කෙල්ලෙක් නිසා කලකිරෙන්න එපා..

lonelyguy

Member
Jul 18, 2016
44
7
0
කෙල්ලෙක් නිසා කලකිරෙන්න එපා..

මචන්ලා කවදාවත් අපිට කෙල්ලන්ව අමතක කරන්න අමාරු උනාට උන්ට අපිව අමතක කරන එක ලේසි වැඩක් බන්..


විශේෂයෙන් දැන් කාලේ කෙල්ලොන්ව . අත් දැකීමෙන් කියන්නේ. කැමතිනම් පිලිගනින්... නැත්නම් හුකාගනින් .......................:angry::angry::angry::angry::angry::angry::angry::angry:

 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    උබට ඒ වගේ දෙයක් උනා නම්,
    ඒක කෙල්ලගේ හැකියාවයි, උබේ නොහැකියාවයි තමයි.

    කෙල්ලට තියා කසාද ගෑනිටවත් වහලෙක් වගේ ලව් කරලා වරද්දගත්තට පස්සේ කෙල්ලට බැනලා වැඩක් නෑ.

    දැන් වත් පාඩමක් ඉගෙනගනින්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගේම් ඕෆ් ත්‍රෝන්ස් බලපු එකෙක්ට නං කෙල්ලෙක්ව අමතක කරන එක වුනත් මහ දෙයක් නෙමේ බං :rolleyes: :rolleyes:
    දැක්කනෙ රැම්සි ඌ ලව් කල කෙල්ල මලාම මේයිස්ටර් මොකෑ කරන්නෙ කියල ඇහුවාම මස් අහක දාන්න බෑ කියල බල්ලන්ට කන්න දැම්ම :sorry: :sorry:
     

    lonelyguy

    Member
    Jul 18, 2016
    44
    7
    0
    කැමතිනම් පිලිගනින්... නැත්නම් හුකාගනින් .......................:angry:
     

    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    දවස් දෙකක් නාන්නැතුව හිටියොත් පට්ටම ගදගහන. කුනුවෙලා දියවෙලායන මලකුනකට ඔච්චර ලොල් වෙන්නෙ මොකටද.මේ ලොකෙ කවුරුත් දගලන්නෙ තමන්ගෙ පවැත්මට මිසක් අහවල් එකකට නෙවේ.ආදරේ කියන්නෙ පට්ට මුලාවක්.තමන්ගෙ අභිමානෙ තියාගෙන ගෑනු කරටගන්නතුව හිටපල්ල...
     
    Last edited:
    • Like
    Reactions: Chathuranga1

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    දවස් දෙකක් නාන්නැතුව හිටියොත් පට්ටම ගදගහන. කුනුවෙලා දියවෙලායන මලකුනකට ඔච්චර ලොල් වෙන්නෙ මොකටද.මේ ලොකෙ කවුරුත් දගලන්නෙ තමන්ගෙ පවැත්මට මිසක් අහවල් එකකට නෙවේ.ආදරේ කියන්නෙ පට්ට මුලාවක්.තමන්ගෙ අභිමානෙ තියාගෙන ගෑනු කරටගන්නතුව හිටපල්ල...

    ගින්නෙන් දැවී ගිය වනය වන සතුන් හැර යන්නාහ.
    ජලය නැති විල පක්ෂීහු හැරයන්නාහ.
    වස්තු නැති පුරුෂයා ස්ත්‍රීහු හැර යන්නාහ
    එක් එක් කෙනා අන් අය ඇසුරු කරන්නේ තම තමන්ගේ ප්‍රයෝජනය සදහාමය.
    එසේ නොවන්නේ කවරක්ද ?
    ප්‍රත්‍ය ශතකය-PRATHYA SATHAKAYA
     
    Last edited:
    • Like
    Reactions: sika2