කෙල්ලෙක්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඇයි බැරි. ඕන තරම් මං දැකල තියනව. මාමගෙ සල්ලි වලින් ජීවත් වෙනව කියන්නෙ පොන්න කමක් තමයි. ඒත් හිතල බලහල්ලා ඒකෙ තියන ආතල් එක. උකන්න විතරයි තියෙන්නෙ.

    උබත් අකමැතිවෙයි එහෙම ඉන්න, බැරිහන්ද පොන්නකමක් කියහන්, අනික අඩු පඩියට රස්සාවල් කර නැහෙද්දි තමයි අතල් තොපිට
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,529
    22,193
    113
    Gotland
    නුවන් සර්ගේ කෝටිපති රහස් සීඩී එක ගනින් මචන් :yes: ගෙවන මුදලට වටිනවා. ලක්ෂපති රහස් සීඩී එක ඉවර උනා මචං. පැය 3ක විතර කාලයක් පුරාවට ඒ සර් සෑහෙන්න ක්‍රම කියලා දෙනවා. ගැටලුවක් තියෙන තැනක් නම් ඕන වෙලාවක අහගන්න පුලුවනි කෝල් එකක් දීලා. මේක GMC කිව්වේ කියලා smith500 කන්ටැක්ට් කරලා අහගන්න.:cool: ගෙදරටම සීඩී එක ගෙන්නගන්නත් පුලුවනි.

    සර්ගේ කටහඬින්ම අහගන්නකෝ. තොග සීමිතයි මචං ඉක්මනින් ඔය නොම්මරේට කතා කරන්න. එලකිරියේ GMC කිව්වේ කියන්න බොහෝ දුරට ඩිස්කවුන්ට් එකක් දාලා දෙයි.

    සර්ට මැලේසියාවේ ආර්ථික විද්‍යාව ගැන උපාධියක් තියෙනවා.:cool: ගොඩාක් ප්‍රායෝගික කරුණු ඇසුරෙන් තමා මේ ඉගැන්වීම කෙරෙන්නේ. පහසු වෙලාවක කෝල් එකක් දීලා සීඩී එකක් වෙන් කරවාගන්න. :D

    දේශනය සවන් දෙන්න ක්ලික් කරන්න

    G4azmFk.jpg

    :rofl::rofl: