කෙල්ලෙක් බලන්න

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    කෙල්ලෙක් බලන්න

    අනෙ යාලුවනෙ උදව්වක් ඔනෙ ගෙදරින් හෙට proposal එකක් බලන්න යන්න දාගෙන

    ඔගොල්ලන්ගෙ exprience එකෙන් මට උපදෙස් ටිකක් දෙන්නකො:(
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Game of Thrones වලිං ප්‍රශ්න දෙක තුනක් අහල බලපං දන්නවද කියල. නැත්තං උඹට ජීවිතේම එපා වෙයි :(