කෙල්ලෙක් සෙට් කරගන්න හැටි 100%

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    උබ උබගෙ කසින් අක්ක කෙනෙක් එක්ක කතාකරනවා කියපන් , ඒ කතා කලත් ඒකිත් උබත් එක්ක හුකනකොට කොහොමද කියන එක අපි වගේම ඉමෑජින් කරගන්නවා පිටට කවදාවත් නාවට , ඒ වගේම තමයි අනික් හැම ගෑනිත් ඇටිටියුඩ්ස් වෙනස් වෙන්න පුලුවන් බට් ෆන්ඩමෙන්ට්ල්ස් සේම් .





    ගෑනු ජාති දෙකක් ඉන්නවා එකක් උබව යටකරගන්නවා උන්ගෙන් බූට් කන්න තියන ඉඩ වැඩී . දෙක උබට මාර ලව් මාර කැමතී ගොඩක් වෙලාවට උබම තමයි ඒකිට බූට් කරන්නේ . මේ කියන දෙක පර්සන්ටේජ් එකක් විදිහට තමයි එන්නේ පොඩි ගාන්ක් දෙකම තියෙන්න පුලුවන්

    ඔතනින් උබව යටත් කරන එකක් එක්ක යාලුවෙන එක පට්ට අමාරුයි . මාරගේමක් දීලා තමයි යාලු වෙන්ඩ වෙන්නෙ යාලු උනත් උබේ ෆීලින්ග්ස් එක්ක ඕක මාරම සෙල්ලම් දානවා . මන් කියපු දෙවෙනි ජාතිය යට කරගන්න ලේසි උබට බය නිසා . හප් කිව්වත් බිම බලාගන්නවා වගේ . උබ ඉස්සෙල්ලා මේ ජාති දෙක අදුරගෙන උබ කැටගරෛස් කරගන්ඩ ඕනි කොයි එකටද උබ යන්නේ කියලා එක එක උන් එක ඒවට යනවා ගොඩක් පලවෙනි එකෙන් බූට් කාපු උන් මෙන්ටල් හෙල්ත් එක වගේ දේවල් බලලා දෙවෙනි ජාතියෙ කෙල්ලෙක් තෝරගන්නවා . (එහෙම කරන්ඩ එපා උබට හොද මෙන්ටල් ස්ට්‍රෙන්ත් එකක් තියනවා නම් ගේම දීපන් හොද කෑල්ලකට මිනිහෙක් බදිනවා නම් හරියට බදින්න ඕනි පලවෙනි පාර ලස්සන කෙල්ලෙක්ව නැත්තන් බැන්ද දවසේ රෑම හුකන්න එපා වෙයි )

    මන් ඔය උඩ කිව්වේ ජාති දෙකක් , මේ ජාති දෙක හැමෝටම පොඩු සාදකයක් නෙවෙයි . සමහර වෙලාවට උබව යටත් කරගෙන හිටපු ගෑනි , වෙන එකෙක්ගාව වැද වැද උට අඩ අඩ ඉන්නවා වෙන්න පුලුවන් , දෙවෙනි එකට අනුව බැලුවොත් උබට යටත් වෙලා හිටපු ගෑනි කෝල්ලො දෙතුන් දෙනෙක්ට බූට් තියන්න පුලුවන් ,

    මේක එකින් එකාට සාපෙක්ශයි , හරියටම කිව්වොත් මේක තමෛ ලෝක ස්වබාවය . ගෑනුන්ව එවෝල් වෙලා තියෙන්නේ තමන්ට වැඩිම ආරක්ශාව දෙන්න පුලුවන් හොදම තැනට යන්න . අද අනුව ආරක්ශාව කියන එක වෙනස් වෙනවා . මිනිස්සු සිවිලෛස් වෙලා හින්දා . කෙටියෙන් කිව්වොත් , උබව ඔය උඩින් කිව්ව සෙල්ලමේ රෑන්ක් වෙන්නේ උබගේ පර්සනල් වැලියු එක උඩ 100%

    මේ වැලියු එක කියන්නෙ සල්ලි විතරක් නෙවෙයි , උබට ගිටාර් ගහන්න පුලුවන් නම් ඒක , පොත් ලියන්න පුලුවන් නම් ඒක , අනිත් උන්ගෙන් උබව යුනීක් වෙන දේවල් මැස්කියුලීන් වෙන දේවල් සහ සල්ලී , ලස්සන

    සල්ලිත් එක්ක ලස්සන එනවා එහා පැත්තෙන් වාඩි වෙලාම , ලස්සන කියන්නේ ලස්සනම විතරක් නෙවෙයි බ්‍රෑන්ඩඩ් නීට් එකට ඇදීම වගේ බ්ලා බ්ලා බ්ලා ටිකක් ,

    කෙල්ල මෙ දේවල් වලින් මොනවද වැඩිය හියන්නේ කියන එක උබ ඉස්සෙල්ලා හිතාගන්න ඕනි , ලන්කාවෙ ඉන්න කැලි වලින් බාගෙට බගයක් නම් මිඩ්ල් ක්ලාස් හිගා නොකා හිගා කන හැත්ත නේ එතකොට හරිම ලේසී උන් හොයන්නේ සල්ලි , ඇසෙට්ස් , හැබැයි හැමෝම නෙවෙයි , උබ ඉස්සෙල්ලා ගෑනිගෙ ඉන්ටරෙස්ට්ස් අල්ලගෙන ඉමෝශනලි ඒකිට ලන් වෙයන් වැඩිය යාලුවෙක් විදිහට පුක දෙන්න එපා . බන් කියන්න එපා කියන්නම එපා . කරපන් පලයන් වගේ ඒවත් එපා යනවා කරනවා වගේ ඩීසන්ඩ්ම නැති + අවුලුත් නැති ලැන්වේජ් එකක් යූඩ් කරපන් .

    යූස් කරලා තේරුන් ගනින් ඒකිගෙ ඉන්ටරෙස්ට්ස් , ගොඩක් වෙලාවට ටිකක් වෙලා ටෙක්ස්ට් කලාට පස්සේ ඕක හිතාගන්න පුලුවන් , එහෙමත් අමාරුයි නම් කුයිසස් එහෙම කරපන් ශෙයා කරගෙන , ආයු ඔන් ද ස්පොට් ගෑනිව චෙකප් එකකට දැම්මා වගේ , ගූගල් කරපන් එනවා ඕනි තරම් .

    **** උබට හම්බෙන එක හින්ට් එකක් දිගේ දිගටම යන්න එපා එහෙම උනොත් උබට හැම දෙම ඒ කෝනෙන් පේන්න ගන්නවා , ඒක ඩිසාස්ටර් එකක් හොදට මතක තියාගනින් , ඕපන් මයිඩඩ් ඉදපන් ********

    ගෑනිගෙ ඉන්ටරස්ට්ස් දිහා බැලුවහම ගෑනිව ඕවර්ට්‍රෙක් කරන්න කරන්න ඕනි මොනවද කියලා උබටම තේරෙයි ,

    දැන් බලමු සිම්ප්ලි මේ මැකනිසම් එකෙන් අපිට අන්තිමට ජජ් කරන්න පුලුවන් දේ , උබට කෙල්ලෙක් දාගන්න ඕනිනම් ඒකිට උබට කන්න අදින්න දෙන්න වෙනවා , ගෑනිගෙ ලස්සනත් එක්ක ඕක එන්න එන්න වැඩි වෙනවා , සහ උබට හොද ස්ට්‍රෙබල් පැසිවු ඉන්කම් එකක් එනකොට උබගේ වැලියු එක තව වැඩි වෙනවා සහ හොද හොද කෑලි ටොක් වෙනවා . ඇටිටුයුඩ්ස් වලිනුත් ලොකු ගේමක් ගහන්න පුලුවන් පර්සනෑලිටිඑකෙන්එහෙම . හැබැයි ඒවම බලන කෙල්ලෙක් සෙට් උන දවසට උබටම හිතෙයි , සල්ලි විතරක් බලන උන් කොච්චර හොදද කියලා .


    අමතර උපදෙස් .

    කිසිම වෙලාවක උබ ගෑනි වෙන්ඩ යන්ඩ එපා .

    ගෑනු කැමැති නෑ පිරිමි ඉමෝශනල් වෙනවට .

    උබගේ හිතේ තියන දේවල් පෙන්නන්න එපා .

    කෝල්ඩ් චරිතයක් වෙයන් ගොඩක් වෙලාවට .


    ** මේවා සිටුවේශන් එක එක්ක එහෙ මෙහෙ වෙන්ඩ පුලුවන් , මේක තනිකර වැලිඩ් වෙන්නේ ගූම ගොඩේ උන් නැතුව සිවිලයිස් වෙච්ච ඕනි එකෙක්ට (ගොඩක් පොස් සහ වෙන්ඩ පොස් සහ නොකිව්වට ඒත් වෙන්ඩ පොස් උන්ට ) ***
    -Hesian99
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    මොන වැලියු කරල බැන්දදත් බැන්දම අවධානෙ නැත්තන් පොට පිට පිට.
    F*ck and leave. එහෙම උනාම උන් හැමදාම අපි පස්සෙ.
     
    • Like
    Reactions: CloudX64

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,097
    113
    34
    Kalutara
    කැබලි කියාගන්න ගොඩක් උන්ගේ පසුබිම බලාගන්න පුළුවන් ටික්ටොක් එකේ කරන සින්දු වලින්. 😴
     
    • Like
    • Haha
    Reactions: ACHIK and CloudX64

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    මොන වැලියු කරල බැන්දදත් බැන්දම අවධානෙ නැත්තන් පොට පිට පිට.
    F*ck and leave. එහෙම උනාම උන් හැමදාම අපි පස්සෙ.
    සිටුවේශන් එකට අනුව වැඩ කරන්ඩ ඕනි අන්තිමට දාලා තියෙන්නේ ඒක , මේ කියලා තියන ටික එහෙමම කලොත් ඒත් කෙල වෙනවා ,
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    උඹ ඇත්තට ගහපු කෑලි ගාන කීයද කියලා දාපන් :rolleyes:
    the-big-short-zero.gif
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    අනේ බං ඔන්න ඔහේ ගෑනු ඇනලයිස් කරන්නැතුව තමන් ඉන්න කැමති විදියට ඉඳපං එතකොට තමන්ට කැමති ගෑනි ඉබේටම සෙට් වෙයි.
    රිදිලා