කෙල්ලෙක් නිසා A9ක් ගත් දක්ෂයා ගෙවල් බිද හිර&#3

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
කාලෙකින් උබ නියම වචනයක් කියුවේ....
ගොඩක් කොල්ලො වෙනස් වෙන්නේ කෙල්ල හින්දා. පස්සේ යාලුවො නැදැයො ඔක්කොම දාලා එකිත් එක්ක යනවා. අන්තිමට එකිව නඩත්තු කරගන්න බැරි උනාම වෙන එකෙක් එක්ක යනවා. මුල් එකා වහ බොනවා.
 
surflive

Active member
  • Jan 23, 2011
    833
    121
    43
    ජීවිතේ ඉස් ඉස්සෙල්ලාම හු*තකට වහල් උනාම ඔහොම වෙනව ... මොලේ නැති මෝඩ හුත්*ල :dull: ...

    hariyata hari...anika ape ammalage/aachchilage kaale wage newei dan kale kello.... daala yanna one nam ekata deparak hithanne ne...gihin ellenawa wena ekekge kare..oya aththa therum aran jeewath weyan malliye :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගොඩක් කොල්ලො වෙනස් වෙන්නේ කෙල්ල හින්දා. පස්සේ යාලුවො නැදැයො ඔක්කොම දාලා එකිත් එක්ක යනවා. අන්තිමට එකිව නඩත්තු කරගන්න බැරි උනාම වෙන එකෙක් එක්ක යනවා. මුල් එකා වහ බොනවා.
    සුපිරි කතාව බං.. ඒක තමා ඇත්ත..:yes: