතේ නිදහසේ
පොකට් එකත් බේරන්
දෙවියනේ කියලා ඉන්න පුලුවන්
මෝල කරවුන වෙලාට
වැලක් බාලා අතක් ඇද්දනම් හරි

ey vunaata bun... Fridays walata hema wasa paalui