ඔය බං fb ඵකේ Crush group වල බැලුවාම කොල්ලෝ මැසේජ් දාදා වාත වෙනවානේ සැහෙන්න ඵ් මදිවට කැමැත්ත ඇහුවාමත් කෙල්ලෝ පට්ට විදිහට ego ඵක දාගෙන ඉන්නවනේ උත්තරයක් දෙන්නේ නැතුව ඵහෙම නැතුව ඉක්මනට කෙල්ලන්ගේ ego ඵකත් අඩු කරලා ඉක්මනට කැල්ලක් දාගන්නේ කොහොමද බං ඵ්කට Approach කරන්න ඕනේ කොහොමද?
හුත්තො fb එකෙන් ගෑනු හොයන එක අද කාලෙ හරි යන් නෑ. කෙල්ලො fb යන්නෙ meme එකක් බලල stress එක නැති කරගන්න, රටේ තොටේ වෙන දේවල් බලා ගන්න, එ‍් වගේ. ඉතින් එ‍්ක අස්සෙ පැණි හලන්ඩ ගියාම බල්ලෙක්වත් සෙට් වෙන් නෑ.
කෙල්ලො සෙට් කරගන්න යන්න ඕනෙ tiktok එකට. එ‍්කෙ ඉන්න උන් කොහොමත් ඉන්නෙ මෝලෙන්. නිතර dance කරල හෝ tiktok කරල දාන, ගොඩක්ම ලස්සනත් නැති, කැතත් නැති normal එ‍්වට comment කරලා, follow පාරක් දාල, මැසේජ් invite එකක් ගහල තියහන්. අති බහුතරයක් accept කරනවා.
ඊට පස්සෙ ඉතින් සාමාන්‍ය විදිහට කතාබහ කරල, විස්තර කියලා ළඟ පාතක හෝ උඹට යන්න එන්න පුළුවන් හරියක නම් කෙළින්ම meet වෙන්න අහපන්. අද කාලෙ හත් අවුරුද්දක් බලාගෙන ගහන උත්තුංග ලව් game හරි යන් නෑ. උන්ටත් වෙන වැඩ නැතිව නෙවෙයිනෙ. කෙළින්ම අැහුවාම හා නම් හා, බෑ නම් එ‍්ක අත අැරලා වෙන එකක් බලහන්.
සාමාන්‍යයෙන් එහෙම ඉද්දි ඕන තරම් සෙට් වෙනවා බං. හම්බුණාම ඉතින් වැඩේ තියෙන්නෙ තමන් අතේ. තමන්ගෙ වාහනයක යනවා නම් කන්ඩ බොන්ඩ තැනකට එක්කන් යන්න පුළුවන්. නැත්නම් taxi එකක් හරි three wheel එකක් හරි දාගෙන යන්ඩ පුළුවන්නෙ. එ‍්කි ඉන්න ප්‍රදේශය අවට නම් වැඩිය හොඳයි, මොකද එතකොට එ‍්කි කන්න බොන්න අාස තැන් එ‍්කි දන්නවනෙ. එ‍්කි කැමති, පුරුදු තැනකට ගියාම බයක් නෑ.
තනියම එන්න බයයි කියනවා නම් යාලුවෙක් එක්ක එන්න කියල කෙළින්ම කියහන්. එතකොට උන්ටත් බයක් නෑ, අනික එකක් නැත්නම් අනික හරි සෙට් වෙන්න පුළුවන්නෙ. උඹෙ වයස කොහොමද දන් නෑ, වයස වෙනස අනුව ගේම ටිකක් වෙනස් වෙනවා. මම නම් සෙට් වෙන ගොඩක් කෙල්ලොන්ට වඩා average අවුරුදු 10 ක් විතර වැඩිමල් නිසා ලොකු අයියා භූමිකාව කරන්න තමයි සෙට්. උඹ සම වයසෙ වගේ සෙට් වෙනවා නම් එ‍්කට ගැළපෙන්න වැඩේ කරහන්.
එච්චර තමයි. එක පාරක් meet වෙලා බැලුවාම හොඳද නැද්ද කියල තේරෙනවනෙ. ඊට පස්සෙ අායෙ නලවන්න දෙයක් නෑ කෙළින්ම sex පැත්තට බැහැපන්. අදිමදි කරනවා නම් පුක් ගහගන්ඩ කියල වෙන එකකට යන්න තියෙන්නෙ. එ‍්ත් එහෙම නෑ අද කාලෙ 2000+ උන්ට එ‍්වා පට්ට normal.
ඊට පස්සෙ ඉතින් සෙට් කරන් ගහන්න තමයි තියෙන්නෙ. හැබැයි එකම දේ බොරු නම් කරන්න එපා. Serious ලව් නැතිව casual වගේ තමයි කැමති කියල කෙළින්ම කියහන්. කෙල්ලො කෙළින් කතා කරනවට පට්ට කැමතියි.
එතනදිත් ඉතින් තමන් boyfriend material නොවීම තමන්ගෙ වාසියට හිටිනවා. මටත් එහෙමනෙ. කොච්චර කෙල්ලො සෙට් වුණත් උන් මාව boyfriend කෙනෙක් කරගන්න හෝ බඳින්න වගේ බලන්නෙ කලාතුරකින්. එකක් වයස වෙනස, අවුරුදු 10-12 වගේ වුණාම කොහොමත් ලව් එනවා අඩුයිනෙ. ඉතින් sex only වගේ සෙට් කරගන්න ලොකු කරදරයක් නෑ. හැබැයි ඉතින් උඹව දැක්ක ගමන් කෙල්ලොන්ට අයිති කරගෙන බඳින්න හීන පේන type එකෙක් නම් මළ කරදරේ වෙන්න පුළුවන්. ඕන වුණත් නවත්තන්න කරදරේනෙ.
ඔය ටික තමයි. එක එක පොන්නයො කියන පයියෙ සයිස් එකයි, උසවලුයි, කොටින්ම පෙනුම වුණත් මහ ලොකුවට වැදගත් නෑ. සල්ලි තියෙනවා නම් හොඳයි, හැබැයි සල්ලි ඉස්සරහට දාගෙන ගියාම සෙට් වෙන ගොඩක් උන් මෙලෝ රහක් නෑ දත ගලවන්න එනවා විතරයි. Normal මට්ටමකින් හිටියාම අැත්තටම උනුත් සැපක් ගන්න එන පට්ට කෑලි සෙට් වෙනවා.
ඔය ටික තමයි ඉතින්.