කෙල්ලෙක්!

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මේක තමයි මාත් කියන්න හැදුවෙ
    දවසෙන් කෙල්ලො තේරුම් ගන්න බැහැ මාස තුන හතරක් යද්දි ඔයිට වඩා තේරුම් අරන් හොද තීරනයක් ගන්න පුලුවන්

    තව එකක් තියනවා සමහර එවුන් ඉන්නවා අවුරුදු ගනන් ලවු කරලා බැදලා කෙලෝගන්න එවුන් තව එවුන් ඉන්නවා ප්‍රොපෝසල් වලින් මාසයක් වත් ආශ්‍රය කරන්නෙ නැතිව බැදලා සිරාවටම ඉන්න එවුන්
    හිතන විදිය සහ අදහස් හරියටම ගැලපෙනවා නම් ප්‍රශ්න අඩුයි
    අනික කොල්ලා වැඩිමල් උනාම ටිකක් හොදයි බන් එතකොට කෙල්ලගෙන් ආදරේට අමතරව රෙස්පෙක්ට් එකක් තියනවා වයසට, එක ලග වයස උනාම කරේ නගින්න එනවා

    ඒක තමා..කොච්චර කරත් 100% තේරුම් අරන් ඉවර කරන්නත් බැහැ..යම් කිසි threshold level එකකට ආවට පස්සේ ඉතින් තමන්ම තීරණය ගන්න වෙනවා දෙන්නා ගැලපෙනවාද කියලා..

    අම්මෝ බය කරන්න එපා බං, මගේ අෆෙයා එක දැන් ගොඩක් දිගයි, දැන්ම ළඟදීම බඳින්න අදහසකුත් නැහැ :P
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    ඒක තමා..කොච්චර කරත් 100% තේරුම් අරන් ඉවර කරන්නත් බැහැ..යම් කිසි threshold level එකකට ආවට පස්සේ ඉතින් තමන්ම තීරණය ගන්න වෙනවා දෙන්නා ගැලපෙනවාද කියලා..

    අම්මෝ බය කරන්න එපා බං, මගේ අෆෙයා එක දැන් ගොඩක් දිගයි, දැන්ම ළඟදීම බඳින්න අදහසකුත් නැහැ :P

    උඹෙ අෆයා එක කොච්චර කල්ද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙච්චර දවසක් හිතන් හිටියේ මූ දරු පවුල්කාරයෙක් කියලා :rolleyes:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කෙල්ලව පත්තරේන්ද සෙට් උනේ ?

    නෑ බං අම්මලා ගෞරි එකට දාලා! මුලදි මාත් අකමැත්තෙන් හිටියේ මේවට එත් කෙල්ලගේ විස්තර දැනගත්තාම කැමැත්තක් ඇති උනා ඒමදිවට හොද කේන්දරයක්ලු (අම්මට අනුව) පොරොන්දමුත් 90% වඩා ගැලපෙනවා කතාකරාම මාර විදිහට හිත ගියා මාමාත් නියමම මාමා කෙනෙක් ප්‍රදාන අදහස් ගැලපෙනවා ගොඩක්ම!:yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නෑ බං අම්මලා ගෞරි එකට දාලා! මුලදි මාත් අකමැත්තෙන් හිටියේ මේවට එත් කෙල්ලගේ විස්තර දැනගත්තාම කැමැත්තක් ඇති උනා ඒමදිවට හොද කේන්දරයක්ලු (අම්මට අනුව) පොරොන්දමුත් 90% වඩා ගැලපෙනවා කතාකරාම මාර විදිහට හිත ගියා මාමාත් නියමම මාමා කෙනෙක් ප්‍රදාන අදහස් ගැලපෙනවා ගොඩක්ම!:yes:

    ගෞරි කිව්වේ :confused:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    නෑ බං අම්මලා ගෞරි එකට දාලා! මුලදි මාත් අකමැත්තෙන් හිටියේ මේවට එත් කෙල්ලගේ විස්තර දැනගත්තාම කැමැත්තක් ඇති උනා ඒමදිවට හොද කේන්දරයක්ලු (අම්මට අනුව) පොරොන්දමුත් 90% වඩා ගැලපෙනවා කතාකරාම මාර විදිහට හිත ගියා මාමාත් නියමම මාමා කෙනෙක් ප්‍රදාන අදහස් ගැලපෙනවා ගොඩක්ම!:yes:

    ගෞරි කිව්වේ :confused:

    :confused::confused::confused::confused:
     
    Balanna Nayini

    Active member
  • Jan 13, 2019
    262
    37
    28
    මචංලා මෙච්චර කාලයක් අනිත් අයගේ ප්‍රස්නවලට උපදෙස් දිපු මට දැන් ප්‍රශ්ණයක් ඇවිත් මේක ජීවිතයේ ටර්නින් පොයින්ට් එකක් හැමෝගෙම මේ මම පොපොසල් එකක් බලන්න ගෙදරකට ගියපු පලවෙනි වතාව මීට කලින් පොපොසල් 20කට වඩා කතා කරලා බැලුවත් අම්මාගේ කේන්දර ෆිල්ටරයෙනුයි ජොබ් එකක් නොකරන කෙල්ලෙක්ම හොයන ෆිල්ටරයෙනුයි පෙරිලා ඉතිරි උනේ අතලොස්සක් විතරයි ඒ අතරිනුත් මගේ හිතගියේ එක පොපොසල් එකකට විතරයි එයාගේ අම්මා නැතිවෙලා අවුරුද්දක් ඇති:sorry: තාත්තා කරන්නෙත් මං වගේම බිස්නස් එකක් අපි දෙන්නගෙම අධ්‍යාපන මට්ටම ගොඩක් දුරට එක හා සමානයි අපි දෙන්නම ජෝතිෂය විස්වාස කරන්නේ නෑ (ඒත් අපේ අම්මා තදින්ම විශ්වාස කරන නිසා ඒකට විරැද්ද වෙන්න මට බෑ අම්මා මේ කෙල්ලට කැමතියි) කෙල්ල එච්චර ලස්සනක් නෑ ඒත් කැතත් නෑ (මං ෂාරැක් කාන් වගේ ලස්සන කෙනෙකුත් නෙවෙයි හැබැයි ;) ලස්සන තියෙන්නේ තව අවුරුදු 10 ක් 15ක් විතරයි නේ මං ලස්සන පස්සේ යන්නෙත් නෑ මට ඒ ලස්සන ඇති හොදටම) කෙල්ලට බයික් එකකුයි පොඩි කාර් එකකුයි තියනවා ගෙදර නම් මල්ලිට (තනි තට්ටුවේ සාමාන්‍යය ගෙදරක්) මට හොද ගෙයක් බයික් එකක් විල් එකක් තියනවා කෙල්ල ස්වාදිනයි ඒකියන්නේ මටත් වඩා හොදට මැනිවල් කාර් ඩ්‍රයිව් කරන්න පුළුවන් මල්ලිගේ yamaha fz උනත් පදිනවා තාත්තයි දුවයි ජොබ් කරන කොල්ලන්ට කැමතිත් නෑ තමන්ගෙම බිස්නස් කරන කෙනෙක්ම තමා හොයන්නෙත් අපි පැය 2කට ආසන්න වෙලා කතා කරන කොට අපේ අදහසුත් ගොඩක් දුරටගැලපෙනවා කියලා තේරැණා තාම හරියට තීරණයක් ගත්තේ නැත්තේ මේ පලවෙනිම බලන්න ගියපු පොපොසල් එක නිසාත් හදිසි වී විවාහ වන්නා නිවී සැනසිල්ලේ පසු තැවේ කියලා කියමනක් තියන නිසාත් තමයි අපි දෙන්නා අතර අවුරැදු 4ක පරතරයක් තියනවා ඒ කියන්නේ මං අවුරුදු 4ක් වැඩිමල් අපි දෙන්නම උසස්පෙල බයෝ තමයි කරලා තියෙන්නෙත් කතාවේ හැටියට හිතෙන්නේ කෙල්ලත් අකමැත්තක් නෑ කියලා වගේ තමයි ඉස්සල්ලා මගේ තිරණය කියන්න තමයි තියෙන්නේ දැන් කෙල්ලව බලලා දවස් 2ක් වෙනවා තාම හරි උත්තරක් දෙන්න විදිහක් නැතිව තමයි මං මේ හිත හිත ඉන්නේ(සමහර වෙලාවට අපිට ජීවිතේ හොදම දෙවල් ලැබෙන්නේ ඉස්සල්ලම සමහර වෙලාවට හොදම දේ ලැබෙන්නේ හොයලා හොයලා අන්තිමේදී මේකේදී මගේ උත්තරය කැමතියි උනෙත් කෙල්ලත් කැමති උනොත් ආයේ තව ඒවා බලන්න වෙන්නේත් නෑ දෙන්නෙක්ගේ ජිවිතය පිලිබද ප්‍රස්නෙකට හදිස්සිවෙලා තීරණ ගන්නත් බෑ ප්‍රමාද වෙලා පසුතැවෙන්නත් බෑ මට හිතා ගන්න බෑ මොනවා කරන්නද කියලා:baffled::baffled::baffled:

    වෙන කෙනෙක් මේ ප්‍රස්නේ කිරියේ දාලා තිබ්බා නම් මං පොරට උපදෙස් දෙන්නේ කෙල්ල හොදනම් උබත් කැමතිනම් අදහසුත් ගැලපෙනවා නම් කෙල්ලත් කැමතිනම් බැදපන් කියලා එත් මේ ප්‍රස්නෙම මට ආවම මට හරියට තීරණයක් දෙන්න බැරි වෙලා මේ ඉන්නේ :baffled::baffled:

    අනිත් account එකෙන් වරෙන් බන්
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    tika kalayak ashrayaka karala balanna denage charithe gelapenawada kiyala puluwan nam wiswasa knekta kiyala kell gana hoyala balapan ehena wsithara hoya ganne nathuwa marry karanna yanna epa.
     
    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    උඹේ කී බෝඩ් එකේ තිත වැඩ කරන්නෙ නැද්ද බං?

    අඩු ගානේ චේද වත් වෙන් කරපන්කෝ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හැමොම කියලා තියෙන ප්‍රදාන දෙ තමා මාත් කියන්නෙ..මුලින්ම හා හො බැහැ කියන්න එපා..ටික කාලයක් ආශ්‍රය කරලා බලන්න..පලවෙනියටම කැමති කියන්න යන්න එපා..ඔයාගෙ විස්තරෙ අනුව එයා ස්වාදින කෙනෙක් කියන එක පෙනවා..එ ගතිගුන කොහොමද කියලා බලන්න..සමහර කෙල්ලො ඉන්නවා කොල්ලට ඇනයක් වෙන තරමටම විස්තර හොයනවා....බාත්රුම් ගියත් කියලා යන්න ඔනි...විනාඩි 5කට යනවා කිවිවොත් 4 වෙනි විනාඩියෙදි කොල් කරනවා දැන් බාත්රුම් එකෙන් එන ගමන් ද කියලා..
    සමහර කෙල්ලො ඉන්නවා කොල්ලා වටෙම ගියත් හොයන්නෙ නැ..එයාට ඔනි දෙයක් කරගත්තාවෙ කියලා ඉන්නවා..
    එ වගෙම එයාට හොද නම් මටත් එවා පුලුවන් කියන කෙල්ලොත් ඉන්නවා.....:P..
    එ වගෙම තමන් යන එන තැන් කියන අය වගෙම කිසිම දෙයක් නොකියන අයත් ඉන්නවා..ලොකෙ ගොලාකාරයි,කෙල්ලො විවිදාකාරයි කියන එක හොදට හිතෙ තියාගෙන පොසිටිව් පැත්තට කතා බහ කරලා බලන්න..මාස 3ක් වත්.....මොකද මුල් කාලෙ පැය 20ක් ම කතා කලත් මාසයක් දෙකක් යනකොට ඔක පැය 2කටත් අඩුවෙන්න පුලුවන්...
    කසාදයකදි හැරෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි...හැබැයි 100%ක් ගැලපෙන කෙනෙක් ලැබෙවි කියලා හිතන්න එපා..විවාහයක් කියන්නෙ නොගැලපෙන දෙන්නෙක් අතර වෙන දෙයක්..ඉතින් තමන් ගෙ අඩුපාඩුකම් කතා බහ කරලා බලන්න..උදාහරනයකට ඔයා මැච් බලන්න කැමති වෙන්න පුලුවන්...එයා එකට අකමැති වෙන්න පුලුවන්.එහෙම තැනකදි එයාගෙ රියැක්ශන් එක හොයලා බලන්න..කෑගහලා රන්ඩු වෙලා ටිවි එක ඔෆ් කරන කෙනෙක් ද..ඇනුම්පද කියන කෙනෙක් ද,නැත්නම් මට ඔනි එක බලන්න දුන්නෙ නැත්නම් මම අද උයන්නෙ නැ වගෙ හැසිරෙන කෙනෙක් ද කියන එක..එවගෙම එයා කැමති දෙවලුත් හොයලා බලන්න.එවට ඔයාගෙ කැමැත්ත අකමැත්ත එහෙමත්....
    ප්‍රදානම දෙ එයා නිසි තැන බලාපොරොත්තු වෙන කෙනෙක් ද සම තැන බලාපොරොත්තු වෙන කෙනෙක් ද බලන්න..මොකද ගෙදරක ඉන්න ඔනි එක ස්වාමියයි......එක බිරිදයි...
    අනික් ප්‍රදානම දෙ පිරිසිදුකම..විච්චුරන නෙමෙයි..ගෙදර පිරිසිදුව තියන් ඉන්නවාද..එයා පිරිසිදුව ඉන්නවාද කියන එක..සමහර කෙල්ලො ඉන්නවා නාන්නෙ සතියකට සැරයයි...ඇග සොදන්නෙ සතියකට සැරයයි..
    හැමදෙම සරලව කෙටියෙන් කිව්වොත් ඉතින් ටික කාලයක් ආශ්‍රය කරලා බලන්න.එක කෙලින්ම එයාට කියන්න....ඔයා බලාපොරොත්තු දෙන්න යන්න එපා..එත් පොසිටිව් පැත්තට කතා කරන්න..ඔයාල බදිනවා නම් අනිවා විවුර්තව කතා බහ කල හැකි විය යුතුමයි........කෙලින්ම කියන්න.."මට හිතෙනවා අපෙ අදහස් ගැලපෙනවා කියලා..එ නිසා අපි ටික කාලයක් කතා බහ කරලා බලමු"කියන එක.....
     
    බොහොම වටින උපදෙසක් බොහොම පින්