කෙල්ලෙක්.....

nooby

Well-known member
  • Mar 25, 2018
    4,188
    2,389
    113
    Srilanka
    ආපසු ලියන ලද වග නම් .....
    තවම නැහැනේ බන්...
    මම ටිකක් කෙල්ලොත් එක්ක කතා කරනවා අඩුයි..:baffled:
    ලොකු කමකට නෙමෙයි..නිකන් මම චාටර් වේවි කියල බයටම වගේ:dull:...
    ..එපා වෙලා බන්....:no:

    හරියටම මේ නූල දාල අවුරුද්දකුත් දවස් දෙකකුත් වෙනවා....එළකිරියේ ඉන්න තනිකඩයෝ හිතන්නේ මොකද...

    මට තියෙන ලොකුම අවුල තමයි කෙල්ලෙක් එක්ක කතාව පටන් ගන්න විදිහ හිතාගන්න බැරි එක. කතාවට එන්ටර් උනාට පස්සේ නම් ඉතින් අවුලක් නෑ. ෂෙප් එකේ ඇදන් යන්න පුලුවන්.

    මැසේජ් කරන්න පටන් ගන්න උනත් ඔය කේස් එක තියෙන්නෙ.
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මට තියෙන ලොකුම අවුල තමයි කෙල්ලෙක් එක්ක කතාව පටන් ගන්න විදිහ හිතාගන්න බැරි එක. කතාවට එන්ටර් උනාට පස්සේ නම් ඉතින් අවුලක් නෑ. ෂෙප් එකේ ඇදන් යන්න පුලුවන්.

    මැසේජ් කරන්න පටන් ගන්න උනත් ඔය කේස් එක තියෙන්නෙ.

    mata oke anith paththa bn :confused:
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,188
    2,389
    113
    Srilanka
    Subscribed for educational purposes

    ඒක හොදයි මේවා පස්සට ඕනේ වෙන්න පුළුවන්. හැබැයි මේ වගේ ත්රෙඩ් වල ගොඩක් වෙලාවට යන එව්වා කරන්න ගියොත් උබට දෙයියන්ගේම පිහිටයි 😂😂
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ගොඩක් වෙලාවට එක්කො වැඩ කරන තැන නැත්නම් කෝච්චියේ හොඳට පිලිවෙලට Perfume ගහල පලයන්. Degree,CIMA කරනවානම් එතන එකක් සෙට් කරගන්න පුලුවන්. පිලිවෙලට ඉන්න ඔනෙ එහෙම දාලා කොන්ඩෙ රැවුල එහෙම ගානට කපලා.
    කැමති වෙන උන් ඉන්නවා :yes::yes: හැබැයි කොල්ලො ඉන්නවද කියලා බලලා සෙට් කරගනින් නැත්නම් උබලට කන්න වෙන්නෙ :P:P අපි ඔවා කලේ නැති නිසා දැන් ඔහේ ඉන්නවා :sorry::sorry::sorry:
     
    degree , cima karana un balanne penumane bn
    eka aul nm ithin :dull:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මට තියෙන ලොකුම අවුල තමයි කෙල්ලෙක් එක්ක කතාව පටන් ගන්න විදිහ හිතාගන්න බැරි එක. කතාවට එන්ටර් උනාට පස්සේ නම් ඉතින් අවුලක් නෑ. ෂෙප් එකේ ඇදන් යන්න පුලුවන්.

    මැසේජ් කරන්න පටන් ගන්න උනත් ඔය කේස් එක තියෙන්නෙ.

    අනේ මන්ද හිත ගිය කෙල්ලෙක් ඉන්නව:)
    මාත් පුළුවන් හැටියට සෙවළ හලනවා :dull:
    ඒ උනාට කතා කරන්නවත් බයයි බන්:sorry:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ළදරියෝ දිහා බලන්න ලැජ්ජ නැද්ද බන්...:frown:

    බාල අපරාද:lol::lol::lol:

    දැන් උන් අපිට වඩා දියුණුයි.
    අපි ඒ කාලේ මොනවද බන් දන්නේ. දැන් උන් මොනවද නොදන්නේ
    :baffled::baffled:
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,188
    2,389
    113
    Srilanka
    දැන් උන් අපිට වඩා දියුණුයි.
    අපි ඒ කාලේ මොනවද බන් දන්නේ. දැන් උන් මොනවද නොදන්නේ
    :baffled::baffled:

    ඒකනම් සහතික ඇත්ත.. 6 වසරේ පොඩි එකෙකගෙන් ඇහුව නම් කෑල්ලක් දාගන්නෙ කොහොමද කියලා ඌ මුල සිට අගටම සරල බසින් පැහැදිලි කරලා දෙයි🤗🤗
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    සල්ලි ටිකක් විසි කරපන්. ෂෝ එක දාපන්. එච්චරයි.