කෙල්ලෙක් නිසා වලියක්

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    කෙල්ලො හින්ද වලි දාගෙන නං නෑ..ඒත් ඕනතරම් කෙල්ලො සීන් නං තියෙනව. මං හිතන්නෙ මට වැදිච්ච ඒවට කොල්ලො ඉන්න නැතුව ඇති...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,797
    113
    Gampaha
    ඉස්කෝලෙ කාලෙ එක පාරක් වලියක් ගියා...

    වලියක් කියන්නෙ ඉතිං මෙහෙමයි..., හතර පස් දෙනෙක් අතින් කෑව නිල් වෙන්න...
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,573
    5,554
    113
    Colombo
    උන් දෙන්නටම ලව් කරන්න බැහැනෙව

    uba bi-sexual da oi?
    නැහැ නැහැ බන්ග් කෙල්ලට සෙක්ස් අරූට පත බාන්න මම ආස නැහැ මොකක් වුනත් කොල්ලෙක්නේ. කෙල්ලව දාගන්න පුළුවන් අරූව හලලා.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,139
    113
    දෙහිවල
    ඉස්කෝලෙ කාලෙ එක පාරක් වලියක් ගියා...

    වලියක් කියන්නෙ ඉතිං මෙහෙමයි..., හතර පස් දෙනෙක් අතින් කෑව නිල් වෙන්න...
    සිසුවියකට පහරදුන්න එක තරයේ හෙළාදකිනවා 🤭
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඉස්කෝලෙ කාලෙ එක පාරක් වලියක් ගියා...

    වලියක් කියන්නෙ ඉතිං මෙහෙමයි..., හතර පස් දෙනෙක් අතින් කෑව නිල් වෙන්න...
    කොහේ ඉස්කෝලෙ එවුන්ද යකෝ ඒ...කෙල්ලන්ටත් ගහනවද...:angry::P
    (අපේ උනුත් ගැහුව.වෙන වෙන දේවල්.) :ROFLMAO:
    සිසුවියකට පහරදුන්න එක තරයේ හෙළාදකිනවා 🤭
    :yes::yes::ROFLMAO:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,797
    113
    Gampaha
    සිසුවියකට පහරදුන්න එක තරයේ හෙළාදකිනවා 🤭

    කොහේ ඉස්කෝලෙ එවුන්ද යකෝ ඒ...කෙල්ලන්ටත් ගහනවද...:angry::P
    (අපේ උනුත් ගැහුව.වෙන වෙන දේවල්.) :ROFLMAO:

    :yes::yes::ROFLMAO:
    මම මිනිහෙක් යකුනේ.... මම මිනිහෙක්.... :angry: :angry:

    මමත් කොයි වෙලේක හරි මේක ඔප්පුකො ස්කර්විය වගේ......:baffled:.. එක්කො ඕනෙ නෑ...
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,139
    113
    දෙහිවල
    මම මිනිහෙක් යකුනේ.... මම මිනිහෙක්.... :angry: :angry:

    මමත් කොයි වෙලේක හරි මේක ඔප්පුකො ස්කර්විය වගේ......:baffled:.. එක්කො ඕනෙ නෑ...
    එහෙනම් මේ කිරියේ කොල්ලෝ කියන කතා බොරුද? 🤭
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මම මිනිහෙක් යකුනේ.... මම මිනිහෙක්.... :angry: :angry:

    මමත් කොයි වෙලේක හරි මේක ඔප්පුකො ස්කර්විය වගේ......:baffled:.. එක්කො ඕනෙ නෑ...
    එහෙනම් මේ කිරියේ කොල්ලෝ කියන කතා බොරුද? 🤭
    එහෙමනම් මහත්ම...ආ..නෑ..මිස්..කරුණාකර අපට සාක්ෂි සහිතව ඒ බව ඔප්පුකර පෙන්වන්න... :ROFLMAO: :P
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,797
    113
    Gampaha
    photo ekak danna balnna mun kiyanne attada balanna

    එහෙමනම් මහත්ම...ආ..නෑ..මිස්..කරුණාකර අපට සාක්ෂි සහිතව ඒ බව ඔප්පුකර පෙන්වන්න... :ROFLMAO: :P
    බෑනෙ ඉතිං කරන්න.... :angry:

    මම ගෑනියෙක් තමයි.... මට මිස් කියාපියවු.... මඟුල...
     
    • Haha
    Reactions: PrasangaSPerera

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,156
    10,011
    113
    බෑනෙ ඉතිං කරන්න.... :angry:

    මම ගෑනියෙක් තමයි.... මට මිස් කියාපියවු.... මඟුල...
    kellek kiyala oppu wunata passe PHBhagya inna vidiya

    minion-king.gif

    minion-walking.gif

    elakiri vasiyan

    minions-muah.gif
     
    • Haha
    Reactions: PHBhagya

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,391
    2,592
    113
    colombo
    කෙල්ලෙක් නිසා වලියක් එහෙම සෙට් වෙච්ච උන් ඉන්නවද කිරිියේ? විස්තර කියපල්ලකො. කෙල්ලෙක් එනවා යාළු වෙන්න. බැලින්නම් ඒකිගෙ පස්සෙන් එන කොල්ලෙකුත් ඉන්නවා. උන් දෙන්නටම ලව් කරන්න බැහැනෙව. ඔහොම උත්වල් තමයි සෙට් වුනොත් වෙන්නේ. උඹලට ආව කෙස් වලට ෆයිට් එහෙ ඇතුලත් නම් ඒවත් කියපල්ලා ජාමෙ බේරගන්නත් පැයි.
    Mage first love eka wena ekek ekka yalu una horen. mama yaluwo ekka gihin un denna park ekaka indaddi miris kudu gahala dennatama gahuwa. etakota A/L, dn eki aussie inne. uwama tama marry kale passe math ekka apahu set wenna awa uwa marry karala indaddi, mn ekiwa block karala damma.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මනාමාලියෙක් බලන්න ගිහින් , මනමාලි දිහා නොබලා නැන්දම්මා දිහා කන්න වගේ බලාගෙන ඉදලා ගුටි කන්න ගිහින් 99.9% බේරිලා ආව එකෙක් පානදුරේ කිට්ටූව ඉන්නවා :rofl: