කෙල්ලෙක් නැතිව දුක්වෙන එවුන් වරෙල්ලා

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,034
    506
    113
    අද වැස්සට යටින් පන්තිය ඇතුලට යන්තම් රිංග ගෙන තෙත බරිත වෙලා තිබ්බ ඔලුව ලේන්සුවෙන් පිහ දානකොට
    මට එහා පැත්තේ හිටිය එකා අහනවා
    උඹට බඩුවක් නෑ නේද බන්
    බඩුවක් දා ගනින් එතකොට ඒකිගේ කුඩෙන් ෂේප් වෙන්න පුලුවන්

    වැස්සෙන් බේරෙන්න කෙල්ලෙක් මොකටද
    මං පන්ති ඇරිය ගමන්ම ගත්තා කුඩයක්
    දැන් ඉතින් බඩු ඕනි නෑ

    කෙල්ලෙක් නෑ තමයි
    අමිහිරි ආදරයක රස බලලා දත් හිරිවැටිලා ඉන්න මේ වෙලාවේ
    තවත් කෙල්ලෙක් දිහා බලන්නවත් බයයි
    අර කථාවක් තියෙන්නේ ගිනි පෙල්ලෙන් බැට කාපු එකා කණාමැදිරි එලියටත් බයයි කියලා..

    හැබැයි ඉතින් කෙල්ලෙක් නෑ මට
    ඒක හන්දා
    පෝන් වලට රීලෝඩ් දාන්න ඕනි නෑ
    පන්ති ඉවරවෙලා බස් හෝල්ට් ගානේ රස්තියාදු වෙන්න ඕනි නෑ
    මල් කඩ කඩ කාලේ කන්න ඕනිම නෑ
    රූම් වලට පිල්ම් හෝල්වලට පාර්ක් වලට සල්ලි යන්නේ නෑ
    මහ රූ නිදි මරන් sms කරන්න ඕනි නෑ
    තෑගි බෝග සමරු පලක හොය හොයා දුවන්න ඕනි නෑ
    හැමදාම ඩෙනිම හෝදන්න ඕනි නෑ
    පොඩි ෂොට් එකක් දාන්න ලත වෙන්න ඕනි නෑ

    අම්මපා දැන් මේ කෙල්ලෙක් නැති ජීවිතේ මාර ජොලි බන්
    හිතේ ‍නිදහසේ
    පොකට් එකත් බේරන්
    දෙවියනේ කියලා ඉන්න පුලුවන්
    මෝල කරවුන වෙලාට
    වැලක් බාලා අතක් ඇද්දනම් හරි
    sirama kathavaa:yes::yes:
     
    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    වැඩිපුරම සාර්ථක ජීවිතයක් ගත කරන්නේ මුලදී කෙල්ලෙක් උන්නේ නැති අය, මුලදී කිව්වේ ඉස්කෝලේ යන කාලේ... මම හරිද? :nerd:
     
    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    වැඩිපුරම සාර්ථක ජීවිතයක් ගත කරන්නේ මුලදී කෙල්ලෙක් උන්නේ නැති අය, මුලදී කිව්වේ ඉස්කෝලේ යන කාලේ... මම හරිද? :nerd:

    Igena gena rassawal karala gewal hadala okkoma karala love karanna inna unta labenne kalin kawuru hari allapu kello :lol:
     
    Nohim Ys

    Well-known member

  • අඩෝ ඔව් බන්... ඕකි ඉන්න නාටකයත් මම අතහරින්නේ නැහැ. වැඩේ කියන්නේ බන්.. මට මේකි ගැන වනචර සිතිවිලි පහල වෙන්නැහ​.

    හැබයි හිතහන් අනර්කෙලී ගැන​? අරින්න හිතෙන්වා.... නදෝමකින්! පාහර වනවරී! ගලයි හිලයි... උම්ම්ම්මා

    :lol::lol::lol::lol::lol:
     
    gayashan.net

    Well-known member
  • Aug 7, 2008
    1,492
    60
    48
    Around the World
    33uvbk3.jpg

    :D
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේ වැඩේ නම් හරියන්න්නේ නෑ. කෙල්ලෝ නෑ කියලා හිතලා දුක් වෙලා වැඩක් නෑ.
    මුලින්ම හොඳට ඉගෙනගන්නවා. උපාධි දෙකතුනක් ඉක්මනටම කරනවා.
    ඒ අතර අනිත් qualifications එහෙමත් ගන්නවා
    රස්සාවක ඉහලටම යනවා
    ටිකක් වයස ගියත් කමක් නෑ (කොල්ලොන්ට ඉතින් වයසේ ගැටලුවක් නෑ නේ.) හොඳට establish වුනාම ගෙයක් හදලා, කාර් එකක් අරගෙන සල්ලි එහෙමත් ඉතුරු කරලා අම්මලාටම කියලා කෙල්ලෙක් proposal එකකින් හොයාගන්නවා

    කොහොමද මගේ simple plan එක :cool::cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ වැඩේ නම් හරියන්න්නේ නෑ. කෙල්ලෝ නෑ කියලා හිතලා දුක් වෙලා වැඩක් නෑ.
    මුලින්ම හොඳට ඉගෙනගන්නවා. උපාධි දෙකතුනක් ඉක්මනටම කරනවා.
    ඒ අතර අනිත් qualifications එහෙමත් ගන්නවා
    රස්සාවක ඉහලටම යනවා
    ටිකක් වයස ගියත් කමක් නෑ (කොල්ලොන්ට ඉතින් වයසේ ගැටලුවක් නෑ නේ.) හොඳට establish වුනාම ගෙයක් හදලා, කාර් එකක් අරගෙන සල්ලි එහෙමත් ඉතුරු කරලා අම්මලාටම කියලා කෙල්ලෙක් proposal එකකින් හොයාගන්නවා

    කොහොමද මගේ simple plan එක :cool::cool:

    :shocked::shocked::shocked:

    40+ or may be 50+
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මේ වැඩේ නම් හරියන්න්නේ නෑ. කෙල්ලෝ නෑ කියලා හිතලා දුක් වෙලා වැඩක් නෑ.
    මුලින්ම හොඳට ඉගෙනගන්නවා. උපාධි දෙකතුනක් ඉක්මනටම කරනවා.
    ඒ අතර අනිත් qualifications එහෙමත් ගන්නවා
    රස්සාවක ඉහලටම යනවා
    ටිකක් වයස ගියත් කමක් නෑ (කොල්ලොන්ට ඉතින් වයසේ ගැටලුවක් නෑ නේ.) හොඳට establish වුනාම ගෙයක් හදලා, කාර් එකක් අරගෙන සල්ලි එහෙමත් ඉතුරු කරලා අම්මලාටම කියලා කෙල්ලෙක් proposal එකකින් හොයාගන්නවා

    කොහොමද මගේ simple plan එක :cool::cool:

    එල කොල්ලෙක්..
    ඔය එක එකා කියන තරම් ඕවට කල් යන්නේ නෑ..
    අව්රුදු 6න් ගොඩ එන්න පුලුවන්
    සෙකන්ඩ් ඉයර් එකේ මොකක් හරි කරන ෆීල්ඩ් එකේම අඩු තනතුරක හරි ජොබකට පලයන්
    ඩිගා එනකොට උබට අව්රුදු 2ක් එක්ස්පීරියන්ස්. අනිත් උන්ට ඒක නෑ, අනික උබේ කන්ටෑක්ට් සේරම හැදිලා. ඩිගා ආව ගමන් මාස දෙකෙන් ගොඩ. තව අව්රුදු දෙකක් උන්නනම් පඩ්ඩිය ඉලක්කම් 6 පන්න ගත්තහැකි

    කෙල්ලො නෙමේ බන්.. කෙල්ලන්ගේ අම්මලා ගේ ගාව පෝලින් හැදෙයි දුවව දෙන්න

    27න් සියල්ල සම්පූර්න කරන් හොද වැදගත් කෙල්ලෙක්ව බැන්දහැකි

    සැ.යු - දැන් වයර් ශෝට් උන් අහයි ඩිගෙග් දාගත්ත හැම එකාම ඉලක්කම් 6යේ පඩි ගන්නවද? අපි දන්න උනුත් තාම ඉන්නවා ජොබ් නැතුව කියලා

    ඩිග්‍රියක් කරනකොට- විජය කුමාරය ලංකාවට ආපු එකයි කුවේනිගේ බල්ලා ටොමී හම්බ වෙච්ච එකයි, වලන් කට්ටේ වයස හොයන එකයි,රෙදි වල පාට අතුල්ලන එකයි, පොටෝ ගහන එකයි, ගලපිට උඩ මඩ කියලා නටන හැටියි වගේ සබ්ජෙක්ට් නොකර වැඩකට ඇති ඒවා කොරපල්ලා... ට්‍රොනික් /ට්‍රිකල්/මෙකා/සිවිල් කරපු එකෙක් ගෙවල්වල චාටර් කන්නේ නෑ

    Last edited: