ආපසු ලියන ලද වග නම් .....
තවම නැහැනේ බන්...
මම ටිකක් කෙල්ලොත් එක්ක කතා කරනවා අඩුයි..
ලොකු කමකට නෙමෙයි..නිකන් මම චාටර් වේවි කියල බයටම වගේ...
..එපා වෙලා බන්....
හරියටම මේ නූල දාල අවුරුද්දකුත් දවස් දෙකකුත් වෙනවා....එළකිරියේ ඉන්න තනිකඩයෝ හිතන්නේ මොකද...
මට තියෙන ලොකුම අවුල තමයි කෙල්ලෙක් එක්ක කතාව පටන් ගන්න විදිහ හිතාගන්න බැරි එක. කතාවට එන්ටර් උනාට පස්සේ නම් ඉතින් අවුලක් නෑ. ෂෙප් එකේ ඇදන් යන්න පුලුවන්.
මැසේජ් කරන්න පටන් ගන්න උනත් ඔය කේස් එක තියෙන්නෙ.

...




