
Kellek nathuwa ubala kohomada bun inne? Gud morning msg ekakwath ewanna ekak nadda?




good morning thiya happy birth day message ekakwath kawuruwath ewanne na
![]()
Ubala phone wala msg thalan nadda? 
Kellek nathuwa ubala kohomada bun inne? Gud morning msg ekakwath ewanna ekak nadda?
7788 ta thamaiUbala phone wala msg thalan nadda?
![]()


7788 ta thamai
thalan kiiwwe![]()
Chat karanna ona naha pm 20k 30k yawala fit unama phone number eka illan meet wenna thiyenne 
Wap ekak thiyenawa, ekata gihin kallak set kara ganinChat karanna ona naha pm 20k 30k yawala fit unama phone number eka illan meet wenna thiyenne
![]()


mata echchara pissuwak na ban
kohomawunath idea ekata thanx![]()
thaniyen kiwwa nisa kiwwe bun 
ela! meke anith ewunta wedagath wewi![]()
Good night 
ah ela good nightMama yanawa bun... patta nidi mathaiGood night
![]()

වැඩ්ඩා;13999586 said:මටත් නගින්න අවසරද මේ බෝට්ටුවට ???
මගේ කතාව නම් මේකයි,මේ මාසේ ඇතුලත කෙල්ලගෙන් ප්‍රතිචාරයක් ලබා ගන්න පුලුවන්... ඒකි මගේ දිහා බලලා හිනා උනේ නැති උනාට එක කොල්ලෙක් ඉන්නවා ඒ ඌලමට බස් එකෙන් බැහැලා යද්දි ටටාත් කියනවා!!! මමයි ට්‍රයි කරන්න ගත්තේ,ඌ නිකන් කොහෙන්ද මගේ ලගින් හිටපු එකෙක් ඌ මට හොරෙන් චාටරේ ගහලා !! අපිට ඉතින් කෙල්ලෝ ටෝක් කරලා පුරුදු නැහැනේ,අරූ නම් දකින දකින කෙල්ලෝ පස්සේ යන එකෙක්......
මට නම් මේවා පුරුදුයි,ඉපදුන දවසේ ඉදන්ම තනියම හැදුන මට මොන කෙල්ලොද?? පෙර කළ අකුසල්,මේ ආත්මයේ ආස කරන කිසිම දෙයක් ලබා ගන්න අවස්ථාවක් නැහැ,, කෙල්ලෙක් නැති මට බල්ලෙක් සැපැයි කියලා පොඩි බල පැටියෙක් හදා ගන්න අරගෙන මගේ බිස්නස් වලටයි ඉගෙනීමේ කටයුතු වලටයි සම්පුරණ ඔලුව යොදන්න බැලුවේ.... මේකිව අමතක වෙන්න හොද බෝතලයක් ගහනවා වැටෙන්නම.... අලුත් අවුරුද්දේ ඉදන් අලුත් මිනිහෙක් වෙනවා, හිත කියන්නේ අපිට අයිති දෙයක් නේ ඉතින් ඒක අපිට පාලනය කර ගන්න පුලුවන් වෙන්න ඔනේ... ඒ දේ ඉගෙන ගත්තේ මම මනෝවිද්‍යා ක්ලාස් එකේදී.... මනෝ විද්‍යාත්මක උදව් ඔනේ අය ඉන්නවා නම් කියන්න.. මම එච්චරම මනෝ විද්‍යාව දන්නේ නැති උනත් පුලුවන් උදව්වක් කරන්නම්!!
