කෙල්ලෙක් නැතිව දුක්වෙන එවුන් වරෙල්ලා

vidumine

Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    machan eka aththak keyannam,,, kellekwa dehi baawakata samaana karanna puluwan,, kawuruhari dehi paluwak hapanakota balan inna unge katata kela unanawa (boru nam try karala balapanla kaata hari dehi baawak kanna deela) eth kana eka thamai danne dehi baawe abula...
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,185
    113
    අපෝ උඹල මහ අනාතයොනෙ :lol:... උඹලට කෙල්ලෙක් නැති එක වෙනම දෙයක් . ඔය පඩත්තර කෙල්ලො ඉන්න අත්‍යාවශ්‍යම නෑ .. ඒත් කෙල්ලෙක් නෑ කියාල දුක් වෙන්නෙ මොන ලොලු සොන්නයොද...:lol::lol::lol:.. බඩුවක් වත් ගහපන් .. එතකොට ඕක හරියයි ... :lol::lol:
     
    Last edited:

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    අනික් කොල්ලෝ තමුන්ගේ කෙල්ලගේ අතෙන් අල්ලගෙන යන්නේ ඇයි බන්? අනික​... උන් එහෙම යනකොට මේ තනිකඩ අපි දිහා නිකම් පාච්චලේට බලන්ටේ ඇයි බොලව්? පාහර යක්කු! අලි සයිස් ඉතින්... කෙල්ලෙක් ඉන්නවා කියල අහින්සක අපිව නිකම් කුජීත කරන එකත් උන්ට ආතල් එකක් මගෙ හිතේ... හනේ අපි සැලෙයි ඕවට​!

    ado hamoma ehema naha oii :) matath kellek innawai kiyala mama kawadawath nathi eun diha pachchcaleta balannaha. mama mage kello nathi hama yaluwektama udau kerala thiyenawa ban kello daganna :yes::yes:
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    අනික් කොල්ලෝ තමුන්ගේ කෙල්ලගේ අතෙන් අල්ලගෙන යන්නේ ඇයි බන්? අනික​... උන් එහෙම යනකොට මේ තනිකඩ අපි දිහා නිකම් පාච්චලේට බලන්ටේ ඇයි බොලව්? පාහර යක්කු! අලි සයිස් ඉතින්... කෙල්ලෙක් ඉන්නවා කියල අහින්සක අපිව නිකම් කුජීත කරන එකත් උන්ට ආතල් එකක් මගෙ හිතේ... හනේ අපි සැලෙයි ඕවට​!

    he heeeee :rofl::rofl::P:P
     
    nipunapro

    Member
    Aug 25, 2014
    49
    1
    0
    කේල්ලේක් ගෑන විශ්වසය තියන එක තමා මේ ලෝකේ ආමරුම දේ සහෝ. පොඩ්ඩක් ඉඩපන් උබට සේට් වේඉ මාරු කේල්ලෙක්
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,728
    1,850
    113
    ශ්‍රී ලංකාව
    අනික් කොල්ලෝ තමුන්ගේ කෙල්ලගේ අතෙන් අල්ලගෙන යන්නේ ඇයි බන්? අනික​... උන් එහෙම යනකොට මේ තනිකඩ අපි දිහා නිකම් පාච්චලේට බලන්ටේ ඇයි බොලව්? පාහර යක්කු! අලි සයිස් ඉතින්... කෙල්ලෙක් ඉන්නවා කියල අහින්සක අපිව නිකම් කුජීත කරන එකත් උන්ට ආතල් එකක් මගෙ හිතේ... හනේ අපි සැලෙයි ඕවට​!

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: