කෙල්ලෙක් talk කරන්න

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    full confidence hadaganna mu mulinma police ganu talk koroth hodai kiyala hithune nadda ubata :p

    haha mokkunge hari ;P

    පහුගිය කාලේ රිලීස් වුනා පොලිස් පොරකගේ ගැනියක්/පොලිස් ගැනියක් පොඩි කොල්ලෙක් එක්ක රූම් ගිහින් වීඩියෝ වගයක්.
    දැන් අවුරුදු 2-3 ඇති
     
    • Wow
    Reactions: rukey184

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    220,000 හම්බ කරලා 40,000 වියදම් කලාම ලක්ෂ දෙකක් නම් ඉතුරු කරන්න බෑ මචන් 180,000 පුළුවන්. මුලින්ම 180,000 ක් ඉතුරු කරන්න යන්න එපා වෙන්නේ නෑ. පාරේ යනකොට තියනවා බැංකු කියල ජාතියක්. එකකට ගිහින් ලස්සන කෙල්ලෝ එහෙම එවල වැඩ කරනවා.
    ටයර් පැනපු ඇන්ටිලානේ බන් ගොඩක් ඒවායේ ඉන්නේ. අනිත් එක බන් උන්ට තියන ස්ට්‍රෙස් එකත් එක්ක ගොඩක් උන් ජොබ් එක විතරනේ කරන්නේ. ගෙදර දොරේ වැඩ මිනිහට ඇදගෙන යන්න වෙනවනේ.