කෙල්ලෙක් නැද්ද තාම තනිකඩව ද?

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    කෙල්ලෙක් නැද්ද තාම තනිකඩව ද?

    මම කෙල්ලෙක් හොයා හොයා හිටිය ගොඩක් සින් මේකේ දැම්මා දැනටත් එකක් බම්ප් වේවි යනවා...

    අවු 28 පලමු කෑල්ල සෙට් වුනේ ඒකි ලස්සනයි මට හම්බ වෙන කොට පට්ට චාටර් මේකේ යන එක එක කතා වගේ තමයි කලින් ඒ කොල්ලා ඔෆිස් එකේමයි හැබයි ලවු කරා නමුත් ඒකිගේ හිත වු ලග සමහරක් විට මම මල පනින ඉස්සර එක දරා ගන්න බෑ කෙල්ලෙක්ට ඒක මට අද තේරනෙවා අනිත් මගේ පට්ට සැකය මට බොරැ කරයි කියා.. ඒකිව අතහැරියා හැබයි චාටර් කලේ නැහැ ..තැන තැන බඩුව කියලා බදින්න බොක්කේන්ම උදව් කළා..:yes:

    දෙවැනි එක පට්ට බාලයි අවු 8 ක් පට්ට ගති පට්ට ෆැමිලි මටම හිතා ගන්න බැරි වුනා කොහමද සෙට් වුනේ කියලා ඒත් ඒ ගෙදරින් අකැමැති වුනා ලොකු ලව් එකක් තිබ්බා මගේ පල පනින සින් එක නිසා ඒකිටත් ටික කාලයක් යන කොට මාව එපා වුනා ඒකිම කිව්වා අයියා හොදිඅ හිටියයන් මම කොහම හරි ගෙදර කැමති කර ගන්නවා කියලා ඒක අර්ධ බොරැවක් එකක් එකිට සල්ලි ඕන:angry: මට වාහනයක් වත් නෑ .හැබයි මට කැමතියි....:sorry:

    ඊට පස්සෙ මට පොපසල් එකක් සෙට් වුනා මාසෙකට එ් කතා මේකේ දැම්මා...

    දැන් කෙල්ලෙක් සෙට් වුනා..බදිනවා..යාළුවෙක් මාර්ගයෙන් කලින් මට සෙට් කරලාතිබුනේ බට් මට සෙට් වුනේ නැහැ අවංකවම....අර කලින්කෙ කෙල්ලො දෙන්නා බලද්දි ලස්සනට අදින්න දන්නෙ නෑ ගමේ කෙල්ලෙක් පොෂ් නෑ :rolleyes: මමත් ඔය ලොකු පොෂ් ඩයල් නෙමේ ඒත් එක දෙයක් තේරැනා ජිවත් වෙන්න පුළුවන් බව අනිත් එක කලින් තරන් දැන් මල පනින්නෙ නෑ ඒ පවුල් ගමේ වුනාට පට්ට උගත් නෑදෑයෝ සෙට් එකක් ඉන්නෙ මම දැන් එයාට ලස්සනට අදින්න කියලා දෙනවා කඩ්ඩ ඉගෙන ගන්න උදව් කරනවා එයා නෙගිය කොළඹ වටේම එකකන් යනවා.මම ඉස්සරට වඩා දැන් අම්මාට සලකනවා ගෙදරකත් එක්ක මල පනින්නෙ නෑ .. අපි හිතෙන හැමදෙයම ලැබෙන්නෙ නෑ බදින්නෙ ඒකට ජිවත් වෙන්න ඒක තමයි මුලික ..අනිත් දේවල් හිමින් සැරේ හදා ගන්න පුළුවන් අනිත් එක ජිවිතයේ තමා නැගිටින තැන ඉදන් ඉන්න කෙනෙක් වටිනවා තැනකට ගියාට පස්සෙ සෙට් වෙන අයට වඩා...ඒත් පරණ ඒවා ඉදලා ඉදලා මතක් වෙනවා ඒවා එහෙම තමයි ....උබලාට කියන්නෙත් හැම මගුලම හොයන්නෙ නැතුව මුලික දේ තියෙනවා නම් ...ඇති කියලා:yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    Niyamai machan... Good luck :love:

    Dan set wela inna kella hoda nam echcharane bn. Posh wenda ona naha passe bariya owa himeeta hadala ganna
     
    Last edited:

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    මමත් ඔය ලොකු පොෂ් ඩයල් නෙමේ ඒත් එක දෙයක් තේරැනා ජිවත් වෙන්න පුළුවන් බව අනිත් එක කලින් තරන් දැන් මල පනින්නෙ නෑ ඒ පවුල් ගමේ වුනාට පට්ට උගත් නෑදෑයෝ සෙට් එකක් ඉන්නෙ මම දැන් එයාට ලස්සනට අදින්න කියලා දෙනවා කඩ්ඩ ඉගෙන ගන්න උදව් කරනවා එයා නෙගිය කොළඹ වටේම එකකන් යනවා.මම ඉස්සරට වඩා දැන් අම්මාට සලකනවා ගෙදරකත් එක්ක මල පනින්නෙ නෑ .. අපි හිතෙන හැමදෙයම ලැබෙන්නෙ නෑ බදින්නෙ ඒකට ජිවත් වෙන්න ඒක තමයි මුලික ..අනිත් දේවල් හිමින් සැරේ හදා ගන්න පුළුවන් අනිත් එක ජිවිතයේ තමා නැගිටින තැන ඉදන් ඉන්න කෙනෙක් වටිනවා තැනකට ගියාට පස්සෙ සෙට් වෙන අයට වඩා...ඒත් පරණ ඒවා ඉදලා ඉදලා මතක් වෙනවා ඒවා එහෙම තමයි ....උබලාට කියන්නෙත් හැම මගුලම හොයන්නෙ නැතුව මුලික දේ තියෙනවා නම් ...ඇති කියලා:yes:

    :love::love:;)

    ආව් ආව්
    කොන්ග්‍රට්ස් මචෝ බොක්කෙන්ම :love::love:
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113

    දැන් කෙල්ලෙක් සෙට් වුනා..බදිනවා..යාළුවෙක් මාර්ගයෙන් කලින් මට සෙට් කරලාතිබුනේ බට් මට සෙට් වුනේ නැහැ අවංකවම....අර කලින්කෙ කෙල්ලො දෙන්නා බලද්දි ලස්සනට අදින්න දන්නෙ නෑ ගමේ කෙල්ලෙක් පොෂ් නෑ :rolleyes: මමත් ඔය ලොකු පොෂ් ඩයල් නෙමේ ඒත් එක දෙයක් තේරැනා ජිවත් වෙන්න පුළුවන් බව අනිත් එක කලින් තරන් දැන් මල පනින්නෙ නෑ ඒ පවුල් ගමේ වුනාට පට්ට උගත් නෑදෑයෝ සෙට් එකක් ඉන්නෙ මම දැන් එයාට ලස්සනට අදින්න කියලා දෙනවා කඩ්ඩ ඉගෙන ගන්න උදව් කරනවා එයා නෙගිය කොළඹ වටේම එකකන් යනවා.මම ඉස්සරට වඩා දැන් අම්මාට සලකනවා ගෙදරකත් එක්ක මල පනින්නෙ නෑ .. අපි හිතෙන හැමදෙයම ලැබෙන්නෙ නෑ බදින්නෙ ඒකට ජිවත් වෙන්න ඒක තමයි මුලික ..අනිත් දේවල් හිමින් සැරේ හදා ගන්න පුළුවන් අනිත් එක ජිවිතයේ තමා නැගිටින තැන ඉදන් ඉන්න කෙනෙක් වටිනවා තැනකට ගියාට පස්සෙ සෙට් වෙන අයට වඩා...ඒත් පරණ ඒවා ඉදලා ඉදලා මතක් වෙනවා ඒවා එහෙම තමයි ....උබලාට කියන්නෙත් හැම මගුලම හොයන්නෙ නැතුව මුලික දේ තියෙනවා නම් ...ඇති කියලා:yes:

    :yes::yes::yes::):):):):)
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    congratulations machan!
    mageth awulak thiyanwa hamadema hoyanna yanawa eka nisa melo ekak hariyanne na
    set wela hitiya lassana kello kisi wdk na lassana adu kellek set wunoth un hondai eth lassana adui kyala hithenwa ithin single