කෙල්ලෙක් සම්බන්ද ප්‍රශ්නයක් බන්

shilran

Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    කෙනෙක් හිටියලු, දැන් නැහැලු, එයාට ආයේ ආදරේ කරන්න බැරිලු.:(

    oyata chance thiyenawa..kello ohoma kiyanawa nam oya boruwa danne.yati hithin kamathi..ekko kollek innawa oyata kiyanne nathiwa. kello harima amuthu jathiyek ne..
     
    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    මමත් ඔය අදෘශ්‍යමාන වචන ටික ඔය විදියටම අහගෙන තියෙනවා හැබැයි තව පොඩි කෑල්ලකුත් කිව්වා:P
    "ඔයාට මට වඩා හොද කෙනෙක් හම්බවෙන්න ඕන අයියේ"
    :lol::lol::lol::lol:

    එහෙනම් අපි දෙන්නම එකම බෝට්ටුවේ මචන් ;););)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කරන්න ඕනි හොදම දේ දැනටමත් කරලා තියන්නේ. ඒක තමයි කෙල්ලගෙන් අහපු එක. දැන් ඉතුරු ටික කාළයාට විසදන්න දීලා ඉවසීමෙන් බලාගන ඉන්න. ආයි කෙල්ලට ඇනයක් වෙන විදිහට අහ අහ දගලන්න එපා. එහෙම කලොත් කෙල වෙනවා. මොකද දැන් කෙල්ල දන්නවනේ උඹේ හිතේ තියන අදහස. ඒ නිසා සාමාන්‍ය විදිහට ආශ්‍රය කරලා ටික ටික කිට්ටු වෙයන්. කෙල්ලට වෙන කොල්ලෙක් නැත්තං, කෙල්ලත් උඹත් එක්ක සාමාන්‍ය විදිහට කතා කරලා ඉදී. ඒ කාලෙදි කෙල්ලට උඹේ වැදගත් කම දැනෙන්න ඉඩ අරින. එහෙම කාලයක් ගියාම බොහෝ විට කෙල්ල උඹට කැමති වෙන්න ඉඩ තියනවා. ඔහොම මාස 6 ක් විතර යන්න දීපංකෝ. ඊට පස්සේ තත්වේ කියපං. කෙල්ල උඹට ලැබෙන්න තියනව නම් එක් සක්කරයට වත් වලක්වන්න බෑ.

    hariyatama oka tama mat kale.awurudden result labuna.anayak nowi eki gana uparimen hoyala balapan.ekige hama dekatama uba idapan :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Meka kiyawaddi mata hindi film ekaka script ekak matak wenawa.

    Kella yaluwo wage imu kiyanawa, kollata upset, u amataka karanna kellawa maga harinawa, nithara dakina katha karana kolla mokada natte kiyala balanawa, kolla kellawa dakkat nodakka wage yaluwo set eka ekka innawa.

    kella kolla dakkama hinawenawa, kolla ahakabalagannawa, kellata palu danenawa, duka hithenawa kalpana karanawa. e athare kolla wena kellek yalu fit wenawa. e kella ekka mukulu karanawa. hina wenawa, ice cream aran denawa kanawa kella dakinawa. dan kellata mala ara anik kellat ekka.

    ohoma keepa dawasak yaddi kella paya lissala kollage agata watenawa, ethakota thamai sinduwak yanne mokak hari cha cha cha baa baa ba kiyala. onna kella horen love karanna gannawa. dan kella kollagen ahanna try karanawa. eka dawasak kella dakinawa anik kella kollage kammulat kiss ekak denawa. kella duwala gihin anik kellata kammulat gahanawa. dan kolla kellange wali nawattanawa. kella dan ada ada hotu bera bera kollata adare prakasha karanawa. ethanatat sinduwak enawa "pulli gona geta panala kabe kadagena"

    dan kollata full happy kella love denna love

    Ane yako attata oya mokuth wenne na bota salli thibbanam kello polim danne ubata :lol: dan gihin padam karala igenagena diyunu weyan kello one tharam ideewi ube igena ganna eka karaganin nikan jeewithe nasthi karaganne nathuwa.

    :lol: :lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මමත් ඔය අදෘශ්‍යමාන වචන ටික ඔය විදියටම අහගෙන තියෙනවා හැබැයි තව පොඩි කෑල්ලකුත් කිව්වා:P
    "ඔයාට මට වඩා හොද කෙනෙක් හම්බවෙන්න ඕන අයියේ"
    :lol::lol::lol::lol:

    math okama ahala tiyanawq aiye kalla nathuwa.e wenuwata mage nama saha malli kaalla ahan tiyenne :lol:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,640
    531
    113
    ලන්ඩන් වත්ත
    hariyatama oka tama mat kale.awurudden result labuna.anayak nowi eki gana uparimen hoyala balapan.ekige hama dekatama uba idapan :D

    මම දෙයක් දැන ගන්න අහන්නෙ මේ ගැන කිසිම දැනුමක් මට නැති නිසා. මම කියන එකේ වැරදි දෙය්ක් තියෙනව නන් පොඩ්ඩක් පැහැදිලි කරල දියන්.
    මචන් දැන් උඹ අවුරුද්දක් තිස්සෙ ට්‍ර්යි කරලනෙ උඹ කියන කෙල්ල දාගත්තෙ. උඹ කියන විදියට උඹ ඇනයක් නොවුනත් උඹ ඒ කෙල්ලගෙ එරන්ඩ් බෝයි වෙලා හිටියා කියල හිතෙන්නෙ නැද්ද? (මම මේ කියන්නෙ අද කෙල්ල දැක්ක හෙට ගිහින් කැමැත්ත ඇහුව වගේ සීන් එකක් නෙවෙයි) හිතපන් ටිකක් ඇහැට කනට පේන කෙල්ලෙක් නන් දවසකට කොච්චර නන් කොල්ලො ඒ කෙල්ල දිහා බලනවද හායි කියනවද එෆ් බී, ඉන්ස්ටග්‍රම් වලින් කොච්චර නන් වැලිඩේශන් හම්බෙනවද එ කෙල්ලට. උඹෙන් විතරක් නෙවෙයි ඇටෙන්ශන් එක හම්බෙන්නෙ. උඹ වගේ ඔහොම වටේ ඉදන් උන්ටත් කවදහරි චාන්ස් එකක් එයි කියල හිත හිත කෙල්ලට කඩේ යන අසයිමන්ට් කරල දෙන ජාතියෙ (උදාහරන හොදේ) තව කොල්ලො කීයක් ඇති කියල හිතනවද උඹ. උඹ අවුරුද්දක් තිස්සෙ ට්‍ර්යි කරනව කියන්නෙ උඹට ඒ කෙල්ල ඉන්න එකම ඔප්ශන් එක උනාට ඒ කෙල්ලට උඹව එකම ඔප්ශන් එක නෙවෙයි කියන එක නෙවෙයි ද? (අඩුම ගානෙ ටයිම් පාස් කරන්න ටෙක්ස්ට් කර කර ඉන්න එකට වත්).
    දැන් හිතපන් උඹ කොහොමහරි ඇනයක් නොවී හරි කෙල්ල ගැන උපරිම හොයල බැලුවෙ උඹෙ හිතෙ තිබ්බනෙ කවද හරි මට චාන්ස් එකක් හම්බෙයි කියල. නැතුව උඹට පුකේ අමාරුවක් නැ නෙ නිකන් නහින්න. ඒක නිසා උබේ කාලය පොඩ්ඩක් හරි වැය කරන්න උනා නෙ? එතනදි උඹට හිතුනද උඹට වඩා උස මහත ඇග තියෙන( අට්‍රැක්ටිව්) සල්ලි තියෙන ස්ටේටස් තියන පොරක් ඇවිත් ඔය කෙල්ලට ට්‍රයි කරොත් ඒ කෙල්ල කැමති නොවී ඉදී කියල? එතකොට උඹ හිතනවද කෙල්ල හිතයි කියල අනේ මු අවුරුද්දක් තිස්සෙ මගෙ පස්සෙන් එන්නෙ මම වෙන කෙනෙක් එක්ක යාලු වෙන එක හරි නැ කියල? එතකොට උඹ කෙල්ලට ඇනයක් නොවී උපරිම හොයල බලල වැඩ කරල දීලා රැට කොට්ටෙ හපාගෙන මෙට්ටෙ බදාගෙන ඔය කෙල්ල ගැන හිතල (එහෙම කරා නන්) වැය කරන කාලෙට වටිනාකමක් ලැබිලද?
    අනික උඹ හිතනවද කොල්ලෙක් මොකටද එන්නෙ කියල කෙල්ලෙක්ට නොතේරෙනව කියල . (මම මේ කියන්නෙ අද කෙල්ල දැක්ක හෙට ගිහින් කැමැත්ත ඇහුව වගේ සීන් එකක් නෙවෙයි)

    උඹට හිතෙන්නෙ නැද්ද කෙල්ල උබට යාලුවො වගේ ඉමු කියපු වෙලාවෙ ඇනයක් වෙන්නෙත් නැතිව කෙල්ලත් එක්ක තරහ වෙන්න යන්නෙත් නැතිව වෙන කෙල්ලෙක්ට ට්‍රයි කරා නන් ඔයිට කලින් කෙල්ලෙක් හොයා ගන්න ටිබ්බ කියල.
    මේකෙ වෙනසක්ට තියෙන්නෙ කෙල්ලට විතරක් නෙමෙයි තව ඔප්ශන්ස් තියෙන්නෙ උඹටත් තව ඔප්ශන්ස් තියෙන ව කියන එක.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    මේ කිව්ව දේවල් ගොඩක් දුරට හරි. මටත් මේ වගේම අත්දැකීමක් තියෙනව. ඒත් මමනන් එරන්ඩ් බොයි වෙන්න ගිහින් නෑ කවදාකවත්. :lol: යාලුකම කියන්නෙ වෙනම අත්දැකීමක් කියල මමනන් හිතන්නෙ.

    කොහොම උනත් මමත් හිතල අන්තිමට කරේ ඔය උත්තරෙ තියෙන ලොජික් එකම තමයි . තමන්ට අකමැති කෙල්ලෙක්ට ඇයි තවත් මගේ වෙලාව නාස්ති කරන්නෙ ? ඉතින් මන් වැඩේ close කරා විතරක් නෙවෙයි, මන් කෙල්ලව ආස්‍රයෙන් ඈත් කරේ අනිත් දේවල් වලට බාධාවක් නොවෙන්න.

    ඒත් අද මන් කල්පනා කරද්දී මන් ඉක්මන් උනා වැඩියි කියල හිතෙනව .

    මගේ කියන දේ point එක මේකයි . අපි කොහොම කිව්වත් ප්‍රශ්නෙ බරපතලකම දන්නෙ ඒක තියෙන කෙනා. ඒ නිසා ඔය කෙල්ලට ඇත්තටම ලොකු කැමැත්තක් තියෙනවනන් මන් හිතන්නෙ හොඳම දේ ටිකක් ඉවසිමෙන් වැඩ කරන එක. වෙනින් කෙල්ලෙක්ට ට්‍රයි කරත් පරණ යාලු කම වෙනස් කරන්න හේතුවක් නෑනෙ. (හැබැයි එරන්ඩ් බෝයිනන් වෙන්න එපා කවදාවත්, ඒව චාටර් වැඩ, අන්තිමට උඹ හැමදාම
    එරන්ඩ් බෝයි තමා :lol:)
    අවුරුදු ගනන් එකම කෙල්ල පස්සෙ යන්නත් එපා . (යාලුවෙක් විදිහට ඉන්නවනන් ඒ කියන්නෙ පස්සෙ යන එක නෙවෙයි කියලත් අමතක කරන්න එපා).

    කොහොම උනත් මේ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නෙ ඒක තියෙන කෙනා ගාවමයි. අනිත් අයි කියන දේ කරන්න ගියොත් කවද හරි තමන්ටම දුක් වෙන්න වෙයි...
     
    hasaral.1

    Junior member
  • Jan 8, 2017
    62
    26
    18
    Kollek ati samahara wita.
    Hita giyapu kolla umba nowennna ati.

    Yalukama tiyan hitiya widihata .wenada wage indapan.etat wada lamgin asraya karapan.oya gena ai matak karanna wat yanna epa.
    Kella umbata kamati nam samahara wita umbata kamati wei passe..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචංලා මම කරන course එකේ කෙල්ලෙක් එක්ක මම යාලු ෆිට් එකේ ඉන්නේ. ඉතින් ටික කාලයක් ආශ්‍රය කරපු නිසා මම එකී ගැන හොදටම දන්නවා. ඉතින් එකී අනිත් කෙල්ලන්ට වඩා අමුතු නිසා මම අද ඒකිට ආදරේ කිව්වා. ඊට පස්සේ මෙකි කියපි අය්යේ අපි හොද යාලුවෝ විදිහට ඉමු. ඔය තරහ වෙන්න එපා. අපි මේ හිටිය වගේම ආශ්‍රය කරමු. මට ඔයාගේ සතුට නැති කරන්න බැහැ. ඔය ගොඩක් හොද කෙනෙක්.:( දැන් මම මොකක්ද යකෝ කරන්න ඕනි.?

    ඔය එකෙන්ම කියල තියෙන්නේ....... එයා හොයන්නේ නරක නෝටි බෝයියා කෙනෙක්.......... තෝ නිකං පන්තියේ පොමනේරිස් වගේ නොඉද පැත්තකට ඇදන් ගිහිං ෆයියවත් පෙන්නපන්..........:P:rofl:
     
    j.atl

    Member
    May 6, 2015
    179
    29
    0
    colombo
    hariyatama oka tama mat kale.awurudden result labuna.anayak nowi eki gana uparimen hoyala balapan.ekige hama dekatama uba idapan :D
    Oya wdht kellata enayak nowi ganata kellata danenna hitiyoth masa 3n wade goda dagnna plwn wei bn.hbi wade goda dan yaddi kella kmthiy wge pennuwata aphu ahnna ynna epa.kellamatma ubn ahnna oni wena thathwetama idpn .ita passe de ub ahpn.ntnm kellonge hith wns wnw.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මටත් ඕකමයි හිතුනේ. අද ඉන්න කෙල්ලො බෝධිසත්වයෝ බඳින්න කැමති නැහැ. උනුත් කැමති පොඩ්ඩක් playful කොල්ලෙක්ට.

    අහල නැද්ද ඇමරිකාවේ කෙල්ලෝ අතර ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. ඒ තමයි,

    ලස්සන, හොඳට අඳින පළඳින, කෙල්ලෝ අතර කිසිම ඩබල් මීනින් දේවල් නොකියන පට්ට ඩීසන්ට් කොල්ලෝ ඉන්නවලු, හැබැයි උන් ඔක්කොම සමලින්ගිකයෝලු (gay).

    ඔන්න ඕක තමයි කෙල්ලෝ ඉස්සරහ වැඩිපුර decent වෙන්න ගියාම වෙන්නේ.

    ඔය එකෙන්ම කියල තියෙන්නේ....... එයා හොයන්නේ නරක නෝටි බෝයියා කෙනෙක්.......... තෝ නිකං පන්තියේ පොමනේරිස් වගේ නොඉද පැත්තකට ඇදන් ගිහිං ෆයියවත් පෙන්නපන්..........:P:rofl:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    same problem.cls apu kellek. fb eken set une.eki number dunna. ekit bootak kala. mn ahuwama bayayi lu ai boot kanna wei kiyala bla bla lu bla bla lu. itapasse mn ahanna giye na. habai ra -2-3 wenakan chata damma.ubata kiyanna chu dannawat yanna ba. 1-2 min msg late unot marenna hadanawa.ona hukana seen ekak kata karanna puluwan ganata fit una. passe passe msg ena eka adu una. phone eke battry bahinawalu(ra 2-3 wenakan chat karapu gani kiyanne hode:rofl:) tama kollek na ekita habai. dan mn msg karot arenna msg na. mat dan tika tika maga aragena yanawa. msg ehema delete karala photo ehema private mode dala tiyenne. mewa amataka karala wena ekak try karanawa. padiri wenna bane.:dull:okkoma wela masa 4k wat na tama
     
    Last edited:

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ah oka goda daaganna puluwan. aduma thawa depaarak wath ahanna wei. habai ekita anayak wenna yanna epa. normal idapan. habai ekige hithe uba gana hoda image ekak hadapan. ehemai kiyala show off ekata yanna epa
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචංලා මම කරන course එකේ කෙල්ලෙක් එක්ක මම යාලු ෆිට් එකේ ඉන්නේ. ඉතින් ටික කාලයක් ආශ්‍රය කරපු නිසා මම එකී ගැන හොදටම දන්නවා. ඉතින් එකී අනිත් කෙල්ලන්ට වඩා අමුතු නිසා මම අද ඒකිට ආදරේ කිව්වා. ඊට පස්සේ මෙකි කියපි අය්යේ අපි හොද යාලුවෝ විදිහට ඉමු. ඔය තරහ වෙන්න එපා. අපි මේ හිටිය වගේම ආශ්‍රය කරමු. මට ඔයාගේ සතුට නැති කරන්න බැහැ. ඔය ගොඩක් හොද කෙනෙක්.:( දැන් මම මොකක්ද යකෝ කරන්න ඕනි.?

    oka dn hamoma kyna seen ekane bn
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,290
    3,883
    113
    මම දෙයක් දැන ගන්න අහන්නෙ මේ ගැන කිසිම දැනුමක් මට නැති නිසා. මම කියන එකේ වැරදි දෙය්ක් තියෙනව නන් පොඩ්ඩක් පැහැදිලි කරල දියන්.
    මචන් දැන් උඹ අවුරුද්දක් තිස්සෙ ට්‍ර්යි කරලනෙ උඹ කියන කෙල්ල දාගත්තෙ. උඹ කියන විදියට උඹ ඇනයක් නොවුනත් උඹ ඒ කෙල්ලගෙ එරන්ඩ් බෝයි වෙලා හිටියා කියල හිතෙන්නෙ නැද්ද? (මම මේ කියන්නෙ අද කෙල්ල දැක්ක හෙට ගිහින් කැමැත්ත ඇහුව වගේ සීන් එකක් නෙවෙයි) හිතපන් ටිකක් ඇහැට කනට පේන කෙල්ලෙක් නන් දවසකට කොච්චර නන් කොල්ලො ඒ කෙල්ල දිහා බලනවද හායි කියනවද එෆ් බී, ඉන්ස්ටග්‍රම් වලින් කොච්චර නන් වැලිඩේශන් හම්බෙනවද එ කෙල්ලට. උඹෙන් විතරක් නෙවෙයි ඇටෙන්ශන් එක හම්බෙන්නෙ. උඹ වගේ ඔහොම වටේ ඉදන් උන්ටත් කවදහරි චාන්ස් එකක් එයි කියල හිත හිත කෙල්ලට කඩේ යන අසයිමන්ට් කරල දෙන ජාතියෙ (උදාහරන හොදේ) තව කොල්ලො කීයක් ඇති කියල හිතනවද උඹ. උඹ අවුරුද්දක් තිස්සෙ ට්‍ර්යි කරනව කියන්නෙ උඹට ඒ කෙල්ල ඉන්න එකම ඔප්ශන් එක උනාට ඒ කෙල්ලට උඹව එකම ඔප්ශන් එක නෙවෙයි කියන එක නෙවෙයි ද? (අඩුම ගානෙ ටයිම් පාස් කරන්න ටෙක්ස්ට් කර කර ඉන්න එකට වත්).
    දැන් හිතපන් උඹ කොහොමහරි ඇනයක් නොවී හරි කෙල්ල ගැන උපරිම හොයල බැලුවෙ උඹෙ හිතෙ තිබ්බනෙ කවද හරි මට චාන්ස් එකක් හම්බෙයි කියල. නැතුව උඹට පුකේ අමාරුවක් නැ නෙ නිකන් නහින්න. ඒක නිසා උබේ කාලය පොඩ්ඩක් හරි වැය කරන්න උනා නෙ? එතනදි උඹට හිතුනද උඹට වඩා උස මහත ඇග තියෙන( අට්‍රැක්ටිව්) සල්ලි තියෙන ස්ටේටස් තියන පොරක් ඇවිත් ඔය කෙල්ලට ට්‍රයි කරොත් ඒ කෙල්ල කැමති නොවී ඉදී කියල? එතකොට උඹ හිතනවද කෙල්ල හිතයි කියල අනේ මු අවුරුද්දක් තිස්සෙ මගෙ පස්සෙන් එන්නෙ මම වෙන කෙනෙක් එක්ක යාලු වෙන එක හරි නැ කියල? එතකොට උඹ කෙල්ලට ඇනයක් නොවී උපරිම හොයල බලල වැඩ කරල දීලා රැට කොට්ටෙ හපාගෙන මෙට්ටෙ බදාගෙන ඔය කෙල්ල ගැන හිතල (එහෙම කරා නන්) වැය කරන කාලෙට වටිනාකමක් ලැබිලද?
    අනික උඹ හිතනවද කොල්ලෙක් මොකටද එන්නෙ කියල කෙල්ලෙක්ට නොතේරෙනව කියල . (මම මේ කියන්නෙ අද කෙල්ල දැක්ක හෙට ගිහින් කැමැත්ත ඇහුව වගේ සීන් එකක් නෙවෙයි)

    උඹට හිතෙන්නෙ නැද්ද කෙල්ල උබට යාලුවො වගේ ඉමු කියපු වෙලාවෙ ඇනයක් වෙන්නෙත් නැතිව කෙල්ලත් එක්ක තරහ වෙන්න යන්නෙත් නැතිව වෙන කෙල්ලෙක්ට ට්‍රයි කරා නන් ඔයිට කලින් කෙල්ලෙක් හොයා ගන්න ටිබ්බ කියල.
    මේකෙ වෙනසක්ට තියෙන්නෙ කෙල්ලට විතරක් නෙමෙයි තව ඔප්ශන්ස් තියෙන්නෙ උඹටත් තව ඔප්ශන්ස් තියෙන ව කියන එක.

    සුපිරි කතාව බන් ඒක නම්. දුවල ගිහිල්ල වනගත වෙන්න හිතෙනවා ඒක කියෙවුවම.